බුද්ධ දෙසනාවේ තියෙන්නේ පුත්ර මන්සය වලදනවා වගේ කෑම ගන්න කියලනේ මචන් ......
මේ වගේ පොස්ට් වලින් බෞධයන් හැල්ලු කරගන්නවා තමන් විසින්ම ..
මට නං ඔය ගැන ලොකු අවබෝධයක් නෑ , පුත්ර මාංසය කිව්වේ මොකක්ද ?
අපේ මිනිස්සු බුද්ධාගම විකෘති කරගන්නේ ඒක දර්ශනයක් වෙන හින්දනේ , අන්තිමට දර්ශනේ විකෘති කරගෙන ආගමක් කරගත්ත .. හාමුදුරු කෙනෙක් ගත්තත් බණ කියන්නේ එක එක විදිහට , තමන්ගේ පෞද්ගලික විශ්වාස , පුද්ගලික අත්දැකීම් අනුව එක එක හාමුදුරුවන්ගේ බණ වෙනස් වෙනවා ..







