බෞද්ධයෙක්ද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    තෘෂ්ණාව හේතුවෙන්ම සකස්‌වෙන ආහාරය නිසා මනුෂ්‍යයා තුළ සකස්‌වන පංචඋපාදානස්‌කන්ධයේ අනතුරුදායක බව දැකලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ පුත්‍ර මාංශය අනුභව කරනවා යන හැඟීමෙන් ආහාරය පරිහරණය කරන්න කියලා. දීර්ඝ කාන්තාර ගමනකදී මංමුළාවට පත්ව ආහාර, ජලය නැතිවී කාන්තාරය මැද අතරමංවුවහොත්, ජීවත්වීම උදෙසාම තමාගේ එකම දරුවාගේ මාංශය එම දෙමාපියන් අනුභව කරන්නේ යම් අප්‍රියභාවයකින්ද, යම් අකමැත්තකින්ද තම ජීවිතයේ සැපය, මදය, ජවය පිණිස නොවන්නේද ජීවිතය බේරාගෙන කාන්තාරයෙන් පිටවීම සඳහාමය.

    මේකට අනුව නම් මස් කන එක හොඳයි කියන්නෙ, තමන්ගෙ ලෙයින් හැදුනු දරුවව උනත් මාරගෙන කන්න ලෑස්ති උන් මේකෙ ඉන්නව :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mekayi machan

    kawuruth katata kunu rahata hapena mas kaalla hadena hati gana kiwwoth
    ethendi unta aaagama jaathiya amathaka wenawa,

    kanna ona eka mona demale hari kiyala kanawa.
    namuth e pahadili kireem hitha sanasa ganna witharayi,

    ekko kanawanam wena kundawali nathuwa eka piliganna one,:lol::lol:

    mokada api minissu kale nemeyine inne.
    civilize wela inne,
    illuma anuwa sapayuma hinda thma adika sathwa gaathana wenne kiyala therenna moda nane.
    kanna ona hinda nikan hitha rawateema thama. bauddanyange :lol::lol:
    aduma gaane christian,muslim ewun aagamen direct order ekak nathi hinda un athi tharam kanawa kanna ona ekawa.
    ehema baladdi unge harda sakshiya nidahas.:lol::lol:

    mama gaththoth mama maalu karawala kanawa.
    maluwa uge anthima husama helanna monatharam dagalawanwada wedanawak widinawada kiyala danagena thama ithin kanne.
    :sorry::sorry:

    • Like
    Reactions: ruchira55

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මස් කන්න එපා කියලා නැති වුනත් බුදුන්ගේ දහම දිහා බැලුවම එක වැරද්දක් විදියට පේනවා ..... එක එහෙම වෙන්නේ බුදුහාමුදුරුවොම කියපු දෙයක් කරන්න කලින් තමන්ව ආදර්ශයට අරන් දෙයක් කරන්න කලින් හිතන්න කියපු දෙයින් ..... කවුරුත් කැමති නෑ මැරෙන්න ....තමන්ගේ සහෝදරයෝ ....අම්මා තාත්තා මැරෙනවා දකින්න ....එහෙම ගත්තාම සත්තු මරණ එක වැරද්දක් ...... පර පන නසන්න එපා කිව්වට ..... කුකුලගේ ඔලුව ඔලුව වෙන් වෙන්න ගහන්නේ අපි නොවෙන්න පුළුවන් .....එත් අපි කන නිසා ....තමා ඌ මැරෙන්නේ ....නැතුව වෙන එහෙකට නෙමේ ..... හැබැයි එක පාරක් ධර්ම සාකච්චාවක අහපු දෙයක් මන් තදින් විශවාස කරනවා ..... බුදු හාමුදුරුවෝ කන්න එපාම කියල නැත්තේ එක සමහර විට එන අපේ සංසාරික පුරුද්දක් නිසාලු ..... මේ ආත්මයේ පුරුදු ඊලග ආත්මයට අරන් යනවා වගේම අපේ පුරුදුත් අපිත් එක්ක යනවා කියනවා .....ඒ නිසා ආත්ම සියගණන් මස් කාපු අයට එක අත්මෙන් එක කරන්න බැලු.... එක කරන්න හොද පාලනය කරන්න පුළුවන් හිතක් ඕනෙලු..... මේ මොනවා කිව්වත් මාත් මස් කනවා ..... ඒදායි පස්සේ මම හිතන්නේ මම මස් කපු සතෙක් මොකෙක් හරි වෙන්න ඇති ..... එකනේ මෙචචර දෙයක් දැනගෙනත් මම තාමත් මස් කන්නේ.....ඒ වගේම මට බෑ මගේ හිත පාලනය කරගන්න .... :(
     
    • Like
    Reactions: ruchira55

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේකට අනුව නම් මස් කන එක හොඳයි කියන්නෙ, තමන්ගෙ ලෙයින් හැදුනු දරුවව උනත් මාරගෙන කන්න ලෑස්ති උන් මේකෙ ඉන්නව :rolleyes:

    කොටසක් කියවල වැරදි අර්ථයක් ගන්න එපා. ඔතන කියල තියෙන්නේ හුදෙක් තමන්ගේ ශරීරය පවත්වා ගැනීම සදහා පමණක් අහර ගන්න කියන එක ..:D

    පුත්‌තමංස සූත්‍රය | ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> සංයුත්‌ත නිකාය -> නිදාන වර්ගය -> 1. අභිසමය සංයුක්තය -> මහා වර්ගය

    http://www.thripitakaya.org/tipitakaya/Index/105?s=834
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    මේකට අනුව නම් මස් කන එක හොඳයි කියන්නෙ, තමන්ගෙ ලෙයින් හැදුනු දරුවව උනත් මාරගෙන කන්න ලෑස්ති උන් මේකෙ ඉන්නව :rolleyes:

    තන්හාවක් ඇති නොවෙන විදිහට සෑහෙන්න ප්‍රත්‍යවේක්ෂා කරලා තමයි ආහාර පාන, සිවුරු පිරිකර, බෙහෙත් වර්ග, ඉන්න ස්ථානය වගේ දේවල් උනත් පාවිච්චි කරන්න අනුදැන වදාලේ.

    mekayi machan

    kawuruth katata kunu rahata hapena mas kaalla hadena hati gana kiwwoth
    ethendi unta aaagama jaathiya amathaka wenawa,

    kanna ona eka mona demale hari kiyala kanawa.
    namuth e pahadili kireem hitha sanasa ganna witharayi,

    ekko kanawanam wena kundawali nathuwa eka piliganna one,:lol::lol:

    mokada api minissu kale nemeyine inne.
    civilize wela inne,
    illuma anuwa sapayuma hinda thma adika sathwa gaathana wenne kiyala therenna moda nane.
    kanna ona hinda nikan hitha rawateema thama. bauddanyange :lol::lol:
    aduma gaane christian,muslim ewun aagamen direct order ekak nathi hinda un athi tharam kanawa kanna ona ekawa.
    ehema baladdi unge harda sakshiya nidahas.:lol::lol:

    mama gaththoth mama maalu karawala kanawa.
    maluwa uge anthima husama helanna monatharam dagalawanwada wedanawak widinawada kiyala danagena thama ithin kanne.
    :sorry::sorry:

    මස් කන්න එපා කියලා නැති වුනත් බුදුන්ගේ දහම දිහා බැලුවම එක වැරද්දක් විදියට පේනවා ..... එක එහෙම වෙන්නේ බුදුහාමුදුරුවොම කියපු දෙයක් කරන්න කලින් තමන්ව ආදර්ශයට අරන් දෙයක් කරන්න කලින් හිතන්න කියපු දෙයින් ..... කවුරුත් කැමති නෑ මැරෙන්න ....තමන්ගේ සහෝදරයෝ ....අම්මා තාත්තා මැරෙනවා දකින්න ....එහෙම ගත්තාම සත්තු මරණ එක වැරද්දක් ...... පර පන නසන්න එපා කිව්වට ..... කුකුලගේ ඔලුව ඔලුව වෙන් වෙන්න ගහන්නේ අපි නොවෙන්න පුළුවන් .....එත් අපි කන නිසා ....තමා ඌ මැරෙන්නේ ....නැතුව වෙන එහෙකට නෙමේ ..... හැබැයි එක පාරක් ධර්ම සාකච්චාවක අහපු දෙයක් මන් තදින් විශවාස කරනවා ..... බුදු හාමුදුරුවෝ කන්න එපාම කියල නැත්තේ එක සමහර විට එන අපේ සංසාරික පුරුද්දක් නිසාලු ..... මේ ආත්මයේ පුරුදු ඊලග ආත්මයට අරන් යනවා වගේම අපේ පුරුදුත් අපිත් එක්ක යනවා කියනවා .....ඒ නිසා ආත්ම සියගණන් මස් කාපු අයට එක අත්මෙන් එක කරන්න බැලු.... එක කරන්න හොද පාලනය කරන්න පුළුවන් හිතක් ඕනෙලු..... මේ මොනවා කිව්වත් මාත් මස් කනවා ..... ඒදායි පස්සේ මම හිතන්නේ මම මස් කපු සතෙක් මොකෙක් හරි වෙන්න ඇති ..... එකනේ මෙචචර දෙයක් දැනගෙනත් මම තාමත් මස් කන්නේ.....ඒ වගේම මට බෑ මගේ හිත පාලනය කරගන්න .... :(

    උබලා හොඳයි බන් :) ගොඩක් එවුන් කන්නේ බුදු හාමුදුරුවොත් "කෑවා" කිය කියා. අඩුම ගානේ වැලඳුවා කියලා වත් කියන්නේ නෑ. ඒ තරම් බෞද්ධ :lol::lol:
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    පුත්‍ර මනසය කියන්නේ මචන් තමන්ගේ පුතාගේ මස් කනවා කියලා හිතගේනලු ඕනෑම ආහාරයක් ගන්න ඕනි ....( එකෙන් කෙරෙන්නේ නොමැරී බේරෙන එක විතරයි )...මැරිච්ච සතෙක්ද , ශාකද , බත්ද අදාල වෙන්නේ නැහැ .....

    මේක ආගමකට එහා ගිය දාර්ශනික අදහසක් .....ත්රුම් ගත්තෝ මග යති නොගත්තෝ ඔහේ යති ....අපිට අදාල නැති :):):)

    මල්ලි ඔයා බෞධනම් මේ වගේ පොස්ට් එකක් දාන්න කලින් හොදට හොයලා බලන්න ඇත්ත බෞද්ධ නිර්වචනයන් ...තමන්ගේ ආගම එක සැරේ හැල්ලු වෙන දේවල් පොස්ට් කරන්න එපා .....අනිත් ආගම් වලටත් ඒ නිදහස දෙන්න එච්චරයි මගේ අදහස ..

    අන්තිමේදී දේවදත්ත සංඝභේදය කරන්නට තීරණය කළා. තමන්ට හිතවත්ව ඉන්න කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදේවී පුත්‍ර, සමුද්‍රදත්ත යන භික්ෂූන්වත් මෙයට යොදාගත්තා. දහම නොදන්නා පොදු ජනයාවත් නවක භික්ෂූන්වත් පහදවා ගනු පිණිස ප්‍රතිපත්ති පහක් සකසා ගත්තා.

    1. භික්ෂූන් දිවි තිබෙන තුරු අරණ්‍යයේ ම වාසය කළයුතුයි. ගමේ වාසයට පැමිණියොත් ඔහු වරදක් කළා වෙයි.

    2. භික්ෂූන් දිවි තිබෙන තුරු පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන් යැපිය යුතුයි. ආරාධනාවක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

    3. භික්ෂූන් දිවි තිබෙන තුරු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිව්රු පෙරවිය යුතුයි. ගිහියන් පිදූ සිව්රක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

    4. භික්ෂූන් දිවි තිබෙන තුරු රුක් සෙවනේ විසිය යුතුයි. වහළක් සෙවිලි කළ තැනකට ගොඩ වුවහොත් ඔහු වරදක් කළා වෙයි.

    5. භික්ෂූන් දිවි තිබෙන තුරු මස් මාළු නොවැළඳිය යුතුයි. යමෙක් මස් මාළු වැළඳුවොත් ඔහු වරදක් කළා වෙයි.

    http://mahamevnawa.lk/lakkhanamiga-jathakaya/

    ඇත්තටම දේවදත්ත හාමුදුරුවො හරිම ශෝක් බන ඩිංගක් දේශනා කරල තියෙන්නෙ. ඇයි බුදුහාමුදුරුවො මේ වගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ?

    vZOXtG9.jpg

    දන්නව කියල හිතාගෙන තමන්ගෙ පෞද්ගලික අදහස බුදු දහමට එකතු කරන්න හදනව.
    තර්කයක් නෑ දේශනාවක් නෑ source එකක් නෑ..
    බෞද්ධ ආගම විකෘති කරන්නේ මුන් වගේ උන් තමයි..

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් තමන් කැමති තැනකින් අල්ලගත්තම ඉතින් අල්ලගෙයි බෞද්ධයගෙයි වෙනසක් නෑ තමයි :lol:

    උඹලගේ ආගමේ මේ ගැන මොනවද කියලා තියෙන්නේ :rolleyes::rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    උඹලගේ ආගමේ මේ ගැන මොනවද කියලා තියෙන්නේ :rolleyes::rolleyes:

    කුරුසයෙක්, හම්බයෙක්, දෙම්ළෙක්, කොටියෙක්, NGO කාරයෙක් කියල හංවඩු ගහල සිංහල බෞද්ධ කම ප්‍රදර්ශනය කරන්න වෙන්නැති. ඕව ගොඩක් ප්‍රාථමික අදහස් මහත්තයෝ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    ඇත්තක් නැත්තෙත් නෑ.

    ඒත් බන් අවුරුද්දට ඔච්චරටම ලොකුවට මිනිස්සු මස් කනවද? අනේ මන්ද අපේ ගෙවල් වල නන් කැවිලි කිරිබත් හදල අහින්සක විදිහට අවුරුදු සමරන්නෙ.

    අනිත් එක බන් මුස්ලිම් උන් හරක් මරන්නෙ කන්න නෙමේනෙ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බුදු හාමුදුරැවෝ දෙන ඔින දෙයක් වලදලා තියනවා.අන්තිමට ඌරැ මස් වගයක් වළදලයි පිරිනිවන් පැවෙි.බුදු හාමුදුරැවෝ කිවිවෙි හිතින් ඇතරලා කන්න කියලා.එ කාලේ හාමුදුරැවෝ මිනිස්සු මස්,මස් කටු පවා තමිබලා බිලා තියනවා..අනේ මන්දා ඉතින්.මම හරක් මස් හැර ඹින මසක් කනවා.වැඩියේ හිතන්න යන්නෙ නැහැ.වැඩිය හිතන්න ගියාම පිදුරැ තමා කන්න වෙන්නෙ.බෞද්ධ යෙක්ද කියලා අහන එක වැරදි.වැරදිි මතයක්. බඩගින්නෙ ඉන්න මනුස්සෙයකුට මස් කැවොත් මොන ආගමෙි හිටියත් කන්න එපා කියලා කියනවද?කන එකා කයි.යන දිහාක යයි.ඔයා මස් කැවෙි නැහැ කියලා.ලොකේ හැම මිනිහම මස් මරන එක,කන එක නවත්වයිද.නැහැ.බුද්ධ ධර්මය, හැමෝම වැරදියට වටහගෙන මචං.හරියට තේරැමි ගන්න බැරැව.අතරමං වෙලා..කනගාටුයි.ආගමත් පටලවගෙන.මස් කැම සරිරයට හොද නැහැ.මම නමි ඉස්සරහට වෙජිටෙිරියන් වෙන්න ඉන්නෙ,සරිර සෞඛය ගැන හිතලා,තමන් හිතලාම කන එක නැවැත්තුවොත් මිසක් කාටවන් කන්න එපා කියලා කාටවත් මටවත් අල්ලපු ගෙදර මිනිහටවත් බල කරන්න බැහැ.නිකරැනේ දෙගෝල්ලොම බෙිද,ගැටුමි ඇතිකරගන්නවා විතරයි.ඔක්කොටම මුල මෙි හිත..:(:sorry:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුරුසයෙක්, හම්බයෙක්, දෙම්ළෙක්, කොටියෙක්, NGO කාරයෙක් කියල හංවඩු ගහල සිංහල බෞද්ධ කම ප්‍රදර්ශනය කරන්න වෙන්නැති. ඕව ගොඩක් ප්‍රාථමික අදහස් මහත්තයෝ.

    අපෝ නැහැ ....අගමැ කියන්නේ අතිශය පවුද්ගලික තිරනයක්නේ ...හැබැයි ඉතින් අනිත් අයගේ අදහස් වලට එකෙන් නිගරු වෙන එක කරන එක ....හැකි පමණ අඩුකරන්න හිතන් ඉන්නේ ....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අපෝ නැහැ ....අගමැ කියන්නේ අතිශය පවුද්ගලික තිරනයක්නේ ...හැබැයි ඉතින් අනිත් අයගේ අදහස් වලට එකෙන් නිගරු වෙන එක කරන එක ....හැකි පමණ අඩුකරන්න හිතන් ඉන්නේ ....

    ඒක හොඳයි :) කෙනෙක්ට මස් කෑම හොඳ වෙන්න පුළුවන් තව කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. සමහරු කන්නෙ නැත්තෙ අප්පිරිය නිසා, සමහරුන්ට අගුණයි විස වෙනව, සමහරු ඒක නොකළ යුතු දෙයක් කියල හිතල කන්නෑ, තවත් අය හිතනව පවක් වෙනව කියල. කොහොම උනත් කෙනෙක් මස් මාංශ කන නොකන එක තීරණය කරන්න තව කෙනෙක්ට අයිතියක් නෑ.

    අනික මේ වගේ ප්‍රශ්ණ කවදාවත් කතා කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්ණ නෙවෙයි. තමන් කැමති පැත්ත සාධාරණිකරනය කරන්න පුළුවන් ඕන තරම් තර්ක ගෙනල්ල.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    බුදු හාමුදුරැවෝ දෙන ඔින දෙයක් වලදලා තියනවා.අන්තිමට ඌරැ මස් වගයක් වළදලයි පිරිනිවන් පැවෙි.බුදු හාමුදුරැවෝ කිවිවෙි හිතින් ඇතරලා කන්න කියලා.එ කාලේ හාමුදුරැවෝ මිනිස්සු මස්,මස් කටු පවා තමිබලා බිලා තියනවා..අනේ මන්දා ඉතින්.මම හරක් මස් හැර ඹින මසක් කනවා.වැඩියේ හිතන්න යන්නෙ නැහැ.වැඩිය හිතන්න ගියාම පිදුරැ තමා කන්න වෙන්නෙ.බෞද්ධ යෙක්ද කියලා අහන එක වැරදි.වැරදිි මතයක්. බඩගින්නෙ ඉන්න මනුස්සෙයකුට මස් කැවොත් මොන ආගමෙි හිටියත් කන්න එපා කියලා කියනවද?කන එකා කයි.යන දිහාක යයි.ඔයා මස් කැවෙි නැහැ කියලා.ලොකේ හැම මිනිහම මස් මරන එක,කන එක නවත්වයිද.නැහැ.බුද්ධ ධර්මය, හැමෝම වැරදියට වටහගෙන මචං.හරියට තේරැමි ගන්න බැරැව.අතරමං වෙලා..කනගාටුයි.ආගමත් පටලවගෙන.මස් කැම සරිරයට හොද නැහැ.මම නමි ඉස්සරහට වෙජිටෙිරියන් වෙන්න ඉන්නෙ,සරිර සෞඛය ගැන හිතලා,තමන් හිතලාම කන එක නැවැත්තුවොත් මිසක් කාටවන් කන්න එපා කියලා කාටවත් මටවත් අල්ලපු ගෙදර මිනිහටවත් බල කරන්න බැහැ.නිකරැනේ දෙගෝල්ලොම බෙිද,ගැටුමි ඇතිකරගන්නවා විතරයි.ඔක්කොටම මුල මෙි හිත..:(:sorry:
    nodanna reddawal nokiya idahan bn . Sukara majjawaya kiyanne uru masak neme hathu wargayak .
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    nodanna reddawal nokiya idahan bn . Sukara majjawaya kiyanne uru masak neme hathu wargayak .

    ඔවි ඔවි විස හතුවක්.ඒත් බුදු හාමුදුරැවෝ දෙන දෙයක් කැවා කියලා කියන්නෙ.මස් කන්න එපා කියලා නැහැ.කැම නොවෙි මෙතන හිතන විදිහයි ප්‍රස්නෙ. ප්‍රස්නේ මනුස්සයෝ හිතන විදියයි,හැසිරිම,ගති ලක්ෂණයි
    දන්නෙ නැති දෙයක් දැනගත්තා.
    thanks.rep++
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ ප්‍රශ්නෙ අවුලක් තියෙනෝoooooo......

    wNv0WFB.jpg

    පින්තුරේ තියෙන්නෙ සිංහල කියල,
    අහන්නෙ බෞද්ධ ද කියල.

    සිංහල = බෞද්ධමද කියන ගැටලුව තිබේ.

    ඒ වගේම,
    අවුරුදු සමරනවා කිව්වම international (January 1st ) එකද, නැත්තම් සිංහල අවුරුද්ද ද (අප්‍රේල්) කියල, කියල නැහැ.

    anyway,
    මම දන්න කිසිම බෞද්ධ ගෙදරක සිංහල අවුරුද්දට (අප්‍රේල්), කෑම මේසෙට මස් හදන්නෙ නෑ.
    (but ඒකත් ලඟදිම වෙනස්වෙයි ,මොකද දැන් බෞද්ධ ද catholic ද මහා වෙනසක් නෑ සිංහලයගේ. catholic රටවල් වලින් ආපු ඒ ආහාර සිරිත් වලට තමයි බෞද්ධ අයත් ටික ටික හැරෙන්නේ )
    දැනටනම් බොන අය තමයි යාළුවො හොයo අවුරුද්දට බොන්න set වෙන්නෙ bite එකට මස් හදාගෙන

    christian/catholic අය international අවුරුද්දට (January 1st ) , and සිංහල අවුරුද්දට (අප්‍රේල්), දෙකටම හොඳට මස් බුදින බව දන්නවා.
    ඒ අය සිංහල අවුරුද්ද (අප්‍රේල්) සලකන්නෙත් නිකම්ම නිකම් holiday එකක් හැටියට (නැකත් සිරිත් විරිත් කතන්දර නෑ, just holiday) ,
    so its meat all over the place.

    මම 2015 මේ ගැන thread එකක් දැම්මා පුලුවන්නම් එදාටවත් නිර්මාංශ වෙයං කියල.
    http://elakiri.com/forum/showthread.php?t=1671670
    තිබුණු reply දැක්කම catholic/cristian site එකකද මම post කරේ කියල හිතුනා..
    ඒක කලිනුත් හිතිලා තිබුනා btw.

    whatever :rolleyes: , that's all.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    -----

    and about හාමුදුරුවෝ;
    මම දැනට දන්න විදියටනම් හාමුදුරුවොන්ට දෙන දෙයක් බාරගන්න ඕනේ.

    K4cTJ0Q.jpg

    QkU9E3K.jpg

    but, හාමුදුරුවො එන නිසාම හාමුදුරුවො වෙනුවෙන්ම මස් හදනවනම්,
    හාමුදුරුවො ඒහාට නොයා යුතුයි කියලයි මම දන්නෙ/හිතන්නෙ,
    and ඒක තාත්විකයි!

    and additional;
    බෞද්ධ seen එකයි නිර්මාංශ seen එකයි එකට පටලවගන්න එක මහ වදයක් and හැමදාමත් උත්තර කැරකි කැරකි තියෙන දෙයක්.
    නිර්මාංශ වෙන්න ඕනෙතරම් වැදගත් හේතු තියෙනවා. ඒකට බෞද්ධ seen ඕනෙ වෙන්නේම නෑ.
    ඕනෙම open minded හිතන්න කැමති කෙනෙක්ට නිර්මාංශ වෙන්න පුළුවන් ගොඩක් හේතු අහුවෙයි.....

    නිර්මාංශ වෙන්න ප්‍රධාන හේතු 3ක් පේන්න තියෙනවා.

    අනවශ්‍ය සත්ව හිංසාව.
    අනවශ්‍ය සෞඛය්‍ය පිරිහීම .
    අනවශ්‍ය පරිසරය හානිය.

    මේවට බෞද්ධ seen ඕනෙම නෑ.

    but yeah yeah :rolleyes:, මට තේරෙනවා :rolleyes:, බෞද්ධ දර්ශනයෙ අවිහිංසාව ගැන විශේෂයෙන් සඳහන් වෙන නිසා බෞද්ධ අය මීට වඩා පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න ඕනේ තමන්ගෙ අහාර රටාවේදී!...

    මමත් ඒක හැමදාමත් බලාපොරොත්තු උනා බෞද්ධයොන්ගෙන්!,

    but
    බෞද්ධයො එන්න එන්නම පිරිහෙනවා...... :dull: sigh...

    that's all
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    ඇත්තක් නැත්තෙත් නෑ.

    ඒත් බන් අවුරුද්දට ඔච්චරටම ලොකුවට මිනිස්සු මස් කනවද? අනේ මන්ද අපේ ගෙවල් වල නන් කැවිලි කිරිබත් හදල අහින්සක විදිහට අවුරුදු සමරන්නෙ.

    අනිත් එක බන් මුස්ලිම් උන් හරක් මරන්නෙ කන්න නෙමේනෙ.

    ජනවාරි පලවෙනිදට සිංහල අලුත් අවුරුද්දට නත්තල් දාට උබ ගෙට වෙලාද ඉන්නේ. කනවා නම් සල්ලිත් තියෙනවා නම් ගන්න එකා ගන්නවා බල්ලන්ට දෙන්නත් එක්ක. නැති එකා හූල්ල හූල්ල ග්රෑම් 500ක් හරි අරන් යනවා.

    බුදු හාමුදුරැවෝ දෙන ඔින දෙයක් වලදලා තියනවා.අන්තිමට ඌරැ මස් වගයක් වළදලයි පිරිනිවන් පැවෙි.බුදු හාමුදුරැවෝ කිවිවෙි හිතින් ඇතරලා කන්න කියලා.එ කාලේ හාමුදුරැවෝ මිනිස්සු මස්,මස් කටු පවා තමිබලා බිලා තියනවා..අනේ මන්දා ඉතින්.මම හරක් මස් හැර ඹින මසක් කනවා.වැඩියේ හිතන්න යන්නෙ නැහැ.වැඩිය හිතන්න ගියාම පිදුරැ තමා කන්න වෙන්නෙ.බෞද්ධ යෙක්ද කියලා අහන එක වැරදි.වැරදිි මතයක්. බඩගින්නෙ ඉන්න මනුස්සෙයකුට මස් කැවොත් මොන ආගමෙි හිටියත් කන්න එපා කියලා කියනවද?කන එකා කයි.යන දිහාක යයි.ඔයා මස් කැවෙි නැහැ කියලා.ලොකේ හැම මිනිහම මස් මරන එක,කන එක නවත්වයිද.නැහැ.බුද්ධ ධර්මය, හැමෝම වැරදියට වටහගෙන මචං.හරියට තේරැමි ගන්න බැරැව.අතරමං වෙලා..කනගාටුයි.ආගමත් පටලවගෙන.මස් කැම සරිරයට හොද නැහැ.මම නමි ඉස්සරහට වෙජිටෙිරියන් වෙන්න ඉන්නෙ,සරිර සෞඛය ගැන හිතලා,තමන් හිතලාම කන එක නැවැත්තුවොත් මිසක් කාටවන් කන්න එපා කියලා කාටවත් මටවත් අල්ලපු ගෙදර මිනිහටවත් බල කරන්න බැහැ.නිකරැනේ දෙගෝල්ලොම බෙිද,ගැටුමි ඇතිකරගන්නවා විතරයි.ඔක්කොටම මුල මෙි හිත..:(:sorry:

    සූකර මද්දව-අජ මද්දව - ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදු නේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න ඉන්දියාවේ ගෝරක්පුර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සුකරමද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ අපද්‍රව්‍ය සමඟ මිශ්‍රවුන මඩෙහි, පෑගීම පටන්ගෙන සතියක් හමාරක් ගත වනවිට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගණනින් සෑදුණු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේ අපද්‍රව්‍ය සමඟ පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ. අජ මද්දව යනු ඊට භාවිත නාමය යි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණ ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතු වර්ග දැනුදු ව්‍යාංජනවලට ගනිති. ;බ්ලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.

    අපේ සාමාන්‍ය සරලා බාෂාවෙත් ඔය වගේ වචන තියෙනවා. උදා අලි ගැට පේර. එතන ඇති අලියෙක් නෑ.

    මේ ප්‍රශ්නෙ අවුලක් තියෙනෝoooooo......

    http://i.imgur.com/wNv0WFB.jpg[IMG]

    [SIZE=3]පින්තුරේ තියෙන්නෙ සිංහල කියල,
    අහන්නෙ බෞද්ධ ද කියල.

    සිංහල = බෞද්ධමද කියන ගැටලුව තිබේ.

    ඒ වගේම,
    අවුරුදු සමරනවා කිව්වම international (January 1st ) එකද, නැත්තම් සිංහල අවුරුද්ද ද (අප්‍රේල්) කියල, කියල නැහැ.

    anyway,
    මම දන්න කිසිම බෞද්ධ ගෙදරක සිංහල අවුරුද්දට (අප්‍රේල්), කෑම මේසෙට මස් හදන්නෙ නෑ.
    (but ඒකත් ලඟදිම වෙනස්වෙයි ,මොකද දැන් බෞද්ධ ද catholic ද මහා වෙනසක් නෑ සිංහලයගේ. catholic රටවල් වලින් ආපු ඒ ආහාර සිරිත් වලට තමයි බෞද්ධ අයත් ටික ටික හැරෙන්නේ )
    දැනටනම් බොන අය තමයි යාළුවො හොයo අවුරුද්දට බොන්න set වෙන්නෙ bite එකට මස් හදාගෙන

    christian/catholic අය international අවුරුද්දට (January 1st ) , and සිංහල අවුරුද්දට (අප්‍රේල්), දෙකටම හොඳට මස් බුදින බව දන්නවා.
    ඒ අය සිංහල අවුරුද්ද (අප්‍රේල්) සලකන්නෙත් නිකම්ම නිකම් holiday එකක් හැටියට (නැකත් සිරිත් විරිත් කතන්දර නෑ, just holiday) ,
    so its meat all over the place.

    මම 2015 මේ ගැන thread එකක් දැම්මා පුලුවන්නම් එදාටවත් නිර්මාංශ වෙයං කියල.
    [URL]http://elakiri.com/forum/showthread.php?t=1671670[/URL]
    තිබුණු reply දැක්කම catholic/cristian site එකකද මම post කරේ කියල හිතුනා..
    ඒක කලිනුත් හිතිලා තිබුනා btw.

    [/SIZE][SIZE=3][SIZE=3]whatever :rolleyes: , [/SIZE]that's all.
    [/SIZE][/QUOTE]

    [SIZE="4"]මම ඒ පරස්පරය දැක්කා මචන්. සිංහල කිව්වම වෙනත් ආගම් වල අයත් ඉන්න පුළුවන්. ඒකයි යටින් බෞද්ධ දැම්මේ.[/SIZE]
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තන්හාවක් ඇති නොවෙන විදිහට සෑහෙන්න ප්‍රත්‍යවේක්ෂා කරලා තමයි ආහාර පාන, සිවුරු පිරිකර, බෙහෙත් වර්ග, ඉන්න ස්ථානය වගේ දේවල් උනත් පාවිච්චි කරන්න අනුදැන වදාලේ.

    උබලා හොඳයි බන් :) ගොඩක් එවුන් කන්නේ බුදු හාමුදුරුවොත් "කෑවා" කිය කියා. අඩුම ගානේ වැලඳුවා කියලා වත් කියන්නේ නෑ. ඒ තරම් බෞද්ධ :lol::lol:

    aayi kumana kathada? :lol::lol:
    warthamana bauddayage. :sorry::sorry:
    kanna ona nam kabaragoyath thalagoya thama.:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හදිස්සියෙවත් බුදුහාමුදුරුවෝ කියල තිබ්බනන් මස් කෑවට කමක් නෑ, කන්න සත්තු මැරුවට පවක් වෙන්නේ නෑ කියල, එකෙන් දැනට මස් නොකා ඉන්න අයගේ අදහස වෙනස් වෙයිද ? :oo: