geek eka sure da?
කට්ටිය අරගෙන නම් තියෙනවා නේ Geekbuying එකෙන්..මමත් ෆෝන් එකක් ගන්න ඉන්නේ..හැබැයි තව ටික දවසක් ඉවසල Redmi Note 4 එකේ Snapdragon version එක එනකන් ඉවසනවා..Geekbuying එකේ ටිකක් ලාබයි ෆෝන්ස්..
මචන්, බජට් එක උපරිම 35යි.Redmi 3s එකක් ගන්න බැලුවෙ. මට ඕක ගන්න හොඩ තැනක් කියපන්කො. ලෝකල් ස්ටොර් එකක්.![]()
35 ක් දීල Redmi 3S ගන්න පිස්සුද බන්? Redmi Note 3 Pro එකක් ගනින්කෝ (online)










