මේ ප්‍රශ්නෙ අවුලක් තියෙනෝoooooo......
http://i.imgur.com/wNv0WFB.jpg[IMG]
[SIZE=3]පින්තුරේ තියෙන්නෙ සිංහල කියල,
අහන්නෙ බෞද්ධ ද කියල.
සිංහල = බෞද්ධමද කියන ගැටලුව තිබේ.
ඒ වගේම,
අවුරුදු සමරනවා කිව්වම international (January 1st ) එකද, නැත්තම් සිංහල අවුරුද්ද ද (අප්‍රේල්) කියල, කියල නැහැ.
anyway,
මම දන්න කිසිම බෞද්ධ ගෙදරක සිංහල අවුරුද්දට (අප්‍රේල්), කෑම මේසෙට මස් හදන්නෙ නෑ.
(but ඒකත් ලඟදිම වෙනස්වෙයි ,මොකද දැන් බෞද්ධ ද catholic ද මහා වෙනසක් නෑ සිංහලයගේ. catholic රටවල් වලින් ආපු ඒ ආහාර සිරිත් වලට තමයි බෞද්ධ අයත් ටික ටික හැරෙන්නේ )
දැනටනම් බොන අය තමයි යාළුවො හොයo අවුරුද්දට බොන්න set වෙන්නෙ bite එකට මස් හදාගෙන
christian/catholic අය international අවුරුද්දට (January 1st ) , and සිංහල අවුරුද්දට (අප්‍රේල්), දෙකටම හොඳට මස් බුදින බව දන්නවා.
ඒ අය සිංහල අවුරුද්ද (අප්‍රේල්) සලකන්නෙත් නිකම්ම නිකම් holiday එකක් හැටියට (නැකත් සිරිත් විරිත් කතන්දර නෑ, just holiday) ,
so its meat all over the place.
මම 2015 මේ ගැන thread එකක් දැම්මා පුලුවන්නම් එදාටවත් නිර්මාංශ වෙයං කියල.
[URL]http://elakiri.com/forum/showthread.php?t=1671670[/URL]
තිබුණු reply දැක්කම catholic/cristian site එකකද මම post කරේ කියල හිතුනා..
ඒක කලිනුත් හිතිලා තිබුනා btw.
[/SIZE][SIZE=3][SIZE=3]whatever :rolleyes: , [/SIZE]that's all.
[/SIZE][/QUOTE]
[SIZE="4"]මම ඒ පරස්පරය දැක්කා මචන්. සිංහල කිව්වම වෙනත් ආගම් වල අයත් ඉන්න පුළුවන්. ඒකයි යටින් බෞද්ධ දැම්මේ.[/SIZE]