2016 Sep 13 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ලේන්සු රොටි = ගෝදම්බර රොටි :( අයි මිස්ඩ් යූඋ ගෝදම්බර රොටි. :(

    ෆීලීං සෑඩ් විත් කොත්තු කඩේ අයියා ඇන්ඩ් එලකිරි රේඩියෝ බොයිස්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගීත ඉල්ලීම් 2

    තරු පායපු නීල් අහසට - වීරසිරි මල්වත්ත
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා. (BUDGET එකෙන් )

    ඔබට සතුටුද දැන් සින්දුව දෙන්නකෝ සහෝදරයෝ.....................
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

    ඔබට සතුටුද දැන් සින්දුව දෙන්නකෝ සහෝදරයෝ.....................

    creed aiya...............ela ela................:):):):)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

    ඔබට සතුටුද දැන් සින්දුව දෙන්නකෝ සහෝදරයෝ.....................

    බයික් ගනන් යයිද :baffled::baffled:
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

    ඔබට සතුටුද දැන් සින්දුව දෙන්නකෝ සහෝදරයෝ.....................

    ඇත්ත කියපන් ඈ.......