කොබා තමාradio team එක පැත්තෙ හිටිය ගෑ ළමයි ටිකත් නෑ දැන්
කවුද ඕවට වගකියන්න ඕනේ

ලේන්සු රොටි ??
අයි මිස්ඩ් යූඋ ගෝදම්බර රොටි. 
radio team එක පැත්තෙ හිටිය ගෑ ළමයි ටිකත් නෑ දැන්
කවුද ඕවට වගකියන්න ඕනේ

ලේන්සු රොටි = ගෝදම්බර රොටිඅයි මිස්ඩ් යූඋ ගෝදම්බර රොටි.
![]()
ගීත ඉල්ලීම් 2
තරු පායපු නීල් අහසට - වීරසිරි මල්වත්ත
ෆීලීං සෑඩ් විත් කොත්තු කඩේ අයියා ඇන්ඩ් එලකිරි රේඩියෝ බොයිස්

UPDATE 13.09.2016
-------------------------
වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.
ඔබට සතුටුද දැන් සින්දුව දෙන්නකෝ සහෝදරයෝ.....................