මචන්ලා පුලුවන් නම් හැමදාම රැ 9.00ට රූපවාහිනියේ යශෝරාවය බලපල්ලා. දැන් ඉන්න මොඩ් අම්මලා තාත්තලට වඩා ඒ කාලේ අම්මලා තාත්තලා පවුලක් අරන් ගියෙ කොහොමද කියලා පුදුම ලස්සනට කියලා දෙනවා. ලමයින්ට කන්න දීලා අම්මා දන්කුඩ හූරගෙන කාලා තමයි දවස ගෙවන්නේ. ඒකාලේ මිනිස්සුන්ගේ අව්‍යාජත්වය මාර ලස්සනට ගලපලා තියෙනවා. අපේ ආච්චිලා සීයාලව මතක් වෙනවා බන්
Online බලනවා නම් මෙන්න ලින්ක් එක

