යශෝරාවය Teledrama

karikota

Well-known member
  • May 26, 2015
    360
    408
    63
    වකපුටේ
    z_P43-Rupavahini.jpg
    Yashorawaya%20Sinhala%20Teledrama.jpg

    මචන්ලා පුලුවන් නම් හැමදාම රැ 9.00ට රූපවාහිනියේ යශෝරාවය බලපල්ලා. දැන් ඉන්න මොඩ් අම්මලා තාත්තලට වඩා ඒ කාලේ අම්මලා තාත්තලා පවුලක් අරන් ගියෙ කොහොමද කියලා පුදුම ලස්සනට කියලා දෙනවා. ලමයින්ට කන්න දීලා අම්මා දන්කුඩ හූරගෙන කාලා තමයි දවස ගෙවන්නේ. ඒකාලේ මිනිස්සුන්ගේ අව්‍යාජත්වය මාර ලස්සනට ගලපලා තියෙනවා. අපේ ආච්චිලා සීයාලව මතක් වෙනවා බන්

    Online බලනවා නම් මෙන්න ලින්ක් එක

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,430
    17,599
    113
    Patta ban oka.mama 10 parak withara balala athi.dan thiyena jarawa wage nemeyi.kochchara baluwath epa wenne naha.
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    671
    340
    63
    patta kathawak,
    passe download karala balanwa

    tv nam balannema na dan

    ඔව් බං මාත් ටිවි බලන එක මිස් කරලා අවුරුදු ගාණක් වෙනවා. මෙලෝ රහක් නෑ බං. ඊට වඩා හොදයි නිදා ගන්නවා :lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    patta kathawa

    mama oka me kiyanna haduwa witharayi

    api podi kale oka baluwa, 80 ganan wala
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    7160033.gif

    ​
    පට්ට කතාව මමත් ආයෙම බලනව, ජාතික රෑපවහිනියෙ රෑ 9.00ට, ඒකෙ රඟපාන නලුවොන්ගෙ අද පෙනුම බලන්න. කොච්චර වෙනස්ද... ගැටවර කාලෙ රඟපාපු නාට්‍යයක් හරිම ලස්සනයි, තත්වික රංගනයක් පඩ ශෝ ඇත්තෙම නැහැ. ඒක බලද්දි පුංචි කාළෙ අපේ ගමේ මහ ගෙදර මතක් වෙනව. ඇත්තටම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,375
    1
    13,325
    113
    Gotham City
    7160033.gif

    ​
    පට්ට කතාව මමත් ආයෙම බලනව, ජාතික රෑපවහිනියෙ රෑ 9.00ට, ඒකෙ රඟපාන නලුවොන්ගෙ අද පෙනුම බලන්න. කොච්චර වෙනස්ද... ගැටවර කාලෙ රඟපාපු නාට්‍යයක් හරිම ලස්සනයි, තත්වික රංගනයක් පඩ ශෝ ඇත්තෙම නැහැ. ඒක බලද්දි පුංචි කාළෙ අපේ ගමේ මහ ගෙදර මතක් වෙනව. ඇත්තටම.

    අනික මචං රංගනය එහෙම තාත්විකයි පට්ටෙටම.අද ඉන්න එවුන්ගෙ රඟ පෑම බලපන් .මේ ලොකෙ රහක් නැහැ.පරණයි කියන නළුවොත් සවුත්තු වෙලා.ඔය ටෙලි ඩ්‍රාමා එකෙම ඉන්න පරණ නළුවො නිළියො අද රඟපාන හැටි බලපන්.හෙතුව එ මිනිස්සුන්ගෙ වැරැදද් නෙමෙ.නිසි ප්‍රමිතියකින් නිර්මාණ බිහි වෙන්නෙ නැහැ.ඔය සිදු ඩ්‍රාමා එක උනත් රන් වෙන්නෙ අර පොඩි සාදු ගෙ හුරතල් කම නිසා.නැත්තම් ඒකෙත් එච්චරම තාත්වික බවක් නැහැ රඟපෑම අතින්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630

    oya sidu magula matath set wenne naha ban.okath ekama rellata yana 1k thma .
     
    මෑතක ඉඳල අපේ නිර්මාණවල තාත්වික බව වැඩිකරන්න යන්නෙ මේක්-අප් වලින් නේ, පොත්ත සුදුනම්, කොටට අඳිනවනම්, තට්ටම ලොකුනම්, ලැම වටකුරුනම් එච්චරයි බලන්නෙ දෙබස් කියවද්දි කොච්චර චාටර් වුනත් එවයින් වැඩක් නැහැ, අනික බලන අයත් බලන්නෙ නලුවගෙ ලස්සන නිලියගේ සාරිය කොන්ඩෙ විතරයි කතා සාරංශය, ඒකෙන් ගන්න පුලුවන් ආදර්ශ, පුද්ගල ගතිගුන කොච්චර චරිතවලට කාවැදිලද.. කියල බලන්නෙ නැහැ,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    oya sidu magula matath set wenne naha ban.okath ekama rellata yana 1k thma .

    ඔව් ඉතින්... ඒකෙ වැඩිපුර ඉන්නෙ නාකි මිනිස්සුයි, හාමුදුරුවරුයි නේ, තට්ටම ලොකු ඇන්ටි පාරක් හරි ගෑණු සැට් එකක් හරි හිටියනම් උඹ කට ඇරගෙන බලයි,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඔව් ඉතින්... ඒකෙ වැඩිපුර ඉන්නෙ නාකි මිනිස්සුයි, හාමුදුරුවරුයි නේ, තට්ටම ලොකු ඇන්ටි පාරක් හරි ගෑණු සැට් එකක් හරි හිටියනම් උඹ කට ඇරගෙන බලයි,

    :baffled:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    909
    813
    93
    ඔව් ඉතින්... ඒකෙ වැඩිපුර ඉන්නෙ නාකි මිනිස්සුයි, හාමුදුරුවරුයි නේ, තට්ටම ලොකු ඇන්ටි පාරක් හරි ගෑණු සැට් එකක් හරි හිටියනම් උඹ කට ඇරගෙන බලයි,

    :lol::lol: