NSBM Green university eka fail project ekakda?

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    lPnAqkJ3aPMAIxAtblAqQ2JwQkc67rTP.jpg

    Good project!
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    onna machan central expressway eke interchanges watena than dan dala thiyanawa plan eke jiwitheta ahala nathi gam. goo gaanata aththe aran danawanam dan thama kaale :cool:

    Kohenda machan interchanges watila tynne. Ada balana eka neme heta thiyenne dan tyna ekaka source ekak dahanki
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සිත නිවන කතා ද උඹ ෆේල් කියන්නේ මේකට? :lol: MAGA එකෙන් කරපු ලොකුම project එකක් මේක. පට්ට ගේමක් දීලා හැදුවේ. ඕකට රටිනුත් engineers ලා ගෙන්නලා. රට කැම්පස් වල lecturerලා ගෙන්නලා නවීනතම විදියට හදපු ලංකාවේ එකම කැම්පස් එක. බිලියන ගානක් වියදම් කරලා හැදුව එකක් කොහොමද බං ෆේල් වෙන්නේ? උඹ රජයේ කැම්පස් ද නැත්තම් වෙන ප්‍රයිවට් එකෙක්ද? :P එකේ තියෙන ගල් තියෙන්නේ ගෙනත් දාපුවා. එතන තිබ්බ ගලක් නෑ යකෝ කුඹුරක් ගොඩ කරලා හැදුවේ. ආණ්ඩුවේ ඉඩම් දන්න විදියට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Eka failed project ekaknam nemei. Eth loku gal thalawak nam e area eke thiyanawa. Eth eka methanata adala wenne kohomada kiyala thama hithaganna bari
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Oya wage loku projects hadanne minissu adu areas wala thamai loku land ekak one nisa. niyama project ekak. (mama NIBM gihin ne, me wage quality institute hedenawata sathutui)
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    October 27 ඒක ඕපන් කරනවා බං. අනිත් එක නුගේගොඩින්, කඩවතින්, පිලියන්දල පැත්තේන් bus services තියෙනවා. ඒ ඔක්කොම arrange කරලා ඉවරයි! :D
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Mirigama south
    Veyangoda
    Gampaha
    Mirigama North
    Nakalagamuwa :baffled:
    Pothuhera
    Dambokka
    Kurunegala
    Rideegama
    Melsiripura
    Galewela
    Dambulla A9
    Dambulla
    Kosinna
    Akarawita... mewa ahalawath nane yako

    Colombo_Kandy_Expressway_Sri_Lanka_RDA.jpg

    ckh_ic.jpg

    Oka weradi machan road eka wenas kala dan yanne ambepussen alawwata ehain gihin pothuhera haraha kandy
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    October 27 ඒක ඕපන් කරනවා බං. අනිත් එක නුගේගොඩින්, කඩවතින්, පිලියන්දල පැත්තේන් bus services තියෙනවා. ඒ ඔක්කොම arrange කරලා ඉවරයි! :D

    Machan meka visit karanna bariweida apita. Gov uni kukullu kiyala elawaida danna :oo:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිත නිවන කතා ද උඹ ෆේල් කියන්නේ මේකට? :lol: MAGA එකෙන් කරපු ලොකුම project එකක් මේක. පට්ට ගේමක් දීලා හැදුවේ. ඕකට රටිනුත් engineers ලා ගෙන්නලා. රට කැම්පස් වල lecturerලා ගෙන්නලා නවීනතම විදියට හදපු ලංකාවේ එකම කැම්පස් එක. බිලියන ගානක් වියදම් කරලා හැදුව එකක් කොහොමද බං ෆේල් වෙන්නේ? උඹ රජයේ කැම්පස් ද නැත්තම් වෙන ප්‍රයිවට් එකෙක්ද? :P එකේ තියෙන ගල් තියෙන්නේ ගෙනත් දාපුවා. එතන තිබ්බ ගලක් නෑ යකෝ කුඹුරක් ගොඩ කරලා හැදුවේ. ආණ්ඩුවේ ඉඩම් දන්න විදියට.

    e hariye idam godaka gal thiyenawa ghin balapan mach:) project eka fail wenne naaa. colombo idan ena un gedara idan ei anith una boarding house thiyenawa wadith ekka athulema. lectures lata wenama tiyenawa.:) loku food court tiyenawaaa:) ithin awulak na... gewal hadanna nam echcharama hoda area newe yata gal :)