oya hariye yata kalugal scene ekak nam thiyanawa ape ammath hoyanne balanne nathuwa gona wage idamak aran dala
Boarding gahuwanam hoda gaanak hoyaganna puluwan neda

oya hariye yata kalugal scene ekak nam thiyanawa ape ammath hoyanne balanne nathuwa gona wage idamak aran dala
Boarding gahuwanam hoda gaanak hoyaganna puluwan neda

onna machan central expressway eke interchanges watena than dan dala thiyanawa plan eke jiwitheta ahala nathi gam. goo gaanata aththe aran danawanam dan thama kaale![]()
MAGA එකෙන් කරපු ලොකුම project එකක් මේක. පට්ට ගේමක් දීලා හැදුවේ. ඕකට රටිනුත් engineers ලා ගෙන්නලා. රට කැම්පස් වල lecturerලා ගෙන්නලා නවීනතම විදියට හදපු ලංකාවේ එකම කැම්පස් එක. බිලියන ගානක් වියදම් කරලා හැදුව එකක් කොහොමද බං ෆේල් වෙන්නේ? උඹ රජයේ කැම්පස් ද නැත්තම් වෙන ප්රයිවට් එකෙක්ද?
එකේ තියෙන ගල් තියෙන්නේ ගෙනත් දාපුවා. එතන තිබ්බ ගලක් නෑ යකෝ කුඹුරක් ගොඩ කරලා හැදුවේ. ආණ්ඩුවේ ඉඩම් දන්න විදියට. සිත නිවන කතා ද උඹ ෆේල් කියන්නේ මේකට?MAGA එකෙන් කරපු ලොකුම project එකක් මේක. පට්ට ගේමක් දීලා හැදුවේ. ඕකට රටිනුත් engineers ලා ගෙන්නලා. රට කැම්පස් වල lecturerලා ගෙන්නලා නවීනතම විදියට හදපු ලංකාවේ එකම කැම්පස් එක. බිලියන ගානක් වියදම් කරලා හැදුව එකක් කොහොමද බං ෆේල් වෙන්නේ? උඹ රජයේ කැම්පස් ද නැත්තම් වෙන ප්රයිවට් එකෙක්ද?
එකේ තියෙන ගල් තියෙන්නේ ගෙනත් දාපුවා. එතන තිබ්බ ගලක් නෑ යකෝ කුඹුරක් ගොඩ කරලා හැදුවේ. ආණ්ඩුවේ ඉඩම් දන්න විදියට.
Kohenda machan interchanges watila tynne. Ada balana eka neme heta thiyenne dan tyna ekaka source ekak dahanki

Oya wage loku projects hadanne minissu adu areas wala thamai loku land ekak one nisa. niyama project ekak. (mama NIBM gihin ne, me wage quality institute hedenawata sathutui)

Mirigama south
Veyangoda
Gampaha
Mirigama North
Nakalagamuwa
Pothuhera
Dambokka
Kurunegala
Rideegama
Melsiripura
Galewela
Dambulla A9
Dambulla
Kosinna
Akarawita... mewa ahalawath nane yako
![]()
![]()
October 27 ඒක ඕපන් කරනවා බං. අනිත් එක නුගේගොඩින්, කඩවතින්, පිලියන්දල පැත්තේන් bus services තියෙනවා. ඒ ඔක්කොම arrange කරලා ඉවරයි!![]()

සිත නිවන කතා ද උඹ ෆේල් කියන්නේ මේකට?MAGA එකෙන් කරපු ලොකුම project එකක් මේක. පට්ට ගේමක් දීලා හැදුවේ. ඕකට රටිනුත් engineers ලා ගෙන්නලා. රට කැම්පස් වල lecturerලා ගෙන්නලා නවීනතම විදියට හදපු ලංකාවේ එකම කැම්පස් එක. බිලියන ගානක් වියදම් කරලා හැදුව එකක් කොහොමද බං ෆේල් වෙන්නේ? උඹ රජයේ කැම්පස් ද නැත්තම් වෙන ප්රයිවට් එකෙක්ද?
එකේ තියෙන ගල් තියෙන්නේ ගෙනත් දාපුවා. එතන තිබ්බ ගලක් නෑ යකෝ කුඹුරක් ගොඩ කරලා හැදුවේ. ආණ්ඩුවේ ඉඩම් දන්න විදියට.
project eka fail wenne naaa. colombo idan ena un gedara idan ei anith una boarding house thiyenawa wadith ekka athulema. lectures lata wenama tiyenawa.
loku food court tiyenawaaa
ithin awulak na... gewal hadanna nam echcharama hoda area newe yata gal 
eth ban university eka wateta kisima deyak nahane kalayak mada tiyenne no facilities to come there... roads,buses,... what ever