PAWBAN_PODI EKA

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    14344891_1588209208150426_7629372858657573569_n.jpg


    අඩේ මේක දැම්මේ වෙන කේස් එකකකට.. ටික කාලයක් අවුරුදු 3-4 ක් තියාගන්න් පුලුවන් විදියට පොටෝ ටික අප්ලෝඩ් කරලා තීඩ් එකක හදන්න හොද සයිට් එකක් කියහං.. මං කියන්නේ පෝටෝ ටික ටික කාලයක් පේන විදියට හදන්නේ කොහොමද . බුකියට දාල මේ විදියට දාන්නද නැත්තං වෙන හොද සයිට් එකක් කියපං.. වැදගත් තීඩ් එකක් අරින්න හදන්නේ. .ඒකයි
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    කොසොල් රජු දැකපු සිහින සැබෑ වෙන ලයින් එකක් තියෙන්නෙ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් කාලේ ඉන්න පොඩි උන්ටත් තියෙන ප්‍රශ්න.අපිට ඔය කාලේ ප්‍රශ්න වෙලා තිබුනේ , කොහොමහරි O/L ගොඩ දාගන්න එක..