අඩේ මේක දැම්මේ වෙන කේස් එකකකට.. ටික කාලයක් අවුරුදු 3-4 ක් තියාගන්න් පුලුවන් විදියට පොටෝ ටික අප්ලෝඩ් කරලා තීඩ් එකක හදන්න හොද සයිට් එකක් කියහං.. මං කියන්නේ පෝටෝ ටික ටික කාලයක් පේන විදියට හදන්නේ කොහොමද . බුකියට දාල මේ විදියට දාන්නද නැත්තං වෙන හොද සයිට් එකක් කියපං.. වැදගත් තීඩ් එකක් අරින්න හදන්නේ. .ඒකයි
Last edited:





