බෞද්ධයෙක්ද?

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Buddada Muslimda kiyala wadak na uba ipadedi ube age kohewath uba thambiyek uba demalek uba sihale ekek kiyala kotal na. Uba manusayek e kiyanne anith sathwayanta wada uba budiyen usas kiyana eka. Uba karanne harida warak dadda kiyala thiranaya karana eka ubalatama thiranaya karanna denawa. eke pawa wipaka ubalata hambenne. eka thama budu hamuduruwo kiwwe. sathu marana eka sathu maran kana eka ubalage sithuwille thiyenne ekata budayek da thambiyekda kiyana eka wadak na kata unath ewa wipaka denawa adu wadi nathuwa. Buwda kiyanne budimatha nathuwa 4 poyatama pansal yana eka nemai. pas paw walin walakee sitima. thambinge thiyenne ung nabiya unta force karala liyapu agamak nathuwa unge waradak na unge warada thiyenne un harak se e kiyapu ewa pili ganeema. Unge agama prashna karanna ba unge agama wiwechanaya karanna ba ahema agamak nemai budghama kiyanne anna ethani wenasa. pili ganeema nopili ganeema oba sathui ekata thama buddiya thiyenne. Ethanay budayek wenne nathuwa budda gedaraka ipadunama nemai.
     
    • Like
    Reactions: ruchira55

    rajeevdes

    Junior member
  • Jul 13, 2013
    31
    62
    18
    මේක සමහර විට මෙනතනට අදාළ නැතුව ඇති, එත්ම මම මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, කවුරු හරි දන්න කියන කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න.

    මම දැකල තියනවා හැම තැනම වගේ ලංකාවේ සිංහල බෞද්ද ජනගහනය අඩු වෙනවා කියල, එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදා ගත්ත දෙයක්ද?

    මම මෙහෙම අහන්නේ ලංකාවේ ජන සංක්‍යාලේඛන බැලුවහම පහුගිය අවුරුදු 200 ඇතුලත පැහැදිලිවම සිංහල බෞද්ද ජනගහනය වැඩි වෙලා තියනවා. 1881 දී 66.91% වූ සිංහල ජනතාව 1981 දී 73.95% දක්වාත් 2011 දී 74.90% දක්වාත් වැඩි වෙලා තියනවා. ඒ වගේම 1881 දී 61.53% වූ බෞද්ද ජනතාව 1981 දී 69.30% දක්වාත් 2011 දී 70.10% දක්වාත් වැඩි වෙලා තියනවා.

    මේ මූලාශ්‍ර බොරුද, නැත්නම් සිංහල බෞද්ද අඩුවෙලා කියන මූලාශ්‍ර කවුරු හරි මට පෙන්නනවද? https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    බුදුහාමුදුරුවෝ එහෙම නොකියන බව ඇත්ත. එකයි මම එහෙම උනොත් කියල if එකක් දාල ඇහුවේ. :oo: හදිසියේ ලෝකේ සත්‍ය ස්වභාවයට අනුව සත්තු මරන් කෑම පවක් නොවෙන කාරණයක් නං බුදුහාමුදුරුවෝ ඒ සත්‍ය අපිට කියන්න පුළුවන් නෙ. එහෙම උනොත් කට්ටිය සත්තු මරන්න දැන් වගේම අකමැති වෙයිද/මස් නොකා ඉඳිද ? පවකුත් නොවෙන එකේ ඔහේ කාල දාමු කියයිද ?

    Ahema kiyala nane ahema kiyayi kiyala hithanne kohomada awata giyata deshana karan na ne uba api nemaine eka theren nadda ubata?
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මේක සමහර විට මෙනතනට අදාළ නැතුව ඇති, එත්ම මම මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, කවුරු හරි දන්න කියන කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න.

    මම දැකල තියනවා හැම තැනම වගේ ලංකාවේ සිංහල බෞද්ද ජනගහනය අඩු වෙනවා කියල, එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදා ගත්ත දෙයක්ද?

    මම මෙහෙම අහන්නේ ලංකාවේ ජන සංක්‍යාලේඛන බැලුවහම පහුගිය අවුරුදු 200 ඇතුලත පැහැදිලිවම සිංහල බෞද්ද ජනගහනය වැඩි වෙලා තියනවා. 1881 දී 66.91% වූ සිංහල ජනතාව 1981 දී 73.95% දක්වාත් 2011 දී 74.90% දක්වාත් වැඩි වෙලා තියනවා. ඒ වගේම 1881 දී 61.53% වූ බෞද්ද ජනතාව 1981 දී 69.30% දක්වාත් 2011 දී 70.10% දක්වාත් වැඩි වෙලා තියනවා.

    මේ මූලාශ්‍ර බොරුද, නැත්නම් සිංහල බෞද්ද අඩුවෙලා කියන මූලාශ්‍ර කවුරු හරි මට පෙන්නනවද? https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

    Ow ithin machan siyalu de anithiyai buddagamath e wage. Budu dahameth kiyala thiyenawa me loke jiwath wena minissu kayakadee minissuma mara gena wishala washayen minis jiwitha hani wenawa kahawath dagath keepa denek thama jiwath wenne. kohomath lakkawa athulu budda ratawal saha Europe ratwal nathi weai isarahata eka mea aurudakin dekakin nan wen na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    මේක සමහර විට මෙනතනට අදාළ නැතුව ඇති, එත්ම මම මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, කවුරු හරි දන්න කියන කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න.

    මම දැකල තියනවා හැම තැනම වගේ ලංකාවේ සිංහල බෞද්ද ජනගහනය අඩු වෙනවා කියල, එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදා ගත්ත දෙයක්ද?

    මම මෙහෙම අහන්නේ ලංකාවේ ජන සංක්‍යාලේඛන බැලුවහම පහුගිය අවුරුදු 200 ඇතුලත පැහැදිලිවම සිංහල බෞද්ද ජනගහනය වැඩි වෙලා තියනවා. 1881 දී 66.91% වූ සිංහල ජනතාව 1981 දී 73.95% දක්වාත් 2011 දී 74.90% දක්වාත් වැඩි වෙලා තියනවා. ඒ වගේම 1881 දී 61.53% වූ බෞද්ද ජනතාව 1981 දී 69.30% දක්වාත් 2011 දී 70.10% දක්වාත් වැඩි වෙලා තියනවා.

    මේ මූලාශ්‍ර බොරුද, නැත්නම් සිංහල බෞද්ද අඩුවෙලා කියන මූලාශ්‍ර කවුරු හරි මට පෙන්නනවද? https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

    අවුරුදු 50 පැනපු අය තමයි ගොඩක් ඉන්නේ. තරුණ කොල්ලෝ කැරලි වලදි යුද්දෙදි මැරුනා. පුංචි පවුල රත්තරං සංකල්පය ගෙනාවට පස්සේ පවුලේ දරුවො 2-3 ට බැස්සා. මේක හරියට දැනෙන්න තව අවුරුදු 50ක් විතර යන්න ඕනේ.
     
    Last edited:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    T6MUzyn.jpg

    AVpPfh4.png

    බෞද්ධයෙක්ද?

    mulimma post eka dana kalin බෞද්ධ kiyana wachane theruma dana gena idapan nikan ohe dan nathuwa. Sinhala gedaraka buddhagama adahana gedaraka ipa dunu paliyata budhayek wen na machan. uba pothak pathak kiyawapan. pansal giya paliyata budha weneth na bn. waradiyata therun ena widiyata post danna epa.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පිස්සුද,මොකුත් කන්න එපා , මොකද පලිබෝධනාශක නොගහ හදන එළවලු පලතුරු දැන් හොයන්න නැහැනේ. මොකුත් බොන්න එපා ජලයේ ක්ෂුද්‍ර ජීවින් ඉන්න පුළුවන්. ඒ වගේම අර හාමුදුරු නමකුත් කිවුවලුනේ මස් කෑමෙන් පන්සිල් පද පහමත් කැඩෙනවා කියල.
    දැන් ඉතින් බෞද්ධයට ඉතිරි වෙලා තියෙන්නේ දත්මිටි කන්න විතරයි.
    .;)

    pawak wenna karana thunak sampurana wenna one natte idan goma machan so sad.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    බුදු හාමුදුරැවෝ දෙන ඔින දෙයක් වලදලා තියනවා.අන්තිමට ඌරැ මස් වගයක් වළදලයි පිරිනිවන් පැවෙි.බුදු හාමුදුරැවෝ කිවිවෙි හිතින් ඇතරලා කන්න කියලා.එ කාලේ හාමුදුරැවෝ මිනිස්සු මස්,මස් කටු පවා තමිබලා බිලා තියනවා..අනේ මන්දා ඉතින්.මම හරක් මස් හැර ඹින මසක් කනවා.වැඩියේ හිතන්න යන්නෙ නැහැ.වැඩිය හිතන්න ගියාම පිදුරැ තමා කන්න වෙන්නෙ.බෞද්ධ යෙක්ද කියලා අහන එක වැරදි.වැරදිි මතයක්. බඩගින්නෙ ඉන්න මනුස්සෙයකුට මස් කැවොත් මොන ආගමෙි හිටියත් කන්න එපා කියලා කියනවද?කන එකා කයි.යන දිහාක යයි.ඔයා මස් කැවෙි නැහැ කියලා.ලොකේ හැම මිනිහම මස් මරන එක,කන එක නවත්වයිද.නැහැ.බුද්ධ ධර්මය, හැමෝම වැරදියට වටහගෙන මචං.හරියට තේරැමි ගන්න බැරැව.අතරමං වෙලා..කනගාටුයි.ආගමත් පටලවගෙන.මස් කැම සරිරයට හොද නැහැ.මම නමි ඉස්සරහට වෙජිටෙිරියන් වෙන්න ඉන්නෙ,සරිර සෞඛය ගැන හිතලා,තමන් හිතලාම කන එක නැවැත්තුවොත් මිසක් කාටවන් කන්න එපා කියලා කාටවත් මටවත් අල්ලපු ගෙදර මිනිහටවත් බල කරන්න බැහැ.නිකරැනේ දෙගෝල්ලොම බෙිද,ගැටුමි ඇතිකරගන්නවා විතරයි.ඔක්කොටම මුල මෙි හිත..:(:sorry:

    Nodanna dewal nokiya mulimma thorathuru dana gena katha karapan nodakin thupahi modayo
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මට හිතුන එක මන් කියන්නම්

    මචන් බුදු දහමේ කොහෙවත් කියන්නේ නෑ සත්තු මරන්න කියල. ඉතිං මිනිහෙක් උපදිනකොට උගේ උප්පැන්නේ බුද්දාගම තිබ්බ කියල උ කවදාවත් හොඳ බෞද්ධයෙක් වෙන්නේ නෑ. මිනිස්සුන්ට හිතෙන දේවල් මිනිස්සු කරනවා ආගම අදාළ කරගන්නේ නෑ ඒ වගේම කරපු දේ වැරදි උනත් එක ගානට සධාරනී කරණය කරන්නත් යනවා.

    බුදු දහමේ කියල තියෙන විදිහට තමන් කරන කුසල් අකුසල් තමන්ටම තමයි අත්විඳින්න වෙන්නේ ඉතින් ඒවා හරියට පිළිපදින්න කියල අපිට කොහෙවත් නීති රීති දාල ආගමට අල්ලලා බැඳලා නෑ තමන්ට නිදහස තියෙනවා තමන් කැමති දෙයක් කරන්න හැබැයි හැම වෙලේම මතක තියාගන්න ඕනි දේ තමයි තමන් කරන කුසල් අකුසල් තමන්ටම තමයි අත්විඳින්න වෙන්නේ කියන එක.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තමා වෙනුවෙන් මරන්නේ නැති නම් මස් කෑවට කමක් නැත්තම්
    මස් කඩෙන් සල්ලි දීලා අරන් කන එක හරිද වැරදිද කියන්න පුලුවන්ද ? මා වෙනුවෙන් කියල පව්ද්ගලිකව මරන්නේ නැහැ එත් මස් කඩේ මිනිහ මරන්නේ පාරිබෝගිකයා වෙනුවෙන් ..පාරිබෝගිකයා කවුද කියන එක හරියටම නම් කරන්න බැරි උනාට මස් ගන්න දවසට මම පාරිබෝගිකයෙක් ...හැබැයි සතා මැරෙන්නේ කොතනද කොහෙද සත මොන වගේද කියල මම දන්නේ නැහැ , සමහරවිට සතා මරණ වෙලාවේ මට මස් ගන්න හිතලවත් නැතිවත් ඇති

    බුදුදහම සහ සිංහල කියන්නේ දෙකක් ... සිංහල අවුරුද්ද කියන්නේ බෞද්ද උත්සවයක් නෙවෙයි ඒ ගෝත්‍ර වර්ගයකගේ සංස්කෘතික උත්සවයක් ...පෝය දවසක් වෙනුවෙන් සතුන් මරන්නේ නැහැ
    එත් ඉතින් සිංහල අවුරුදු සමරන්නේ ලංකාවේ බෞද්දයෝ ..අනිත් උන්ට තෙල බෙදුවට ලංකාවේ බහුතර බෞද්දයින් වෙන සිංහලයින් සිංහල අවුරුද්ද සමරද්දී සත්තු සැහෙන්න මැරෙනවා ..සත්තු මරණ එක ගැන අනුන්ට උපදෙස් දෙන පරස්පර විරෝධී ජිවිත ගෙවන උන් තමා වැඩි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපි ගොඩක් අය ජීවත් වෙන්න කැමති අපේම දර්ශනයකට මිසක් වෙන කෙනෙක්ගේ දර්ශනයකට හෝ පොතක් ලියපු දේවල් වලට අනුව නෙවෙයි. හැබැයි සමාජයේ පිලි ගැනීම අනුව අපේ දර්ශනය අන් දර්ශන එක්ක සමාන කරන්න, ඊට අනුකූල බව පෙන්නන්න ගොඩක් මහන්සි වෙනවා තර්ක ගොඩ නගනවා. ඒවා සිත නිවන කතා විතරයි.

    මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ඌ ආගමට හෙන භක්තිය. දවසක් මගුල් ගෙදරක බොන ගමන් කිව්වා, සුරාමේරය මජ්ජපමා කියන්නේ සුරාමේරය මද පමනක් ගත්තට කමක් නෑ කියලලු. ඒකලු ඌ බොන්නේ. සුපිරි ඩෑල් තමා ඉතින් :lol::lol:

    ඔව් එහෙම නොකන අය ගොඩක් ඉන්නවා. හේතු විවිදාකරයි. සමහරු සංසාර පුරුද්දටත් කන්නේ නෑ.

    ow machan jathi aagam beda nathuwa minissu innawa ohoma,

    umba me para bangladeshye haj dawase poto tika dakkada?

    hitha niwana katha thama godak un kiyanne,thamange karana de sadaranikaranya karaganna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113

    ow machan jathi aagam beda nathuwa minissu innawa ohoma,

    umba me para bangladeshye haj dawase poto tika dakkada?

    hitha niwana katha thama godak un kiyanne,thamange karana de sadaranikaranya karaganna.

    දැක්කා බන් :(:(
    ලංකාවේ පල්ලියක හරක් මරලා ඒ ලේ කානුවකින් පන්සලකටත් ඇවිල්ලා තිබ්බා දැක්කා. මොනා කරන්නද බන්, ගව ඝාතනය තහනම් කරන්නයි ඉල්ලලා ඉන්දරතන හාමුදුරුවො ජීවිතේ පූජා කරා කෝ ඉතින් අපේ නායකයෝ කියාගන්නා එකෙක්වත් තහනම් කරන්නේ නෑනේ.

    හරකෙක් වෙලා ඉපදිලා බෙල්ල කැපිලා මැරෙනකොට ගිය ලේ මහා සාගරයේ ජලයට වඩා වැඩියි කියපු දේශනාව මතක් කරලා හිත හදාගත්තා.