බුදුහාමුදුරුවෝ එහෙම නොකියන බව ඇත්ත. එකයි මම එහෙම උනොත් කියල if එකක් දාල ඇහුවේ.හදිසියේ ලෝකේ සත්‍ය ස්වභාවයට අනුව සත්තු මරන් කෑම පවක් නොවෙන කාරණයක් නං බුදුහාමුදුරුවෝ ඒ සත්‍ය අපිට කියන්න පුළුවන් නෙ. එහෙම උනොත් කට්ටිය සත්තු මරන්න දැන් වගේම අකමැති වෙයිද/මස් නොකා ඉඳිද ? පවකුත් නොවෙන එකේ ඔහේ කාල දාමු කියයිද ?
මේක සමහර විට මෙනතනට අදාළ නැතුව ඇති, එත්ම මම මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, කවුරු හරි දන්න කියන කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න.
මම දැකල තියනවා හැම තැනම වගේ ලංකාවේ සිංහල බෞද්ද ජනගහනය අඩු වෙනවා කියල, එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදා ගත්ත දෙයක්ද?
මම මෙහෙම අහන්නේ ලංකාවේ ජන සංක්‍යාලේඛන බැලුවහම පහුගිය අවුරුදු 200 ඇතුලත පැහැදිලිවම සිංහල බෞද්ද ජනගහනය වැඩි වෙලා තියනවා. 1881 දී 66.91% වූ සිංහල ජනතාව 1981 දී 73.95% දක්වාත් 2011 දී 74.90% දක්වාත් වැඩි වෙලා තියනවා. ඒ වගේම 1881 දී 61.53% වූ බෞද්ද ජනතාව 1981 දී 69.30% දක්වාත් 2011 දී 70.10% දක්වාත් වැඩි වෙලා තියනවා.
මේ මූලාශ්‍ර බොරුද, නැත්නම් සිංහල බෞද්ද අඩුවෙලා කියන මූලාශ්‍ර කවුරු හරි මට පෙන්නනවද? https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

![]()
![]()
බෞද්ධයෙක්ද?
පිස්සුද,මොකුත් කන්න එපා , මොකද පලිබෝධනාශක නොගහ හදන එළවලු පලතුරු දැන් හොයන්න නැහැනේ. මොකුත් බොන්න එපා ජලයේ ක්ෂුද්‍ර ජීවින් ඉන්න පුළුවන්. ඒ වගේම අර හාමුදුරු නමකුත් කිවුවලුනේ මස් කෑමෙන් පන්සිල් පද පහමත් කැඩෙනවා කියල.
දැන් ඉතින් බෞද්ධයට ඉතිරි වෙලා තියෙන්නේ දත්මිටි කන්න විතරයි.
.![]()
බුදු හාමුදුරැවෝ දෙන ඔින දෙයක් වලදලා තියනවා.අන්තිමට ඌරැ මස් වගයක් වළදලයි පිරිනිවන් පැවෙි.බුදු හාමුදුරැවෝ කිවිවෙි හිතින් ඇතරලා කන්න කියලා.එ කාලේ හාමුදුරැවෝ මිනිස්සු මස්,මස් කටු පවා තමිබලා බිලා තියනවා..අනේ මන්දා ඉතින්.මම හරක් මස් හැර ඹින මසක් කනවා.වැඩියේ හිතන්න යන්නෙ නැහැ.වැඩිය හිතන්න ගියාම පිදුරැ තමා කන්න වෙන්නෙ.බෞද්ධ යෙක්ද කියලා අහන එක වැරදි.වැරදිි මතයක්. බඩගින්නෙ ඉන්න මනුස්සෙයකුට මස් කැවොත් මොන ආගමෙි හිටියත් කන්න එපා කියලා කියනවද?කන එකා කයි.යන දිහාක යයි.ඔයා මස් කැවෙි නැහැ කියලා.ලොකේ හැම මිනිහම මස් මරන එක,කන එක නවත්වයිද.නැහැ.බුද්ධ ධර්මය, හැමෝම වැරදියට වටහගෙන මචං.හරියට තේරැමි ගන්න බැරැව.අතරමං වෙලා..කනගාටුයි.ආගමත් පටලවගෙන.මස් කැම සරිරයට හොද නැහැ.මම නමි ඉස්සරහට වෙජිටෙිරියන් වෙන්න ඉන්නෙ,සරිර සෞඛය ගැන හිතලා,තමන් හිතලාම කන එක නැවැත්තුවොත් මිසක් කාටවන් කන්න එපා කියලා කාටවත් මටවත් අල්ලපු ගෙදර මිනිහටවත් බල කරන්න බැහැ.නිකරැනේ දෙගෝල්ලොම බෙිද,ගැටුමි ඇතිකරගන්නවා විතරයි.ඔක්කොටම මුල මෙි හිත..![]()
අපි ගොඩක් අය ජීවත් වෙන්න කැමති අපේම දර්ශනයකට මිසක් වෙන කෙනෙක්ගේ දර්ශනයකට හෝ පොතක් ලියපු දේවල් වලට අනුව නෙවෙයි. හැබැයි සමාජයේ පිලි ගැනීම අනුව අපේ දර්ශනය අන් දර්ශන එක්ක සමාන කරන්න, ඊට අනුකූල බව පෙන්නන්න ගොඩක් මහන්සි වෙනවා තර්ක ගොඩ නගනවා. ඒවා සිත නිවන කතා විතරයි.
මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ඌ ආගමට හෙන භක්තිය. දවසක් මගුල් ගෙදරක බොන ගමන් කිව්වා, සුරාමේරය මජ්ජපමා කියන්නේ සුරාමේරය මද පමනක් ගත්තට කමක් නෑ කියලලු. ඒකලු ඌ බොන්නේ. සුපිරි ඩෑල් තමා ඉතින්
ඔව් එහෙම නොකන අය ගොඩක් ඉන්නවා. හේතු විවිදාකරයි. සමහරු සංසාර පුරුද්දටත් කන්නේ නෑ.
ow machan jathi aagam beda nathuwa minissu innawa ohoma,
umba me para bangladeshye haj dawase poto tika dakkada?
hitha niwana katha thama godak un kiyanne,thamange karana de sadaranikaranya karaganna.