✈✈ Aviation ✈✈

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මොකෝ වෙන්නේ කට්ටියම.. ටික දවසකින් මෙහෙ ආවේ.

මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද ලයිසන්ඩ් ෆ්ලයිට් ඩිස්පැචර්ලා? ලංකාවේ ශ්‍රී ලංකන් එකේ කෝස් එක ඇරුනම වෙන dispatcher කෝස් තියනවද?

ලයිසන් රික්වයර්මන්ට්ස් මොනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න
 
V1 Rotate

Junior member
  • Sep 11, 2016
    36
    16
    8
    Fl 360
    මොකෝ වෙන්නේ කට්ටියම.. ටික දවසකින් මෙහෙ ආවේ.

    මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද ලයිසන්ඩ් ෆ්ලයිට් ඩිස්පැචර්ලා? ලංකාවේ ශ්‍රී ලංකන් එකේ කෝස් එක ඇරුනම වෙන dispatcher කෝස් තියනවද?

    ලයිසන් රික්වයර්මන්ට්ස් මොනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න

    Here you go....
    http://www.caa.lk/images/stories/pdf/pel/flight_operations_officer/FOO%20Issuance%20pamphlet.pdf

    ලංකාවෙ Srilanka airlines විතරයි දැනට dispatcher course conduct කරන්නෙ ​. වෙන ඒවා තිබ්බත් යන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: genius89

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මොකෝ වෙන්නේ කට්ටියම.. ටික දවසකින් මෙහෙ ආවේ.

    මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද ලයිසන්ඩ් ෆ්ලයිට් ඩිස්පැචර්ලා? ලංකාවේ ශ්‍රී ලංකන් එකේ කෝස් එක ඇරුනම වෙන dispatcher කෝස් තියනවද?

    ලයිසන් රික්වයර්මන්ට්ස් මොනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න

    lagadi nm batch ekak awith hitiya...dannam iwaraida koheda..awrudu dekakata passeda koheda intake eka gaththe....job nam adui..:(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Here you go....
    http://www.caa.lk/images/stories/pdf/pel/flight_operations_officer/FOO%20Issuance%20pamphlet.pdf

    ලංකාවෙ Srilanka airlines විතරයි දැනට dispatcher course conduct කරන්නෙ ​. වෙන ඒවා තිබ්බත් යන්න එපා.

    ela.. thnx for the info. mn offline thread eka view karana nisa ube pics n video baluwa kalin.

    Lankawe nati nisa US tamai eheman try karanna wenne. FAA license ekath ekka 5500$ yanawa