V1 rotate welcome to the club
Kattiya kohomada moko wenne me tike

SUPER ban patta Thread ekak ban..

මොකෝ වෙන්නේ කට්ටියම.. ටික දවසකින් මෙහෙ ආවේ.
මේ ත්රෙඩ් එකේ ඉන්නවද ලයිසන්ඩ් ෆ්ලයිට් ඩිස්පැචර්ලා? ලංකාවේ ශ්රී ලංකන් එකේ කෝස් එක ඇරුනම වෙන dispatcher කෝස් තියනවද?
ලයිසන් රික්වයර්මන්ට්ස් මොනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න

ඔයා srilankan ද මචන් ඉන්නෙ?
ow machan mama Aircraft maintenance training
lagadi nm batch ekak awith hitiya...dannam iwaraida koheda..awrudu dekakata passeda koheda intake eka gaththe....job nam adui..![]()
Niyamai . B1 or b2?
Here you go....
http://www.caa.lk/images/stories/pdf/pel/flight_operations_officer/FOO%20Issuance%20pamphlet.pdf
ලංකාවෙ Srilanka airlines විතරයි දැනට dispatcher course conduct කරන්නෙ . වෙන ඒවා තිබ්බත් යන්න එපා.