මොකක්ද සෝස් එක ග්‍රීන් බ්ලඩ් ද ?එක එක පච සයිට් වල ලින්ක් නොදා ජනප්‍රිය පාසල් ඉල්ලපු බවට සාක්ශියක් පෙන්නන්න
ඈරියස් කවර් කරගන්න හිතුණු හිතුණු පළියට කෙබර ඇද බාන්න එපා. හැමෝම අවුරුදු හතරකින් මාරුවෙනවා, උතුරු නැගෙනහිර අවුරුදු 2 කින් මාරුවෙනවා, තමන්ගේ රිප්ලේස්මන්ට් එක එනකන් කොහොමත් අවුරුදු හතර ඉවර වෙලා මාස කීපයක් ඉන්න වෙනවා ඒ රාජ්‍ය සේවයේ හැටි. උඹ ඇරියස් කවර් කරගන්න ඔළුවෙ මෑවිච්ච ඒවා කියෙව්වට මම කියන්නේ මේවා අත්දෑකලා
ග්‍රීන් බ්ලඩ්..?


උඹ අද දවසේ පලවුන පත්තර ටික බලපංකෝ..
යකෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයකුත් නිකුත් කලා ඉල්ලපු පාසල්වල නම් කියලම..

- එ නිසාම අපේ ජොබ් එකට ලන්කාවෙ අවුට් වෙන මෙලො එකෙක් එන්නෙ නැ - මෙහෙම උනාම හොස්පිටල් වලට වෙන්නෙත් ඕකම තමා)

)



