දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොකක්ද සෝස් එක ග්‍රීන් බ්ලඩ් ද ? :lol: එක එක පච සයිට් වල ලින්ක් නොදා ජනප්‍රිය පාසල් ඉල්ලපු බවට සාක්ශියක් පෙන්නන්න

    ඈරියස් කවර් කරගන්න හිතුණු හිතුණු පළියට කෙබර ඇද බාන්න එපා. හැමෝම අවුරුදු හතරකින් මාරුවෙනවා, උතුරු නැගෙනහිර අවුරුදු 2 කින් මාරුවෙනවා, තමන්ගේ රිප්ලේස්මන්ට් එක එනකන් කොහොමත් අවුරුදු හතර ඉවර වෙලා මාස කීපයක් ඉන්න වෙනවා ඒ රාජ්‍ය සේවයේ හැටි. උඹ ඇරියස් කවර් කරගන්න ඔළුවෙ මෑවිච්ච ඒවා කියෙව්වට මම කියන්නේ මේවා අත්දෑකලා

    ග්‍රීන් බ්ලඩ්..?
    :lol::lol:

    උඹ අද දවසේ පලවුන පත්තර ටික බලපංකෝ..
    යකෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයකුත් නිකුත් කලා ඉල්ලපු පාසල්වල නම් කියලම..

    :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒක ඉතින් මචන් පී කම තමා. :lol::lol::lol:
    (මම ඉන්න අමාත්‍යාංශේ හැටියට අපේ හෙඩ් ඔෆ්ෆීස් එක ඇරෙන්න ඉතිරි සේරම තියෙන්නෙ ඉතින් ඔය අනුරාධපුර පොලොන්නරුව, කුරුනෑගල අම්පාර මොනරාගල වගෙ පැතිවල, මටත් ඉතින් මගෙ එකා රෝයල් දාන පුලුවන් - මම කීවෙ පොලොන්නරුවෙ රෝයල්!:lol::dull: - එ නිසාම අපේ ජොබ් එකට ලන්කාවෙ අවුට් වෙන මෙලො එකෙක් එන්නෙ නැ - මෙහෙම උනාම හොස්පිටල් වලට වෙන්නෙත් ඕකම තමා)

    උඹට එහෙම හරි ඔෆිස් එකක් තියෙනවා.
    මගේ රස්සව අනුව මට එහෙම ඔෆිස් එකක් කියලා එකක් ඇත්තෙත් නැහැ.
    ඒත් අපි රටට වැඩ කරනවා.
    මම කවුද කොහේද කියලා කිරියේ දෙතුන් දෙනෙක් දන්නවා.
    උන්ට තේරෙනවා මගේ රස්සාව අනුව මටත් දවසක දරුවෙක් පාසලකට දානකොට කෙලවෙනවා කියලා.
    ඒත් මම කැමතියි මගේ එකා අනුරාධපුරේ තලාව සෙන්ට්‍රල් එකට හරි ගිහින් ඌම ශිෂ්යිත්වය පාස් වෙලා කොළඹ පාසලකට එනවාට.
    ඒක මට නම්බුයි...:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මම එළකිරියේ දැකපු දත් කිඹුලා අයියා කියපු ගොන් ම කතාව මේක.

    (Sorry, but I had to say this)

    දැන් මොකක්ද හරිම ඉල්ලීම ......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දන්නව උඹ ඒ වගේ පී ඩයල් එකක් නෙවෙයි කියලා....(මම උඹ ගැනත් උඹ මා ගැනත් දැන ගන්න ඕන හරිය දන්නව නේ:))
    රෙප් කපා ගෙන හරි කතා කරන්නේ උඹ දාන දේවල් වල මොකක් හරි ගතයුත්තක් තියන බව දන්න නිසා, ඒකට සපෝට් එකට යම් හරවත් සංවාදයක් ඇති කරන්න.....

    මේ සිද්දිය වැඩ වර්ජනයකට නැහැනේ .....මොකෝ මේ ලෙඩ්ඩුන්ව උගසට තියන්නේ හැම වෙලාවේම .....එකදිකාර්ය කරන්න ඉන්දියාවෙන් සෙට් එකක් බස්සන කාලේ හරි වගේ :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සිද්දිය වැඩ වර්ජනයකට නැහැනේ .....මොකෝ මේ ලෙඩ්ඩුන්ව උගසට තියන්නේ හැම වෙලාවේම .....එකදිකාර්ය කරන්න ඉන්දියාවෙන් සෙට් එකක් බස්සන කාලේ හරි වගේ :frown::frown:
    ඒක තමා උරංඔටෝ මං කලින්ම කිව්වේ වර්ජනය කිරීම අසාධාරණයි කියලා.......:growl::growl::growl:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    ග්‍රීන් බ්ලඩ්..?
    :lol::lol:

    උඹ අද දවසේ පලවුන පත්තර ටික බලපංකෝ..
    යකෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයකුත් නිකුත් කලා ඉල්ලපු පාසල්වල නම් කියලම..

    :lol:
    එහෙම ඉල්ලන්න නම් දොස්තරලට පිස්සු වෙන්න ඕනි. මම අපි ඉල්ලපු ඉල්ලීම දෑම්මා ඒකෙ තියෙන්නෙ පාසලක් ලබා දෙන්න කියලා, මේ පාසල ජාතික පාසලක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, අපේ දරුවන්ට ජාතික පාසලක්ම දෙන්න කියලා ඉල්ලන එක සදාචාරාත්මක නෑහෑ කොහොමත්. හැමෝගෙම දරුවෝ දරුවෝ. දැන් ඔයා අධ්‍යාපන අමාත්‍යංශෙ නිල නිවේදනේ දාන්ටකෝ අපි සුපිරි පාසල් ඉල්ලුවයි කියපු
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දාපන් බන් එක ලමයෙක්නෙ ඉගෙන ගන්නවනම් ඉගෙන ගනි නැත්තන් නිකා ඉදි, දොස්තර වැඩ කරන්නෙ තෙලිජ්ජවිල උනාට මිනිහ ධර්මරාජෙ ඉගෙන ගත්ත එකෙක් වෙන්ඩ ඇති,ඒකයි ඒකම ඉල්ලනෙ, නැත්තන් ධර්මරජෙ කියන්නෙ මහා ලොකු ස්කොලයක් නෙමේනෙ ඔයිට වඩා ස්කොල තියෙනවනෙ.

    :lol: pissuda bn...nuwara thiyna hodama iskole :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ සිද්දිය වැඩ වර්ජනයකට නැහැනේ .....මොකෝ මේ ලෙඩ්ඩුන්ව උගසට තියන්නේ හැම වෙලාවේම .....එකදිකාර්ය කරන්න ඉන්දියාවෙන් සෙට් එකක් බස්සන කාලේ හරි වගේ :frown::frown:

    ඇයි ඉන්දියාවෙන් සෙට් එකක් බස්සලා ප්රස්නෙ තවත් අවුල් කරන්නද ඕනි?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි .....හැම දෙමාපියෙක්ම ලොකු ඉස්කෝල සෙවීම සාදාරන හේතුවක් ....( එකට ඉතින් අම්මෙක් , තාත්තෙක් වෙලාම බලපල්ලා )...ලංකාවේ අද්‍යාපනය සැම පාසලකම උසස් කිරීම රජයේ වගකීම ....ඉස්සර 10ඔය 1000කැලි ගමේ පාසලට දාලා ගමේ අද්යපනේ කෑවේ UNP ආණ්ඩුවෙන්ම තමයි ...

    හැබැයි ක්‍රියාද්මය වැරදි .......බලු කම එක ...වෙදකම නෙමේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි ඉන්දියාවෙන් සෙට් එකක් බස්සලා ප්රස්නෙ තවත් අවුල් කරන්නද ඕනි?

    :lol::lol::lol:එතකොට ජිවිතත් සෙල්ලම නවත්තන නීති ගෙන්න බැරිද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: pissuda bn...nuwara thiyna hodama iskole :cool:

    අඩෝ උඹ රජන්ස් ද?

    ඔන්න ඔහේ අඩන්න දීපන් බන් උට ..ඕවට මොකුත් කියන්න එපා :cool::cool:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    dude u r mentally ill :(
     
    paalugama

    Well-known member

  • උන්ගේ ගෝත්‍රය නිසා යුද්ධේ වගේම මේ රටේ අහිංසකයෝ මැරෙනවා.
    මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.
    උඹට පුලුවන් නම් හොයලා බලපන් අපිට පහුගිය කාලේ කේස් එකක් ආවා දියතලාවේ රෝහල ගැන.(මම හිතන්නේ දියතලාව.නැත්තම් බණ්ඩාරවෙල)පුලුවන් නම් විශ්වාස කරපන් එක වසරක් තුල ඉපදුන ගමන් දරුවෝ 21ක් මැරුණා එහේ දොස්තරගේ වරදින්.අම්මලා දෙන්නෙක් මැරුනා.
    ඒත් කවුරුවත් දොස්තරට එරෙහිව කටක් ඇරියේ නෑ.අදටත් ඒ කේස් එක යට ගිහින් තියෙන්නේ.අන්තිමට වුනේ වෛද්‍ය සංගමේ මැදිහත්වෙලා ඉස්පිරිතාලේ හිටිය අධිකරණ වෛද්‍යවරයා නුවරට එවපු එක.
    ඌ කතාව දන්නවා.මැරෙන්න හේතුව හරියටම දන්නේ ඌ.

    ඔය එකක්.යකෝ ඕකම ඇති පාදඩ වෛද්‍ය සංගමයට හෙන ගහන්න.මම ඒ කතාව කිව්වේ වගකීමෙන්.ඒක මාධ්‍යවල හොයන්න එපා.ප්‍රදේශයේ මිනිස්සුන්ගෙන් විතරක් හොයන්න.

    තව තියෙනවා කියන්න.ටයිප් කරලා අත රිදෙනවා.
    sahodaraya me wage pacha kebara athaarinna epaa..
    thamun dannawada lankaawe neonatal (neonatal kiyanne mokakda kiyala google karanna) death ekak wunaam eka investigate wena procedure eka? eka GMOA neweyi president aawath yata Gahanna amaaruyi. - anika lankaawe kohewathma ehema statistics record wela ne. ehema record wena eka yata gahannath be lankaawe thiyena system eka anuwa. neonatal death ekak wunahama eka gena wena dewal balapuwahama thamun kiyana 21 maruna kiyana eka gena mata hinaawenna thenak hoyaa ganna wenawaa.
    thamange thiyena personal agenda walata mehema mada Gahanna epa. Dr kenek aththatama weradi kalaa nam kawadaawath GMOA eken e yakaawa defend karanne ne. eka karanna thamun wage aya ida deyi kiyala hithanna puluwanda? mehema nowuna ewath mawalaa madagahanawaa nam wuna ekak thamunnaselaa athaareewi.
    thawa ekak oyaata oya kiyapu widihata lankaawe inna politiciansla ""tikayi"" eyaalage lamayi yana schools tikayi poddak hoyala list karannoko apitath ekka balaa ganna.
    oyaala wage aya thamayi anthimata asarana wela budu dosthara mahththayo maawa beraganna kiyalaa ewith weda wetenne. ehema aawath ubata kisima wenasak nokara doctorsla beheth karaawi. kuhaka wenna epa!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kathakaranna igena ganin..leda hadunama..docala gawata yanne baluwela..dan weerayo..

    දොස්තරලා කරන්නේ රස්සාවක්.ඒකට දොස්තරලට වැටුපක් ගෙවනවා.පහසුකම් සපයනවා.ඒ අයට ගෙවන්නේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න.ඒකනිසා බලුවෙලා දොස්තරලා ගාවට යන්න උවමනාවක් නෑ.

    මහජන මුදලින් වැටුප් ලබාගනන්වනම් ඒකට වැඩකරපන්.එතකොට ගරුත්වය ඉබේම ලැබෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දොස්තරලා කරන්නේ රස්සාවක්.ඒකට දොස්තරලට වැටුපක් ගෙවනවා.පහසුකම් සපයනවා.ඒ අයට ගෙවන්නේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න.ඒකනිසා බලුවෙලා දොස්තරලා ගාවට යන්න උවමනාවක් නෑ.

    මහජන මුදලින් වැටුප් ලබාගනන්වනම් ඒකට වැඩකරපන්.එතකොට ගරුත්වය ඉබේම ලැබෙයි.

    එක ඇත්ත ...ඔය ඇත්ත දේශපාලකයන්ටත් ආදේශ කරන්න පුළුවන් වෙයිද ? අපේ ජනදිපතිට , අගමැතිට ......

    බ්‍රෝ ඇහැරෙන්න ලනක්ව ..බස් ගැමුණුලා කොටි ගණන් සල්ලි විසිකරන්නේ ඒ සමාජ තත්වය දරුවට අරන් දෙන්න ......සමාජ ක්‍රමය වෙනස් කිරීමක් ගැන හිතන්නේ නැතුව පවතින ක්‍රමයෙන් විසදුම් සෙවීම කොතරම් ත්ර්කන්විතද ?

    සමජක්ර්මය වෙනස් කරන්න කැමතිද ?:cool::cool::cool:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    sahodaraya me wage pacha kebara athaarinna epaa..
    thamun dannawada lankaawe neonatal (neonatal kiyanne mokakda kiyala google karanna) death ekak wunaam eka investigate wena procedure eka? eka GMOA neweyi president aawath yata Gahanna amaaruyi. - anika lankaawe kohewathma ehema statistics record wela ne. ehema record wena eka yata gahannath be lankaawe thiyena system eka anuwa. neonatal death ekak wunahama eka gena wena dewal balapuwahama thamun kiyana 21 maruna kiyana eka gena mata hinaawenna thenak hoyaa ganna wenawaa.
    thamange thiyena personal agenda walata mehema mada Gahanna epa. Dr kenek aththatama weradi kalaa nam kawadaawath GMOA eken e yakaawa defend karanne ne. eka karanna thamun wage aya ida deyi kiyala hithanna puluwanda? mehema nowuna ewath mawalaa madagahanawaa nam wuna ekak thamunnaselaa athaareewi.
    thawa ekak oyaata oya kiyapu widihata lankaawe inna politiciansla ""tikayi"" eyaalage lamayi yana schools tikayi poddak hoyala list karannoko apitath ekka balaa ganna.
    oyaala wage aya thamayi anthimata asarana wela budu dosthara mahththayo maawa beraganna kiyalaa ewith weda wetenne. ehema aawath ubata kisima wenasak nokara doctorsla beheth karaawi. kuhaka wenna epa!

    sirawata ban, dukai mewa dakkama. mun hitanne doc la strike karanawa kiyanne leddu marenawa kiyala. un danne naha, okkoma weda tika atule wenawa kiyala. danne natnam aduma gane edata hospital idapu ledek gen ahala balanna ona.

    kamak na, dawasaka enna wei ne. ekko gedara kenek ta, natnam tamunta. edata terewi kohomada weda wenne kiyala.

    lagadi accident wela maruna amma kenek ge daruwek mahamodara hospital eke deliver kara. etakota dostarala dewi waru kiyana minissu ma kohoma anit pattata mehema kiyanawada manda.

    mun danne naha reg la ehema weda karana hati.

    casualty dawasata mama dan inna sx ward eke dawal ta witarai reg la kanne. ilaga dawase ude 4 witara wenakam eka digata surgeries karanawa. godak dawasata rata udeta kanne naha, e minissu. habai amaru ledek awit e ledata operation 1 mulin karot, anit aya eno redda ussan kagahagena.
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0

    ඒක තමයි.
    අපිත්කියන්නේ ජාතික පාසලක් ඉල්ලපන්.කමක් නෑ.

    ඒත් මේ පරයෝ ටික
    ජාතික පාසල් 43ක් දෙද්දී එපා කියලා ජනප්‍රිය පාසල් විතරක් ඉල්ලන්නේ ඇයි...?
    :lol:

    katha karanna igena ganin okkotama issella...mokakda umbe profession eka?
     
    Similar threads