අනේ බං කාලේ නාස්ති කරන්න එපා
උබ ලග ට්‍රිලියනයක් තියේ කියලා දැනගත්ත ගමන්..
ආණ්ඩුවෙන් උබව හිරේ දායී
මුදල් විශුද්ධකරන පනත යටතේ
අහසින් වැටුනා කියන්නද ?
පස්සේ උබ දේපල රාජසන්තක කරයි
උබට පුප කහ කහ ඉන්න තමා වෙන්නෙ

සියලු පහසුකම් වලින් අනූනව ! (කෙටි කාලයකින්) ඒ වගේම කාර්ය මණ්ඩල අඩුපාඩු බලනවා
දෙන් නැගිටපියව්. මේක හීනයක්






අනේ බං කාලේ නාස්ති කරන්න එපා
උබ ලග ට්‍රිලියනයක් තියේ කියලා දැනගත්ත ගමන්..
ආණ්ඩුවෙන් උබව හිරේ දායී
මුදල් විශුද්ධකරන පනත යටතේ
අහසින් වැටුනා කියන්නද ?
පස්සේ උබ දේපල රාජසන්තක කරයි
උබට පුප කහ කහ ඉන්න තමා වෙන්නෙ







නිකමට හිතුවොතින්..
1) පන්සල් වල සියපු අඩු පාඩුකම් බලල හදනවා ! ධර්ම සංගායනාවක් තියලා එතන අඩු පාඩු අලුත් නීති ගෙනල්ල බුදු දහම සුද්ද කරනවා
2) රටේ "ඔක්කොම" ඉස්කෝල/ ඉස්පිරිතාල සුපිරියටම හදනවාසියලු පහසුකම් වලින් අනූනව ! (කෙටි කාලයකින්) ඒ වගේම කාර්ය මණ්ඩල අඩුපාඩු බලනවා
3) ඉස්කෝල වල ඉස්පිරිතාල වල (සියලු පොදු ස්ථාන) බුර්කා අදින එක තහනම් කරනවා ! එම නිසා පුද්ගලයා හදුනා ගැනීම අපහසුයි ඒක ආරක්ශාවට තර්ජනයක්.. කනගාටුයි මුස්ලිම් සහෝදරවරුණි උබලගෙ ගෑනුන්ගෙ වැඩ උබලම කරන්න වෙයි. උන් ව ගෙදර තියපුවම ඉවරයි ! රටින් පන්නන්නේ නෑ.
ඒත් රටේ බලය ගන්නේ නැතුව මේව්ව කරන්න බෑ. ඒකට සියලු දේශපාලුවන් මුදලට ගන්න වෙනවාදෙන් නැගිටපියව්. මේක හීනයක්
Army එක මගේ යටතට ගන්නවා. (Navy, Army, AF)
පාර්ලිමේන්තුවේ අය ඩොට්ට දානවා.
අලුත් ව්‍යවස්ථාවක් හදල, නීති තද කරනවා..
හිත හොද, රට ගැන හොයන උගත් ඒකාදිපති පාලකයෙක් රටේ ජනපති කරනවා.
නැවත පාර්ලිමේන්තුවක් හදනවා, දැන් ඉන්න එකෙකුටවත් එන්න දෙන් නෑ.
තව මොනවද කරන්න බැරි..

mama dakina heena.. salli thibba paliyata army eka salli deela ganne kohomada? umba oya kiyana anith eewa ekak wath karanne kohomada?

අනේ බං කාලේ නාස්ති කරන්න එපා
උබ ලග ට්‍රිලියනයක් තියේ කියලා දැනගත්ත ගමන්..
ආණ්ඩුවෙන් උබව හිරේ දායී
මුදල් විශුද්ධකරන පනත යටතේ
අහසින් වැටුනා කියන්නද ?
පස්සේ උබ දේපල රාජසන්තක කරයි
උබට පුප කහ කහ ඉන්න තමා වෙන්නෙ

Sadarana poliyakata[masekata one percent vage poliyak] Minissunta loan denava. Loan denne industries patan ganna pamanai. Meeta amatharava, Siyalu Hira geval visala kara, Rakiya[job] puhunu karana Madyasthana bavata path karanava.
2 trilions karanna gemak gahanawa![]()



varen;
varen;
mchn nikamata hithapan ubela gava Rs. 1 trillion($6.8 Billion ) tiyenawa kiyala, ubela ratata adare nam...
me ratata karanna puluwan hodama deval monawada?me rata diunu karala me ratata karanna puluwan uparima karanne kohomada? damu balanna kattiyage adahas...
