කොහොමද ගණන් හිලව්? කොහෙද ඉන්නේ?
ganan nam dala thiyenne ...inne nam ambalangoda
කොහොමද ගණන් හිලව්? කොහෙද ඉන්නේ?
මචන් දොරවල්, ජනෙල් හදා ගන්න තැනක් කියපන්
.ඕකව ශුවර් නෑ
. අඩුවට ගන්න තැනක් කියන්නෝ. 12,000 විතර ගන්න ඕනෙ
මට කියපල්ලකො ලොකු ගොඩල් අඩුවට ගන්න තැනක්. මෙහෙ ඔක්කොම 20-26 අතරෙ යන්නෙ. සයිස් එක 9x6x4. බාස කිව්වා රු6 ගෙනත් දෙන්නම් කියල.ඕකව ශුවර් නෑ
. අඩුවට ගන්න තැනක් කියන්නෝ. 12,000 විතර ගන්න ඕනෙ
මම කනු උඩ අත්තිවාරම දානවා මේ දවස් වල. ඒ ගැන විස්තර ඕනෙ නම් කියන්න.
මේවගෙ දකුණට බෑවුමක් තියන ඉඩමක තනි තට්ටුවෙ ගෙයක් හදන්නෙ කොහොමද?කොටස් වලට හදන්නත් පඩි පෙල දාලා කැමති නෑ..මොකදබන් කරන්නෙ![]()
ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ.Rupiyal 6 ta ganna puluwan nam pattane machan. Koheda danne na thana. Kanu uda aththiwaram kiwwe tie beam dana ekada bun?
ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ.
අර ගල් සීන් එක බාස අදුරන එකෙක්ලු. මට 10 වීල් එකක් ලෑස්ති කර ගන්න කිව්වා පටවන් එන්න. කුලියාපිටියේ තැනක්. වැඩි විස්තර දුන්නෙ නෑ. බට් මිනිහ පොලු කාරයා.

kuliyapitiye koheda ??
අනේ මන්ද බන් විස්තර කියන්නෙ නෑ ඌ. මට විශ්වාස කරන්න අමාරුයි රු6ට 9*6*4 ගලක් දෙනව කියලා. බාසගෙ නෑයෙක්ගෙ පෝරනුවක්ලු. මට කිව්වෙ සල්ලියි, ලොරියයි ලෑස්ති කරන්න කියල විතරයි.
කුලියාපිටියෙ ඉදන් මොරටුවට වගේ ගේන්න ලොකු ගානක් යයිද බං? එහෙම උනොත් මෙහෙන් ගන්න එක ලාබද මන්දා. ලොකු ගානක් එකපාර ගන්නවනම් ලාබයි නෙ.
ganan nam dala thiyenne ...inne nam ambalangoda
අනේ මන්ද බන් විස්තර කියන්නෙ නෑ ඌ. මට විශ්වාස කරන්න අමාරුයි රු6ට 9*6*4 ගලක් දෙනව කියලා. බාසගෙ නෑයෙක්ගෙ පෝරනුවක්ලු. මට කිව්වෙ සල්ලියි, ලොරියයි ලෑස්ති කරන්න කියල විතරයි.
මෙහෙ උබලට අහු උන අඩුම කීයද?

මේවගෙ දකුණට බෑවුමක් තියන ඉඩමක තනි තට්ටුවෙ ගෙයක් හදන්නෙ කොහොමද?කොටස් වලට හදන්නත් පඩි පෙල දාලා කැමති නෑ..මොකදබන් කරන්නෙ![]()
කුලියාපිටියෙ ඉදන් මොරටුවට වගේ ගේන්න ලොකු ගානක් යයිද බං? එහෙම උනොත් මෙහෙන් ගන්න එක ලාබද මන්දා. ලොකු ගානක් එකපාර ගන්නවනම් ලාබයි නෙ.

උබට ගඩොල් හම්බ උනේ කීය ගානෙද?ගන්න කලින් ගිහින් බලන්න ගඩොල, පොලේ ගහලත් බලන්න කුඩු වෙනවද කියල, බනකොටත් ගණන් කරලා බාගන්න, හරියට ගොඩ ගහන්න කියන්න ගණන් කරන්න පුළුවන් වෙන්න, ගණන් කරලා ගාණ සෙට්ට්ල් කරන්න. මටත් සෙට් කරා ඇඹිලිපිටියෙන් හැබැයි පොරනම් කිවේ ලොරියක් හයර් කරන් ගියත් පාඩු නෑ කියල. අන්තිමේදී බ්ලොක්ගලෙන් කරේ බන්. ඉක්මනින් බදින්න ඕනේ නිසා. ගඩොලින් කරන එක හොදයි, හොදට හොයල බලන්න ගඩොල ගැන![]()