ලොකු උද්දව්වක් ඕනේ
මම license එක ගන්න මෙඩිකල් එකට ගිය. මගේ එක ඇහැක 6/6 ම තියනවා. අනිත් එකේ තියන්නේ 9/24 ලු. ගොඩක් පෙනීම අඩුයි, මට මාර අවුල් බන් කටුවාවලන් චෙක් කරලා කිව්වා කන්නාඩිය හදන් ඇවිල්ල කියවන්න කියල. කන්නාඩි දැන්මට පෙනිම එන්නේ නෑ කිව්වා බන්
\
vision therapy කරන්න ඔනේ . diplopia තත්තවයක් ලු තියෙන්නේ...

මට කිව්වා එක ඇහැක 6/6 තියෙන නිසා විශේෂ වාහනයකයට පමණක් පදින්න පුළුවන් විදිහට ලයිසන් එක ගන්න පුළුවන් කිව්වා ඩොක්ටර්.. එහෙම එව්වා තියෙනවද මොනාද ඒ වාහන පොඩ්ඩක් දන්නා අය හෙල්ප් එකක් දෙන්නකෝ...
ලොකු උදවුවක්

මම license එක ගන්න මෙඩිකල් එකට ගිය. මගේ එක ඇහැක 6/6 ම තියනවා. අනිත් එකේ තියන්නේ 9/24 ලු. ගොඩක් පෙනීම අඩුයි, මට මාර අවුල් බන් කටුවාවලන් චෙක් කරලා කිව්වා කන්නාඩිය හදන් ඇවිල්ල කියවන්න කියල. කන්නාඩි දැන්මට පෙනිම එන්නේ නෑ කිව්වා බන්
\vision therapy කරන්න ඔනේ . diplopia තත්තවයක් ලු තියෙන්නේ...