ලොකු උද්දව්වක් ඕනේ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ලොකු උද්දව්වක් ඕනේ

    මම license එක ගන්න මෙඩිකල් එකට ගිය. මගේ එක ඇහැක 6/6 ම තියනවා. අනිත් එකේ තියන්නේ 9/24 ලු. ගොඩක් පෙනීම අඩුයි, මට මාර අවුල් බන් කටුවාවලන් චෙක් කරලා කිව්වා කන්නාඩිය හදන් ඇවිල්ල කියවන්න කියල. කන්නාඩි දැන්මට පෙනිම එන්නේ නෑ කිව්වා බන් :no: \
    vision therapy කරන්න ඔනේ . diplopia තත්තවයක් ලු තියෙන්නේ...:(:(:(:(

    මට කිව්වා එක ඇහැක 6/6 තියෙන නිසා විශේෂ වාහනයකයට පමණක් පදින්න පුළුවන් විදිහට ලයිසන් එක ගන්න පුළුවන් කිව්වා ඩොක්ටර්.. එහෙම එව්වා තියෙනවද මොනාද ඒ වාහන පොඩ්ඩක් දන්නා අය හෙල්ප් එකක් දෙන්නකෝ...

    ලොකු උදවුවක් :(:(
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Monada ban විශේෂ වාහන kiyanne? Doc ahanna epai, un dannawa Tricycle da dan na
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Monada ban විශේෂ වාහන kiyanne? Doc ahanna epai, un dannawa Tricycle da dan na

    විස්තර අහන්න පුළුවන් තැනක් නෙමෙයි බන් එතන... ගිය අය දන්නවා ඇති.. නුගේගොඩ ගිහිල්ලත් ගන්න බැරිඋනා:no::no:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    කන්නාඩිය හදාගෙන ගිහින් ..කොහොම හරි කියවහන්.කන්නාඩි දාලා ලයිෂන් ගත්තොත් ඩ්‍රයිව් කරද්දීත් කන්නාඩි තියෙන්න ඕනේ ..අපේ තාත්තටත් ඕක කියවන්න බැරි වුනා ලයිෂන් ඒක අලුත් කරන්න ගිය වෙලාවේ..පස්සේ කලේ ඔය බෝර්ඩ් එකක් ගෙදර හදලා..එකේ අකුරු තියෙන තැන මතක තියාගෙන ගියා..පස්සේ ලිෂාන් ඒක දුන්නා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    කන්නාඩිය හදාගෙන ගිහින් ..කොහොම හරි කියවහන්.කන්නාඩි දාලා ලයිෂන් ගත්තොත් ඩ්‍රයිව් කරද්දීත් කන්නාඩි තියෙන්න ඕනේ ..අපේ තාත්තටත් ඕක කියවන්න බැරි වුනා ලයිෂන් ඒක අලුත් කරන්න ගිය වෙලාවේ..පස්සේ කලේ ඔය බෝර්ඩ් එකක් ගෙදර හදලා..එකේ අකුරු තියෙන තැන මතක තියාගෙන ගියා..පස්සේ ලිෂාන් ඒක දුන්නා

    එහෙමත් කරන්න බැහැනේ එක එක බෝර්ඩ් වලින් කියවන්න දේන්නේ:no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ai bn ithin uba kannadi danne nadda ubata awlak tiyenawa nam. spects use karanawa kiyala licence eke mark ekak enawa

    එක දාලත් ඒ ඇහේන් කියවන්න බැ බන්. විෂන් එක එන්නේ නෑ කිව්ව... එතන උන් කියන්නේ කන්නාඩියක් හදන් එන්න කියල හරවල එවනවා ....
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    කරන්න දෙයක් නැහැ කොල්ලො කණ්ණාඩි දාගෙන වාහන එලවපන්.
    ඒක උඹටත් හොදයි පාරෙ යන අනිත් උන්ටත් හොදයි :oo:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    කරන්න දෙයක් නැහැ කොල්ලො කණ්ණාඩි දාගෙන වාහන එලවපන්.
    ඒක උඹටත් හොදයි පාරෙ යන අනිත් උන්ටත් හොදයි :oo:

    එකත් ගන්න බැරිවෙන පාටක් තියෙන්නේ.... :no::no: මට මාරම අවුල් බන් මේක