Reviews of all the nightclubs in Sri Lanka 
මෙය හුදෙක්ම දැනුම සදහා දමන ලද බැවින් ආසාවක් නැති නම් නොකියවන මෙන් ඉල්ලා සිටිමි
1. KAMA COLOMBO ( closed )
මේක ලංකාවේ තිබුන නයිට් ක්ලබ් වලින් හොදම එකක් කාලයක් යද්දි මේකට crowd එක එන එක අඩු වෙලා ගිහින් වැහිලාම ගියා මාස කීපයකට කලින්
ඒ උනාට මේක අවුරුදු කීපයකට කලින් ලංකාවේ හොදම ක්ලබ් එක
තිබුනේ හෝර්ටන් place එකේ
Entrance:- 1000-1500 for guys, if you know the bouncers you can walk in free
ladies walk in free
2. Clique Colombo
මේක තමා දැනට ලංකාවේ හොදම nightclub එක මට නම්. ගනන් නම් ටිකක් වැඩියි. ඒ උනාට හොදම place එකක්. හොදට නටලා fun එකක් අරන් එන්න පුලුවන්
තියෙන්නේ ලිප්ටන් වටරව්ම ලංග බාස්කින් රොබින්ස් එක පිටිපස්සේ
entrance නම් ටිකක් අමාරුයි clique එකේ crowd එක ඉන්න නයිට් එකක් නම් 1500ක් ගන්නවා සමහර වෙලාවට mixcrowd එකක් ඉල්ලනවා entrance දෙන්න සමහර වෙලාවට මුකුත් නෑ නිකන්ම entrance
price එක ගැන කියනවා නම් shot එකක් 600 upwards
cocktail එකක් 800 upwards වගේ තියනවා නියමට fun එකක් අරන් එන්න පුලුවන් place එකක්
Rating :- 95%
3.Floor by O
මේක නයිට් ක්ලබ් එකක් නෙමෙයි restaurant + bar එකක් ඒ උනාට නයිට් ක්ලබ් එකක් වගේ තමා prices shape පොකට් එකට එච්චර අවුලක් නැතුව හොද ෆන් එකක් ගන්න පුලුවන් මෙතන
dj, live bands play කරනවා මෙතන
Friday Saturday nights යනවා නම් reserve කරලා යන්න නැතිනම් හිටගෙන තමා ඉතින්
entrance:-2000 ( redeemable) for guys
ladies walkin free
location :- maitland crescent ( මේට්ලන්ඩ් පෙදෙස)
Rating :- 100%
Coming Soon:-

- re.pub.lk
- R&B
- silk
- sopranos
- cleopatras
- city of london