Sri Lankan Nightclubs Reviews

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Reviews of all the nightclubs in Sri Lanka ❤️
    මෙය හුදෙක්ම දැනුම සදහා දමන ලද බැවින් ආසාවක් නැති නම් නොකියවන මෙන් ඉල්ලා සිටිමි

    1. KAMA COLOMBO ( closed )

    2gumfie.jpg

    මේක ලංකාවේ තිබුන නයිට් ක්ලබ් වලින් හොදම එකක් කාලයක් යද්දි මේකට crowd එක එන එක අඩු වෙලා ගිහින් වැහිලාම ගියා මාස කීපයකට කලින්
    ඒ උනාට මේක අවුරුදු කීපයකට කලින් ලංකාවේ හොදම ක්ලබ් එක
    තිබුනේ හෝර්ටන් place එකේ

    Entrance:- 1000-1500 for guys, if you know the bouncers you can walk in free
    ladies walk in free

    2. Clique Colombo
    2z5w5ja.jpg

    මේක තමා දැනට ලංකාවේ හොදම nightclub එක මට නම්. ගනන් නම් ටිකක් වැඩියි. ඒ උනාට හොදම place එකක්. හොදට නටලා fun එකක් අරන් එන්න පුලුවන්
    තියෙන්නේ ලිප්ටන් වටරව්ම ලංග බාස්කින් රොබින්ස් එක පිටිපස්සේ
    entrance නම් ටිකක් අමාරුයි clique එකේ crowd එක ඉන්න නයිට් එකක් නම් 1500ක් ගන්නවා සමහර වෙලාවට mixcrowd එකක් ඉල්ලනවා entrance දෙන්න සමහර වෙලාවට මුකුත් නෑ නිකන්ම entrance

    price එක ගැන කියනවා නම් shot එකක් 600 upwards
    cocktail එකක් 800 upwards වගේ තියනවා නියමට fun එකක් අරන් එන්න පුලුවන් place එකක්
    Rating :- 95% ❤️

    3.Floor by O
    2d83xgo.jpg

    මේක නයිට් ක්ලබ් එකක් නෙමෙයි restaurant + bar එකක් ඒ උනාට නයිට් ක්ලබ් එකක් වගේ තමා prices shape පොකට් එකට එච්චර අවුලක් නැතුව හොද ෆන් එකක් ගන්න පුලුවන් මෙතන
    dj, live bands play කරනවා මෙතන
    Friday Saturday nights යනවා නම් reserve කරලා යන්න නැතිනම් හිටගෙන තමා ඉතින්
    entrance:-2000 ( redeemable) for guys
    ladies walkin free
    location :- maitland crescent ( මේට්ලන්ඩ් පෙදෙස)
    Rating :- 100% ❤️

    Coming Soon:-
    1. re.pub.lk
    2. R&B
    3. silk
    4. sopranos
    5. cleopatras
    6. city of london ❤️
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    silk එක හොදයි.. වැඩිය සද්ද නැ, චාටර් ඩයල් නැ. ජෙන්ටල් ෆන් එකකට හොදයි.
     
    • Like
    Reactions: wdisankalpa

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    silk එක හොදයි.. වැඩිය සද්ද නැ, චාටර් ඩයල් නැ. ජෙන්ටල් ෆන් එකකට හොදයි.
    මේ විදියට ඉන්න ක්‍රවුඩ් එක කොහොමද, ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවද එන්ට්‍රන්ස් වලට වගෙ ඒවත් ඇඩ් කරපන්
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    silk එක හොදයි.. වැඩිය සද්ද නැ, චාටර් ඩයල් නැ. ජෙන්ටල් ෆන් එකකට හොදයි.

    review එකක් ලියලා දාපන් :yes:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    maru maru. samanyen ekekta wiyadam wena ganath danna.

    Sky Lounge ekath happening Kingsbury eke uda thattuwe
    වයිල්ඩ් ෆන් එකක් නම් කින්ග්ස්බරි චාටර්.. කොල්ලො කෙල්ලො නැ, වයසක ඩයල්.. හැබැයි කොක්ටේල් ටික නම් සුපිරි.. හවුස් ගෙස්ට් උන්ට නම් ඩිස්කවුන්ට් තියේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    වයිල්ඩ් ෆන් එකක් නම් කින්ග්ස්බරි චාටර්.. කොල්ලො කෙල්ලො නැ, වයසක ඩයල්.. හැබැයි කොක්ටේල් ටික නම් සුපිරි.. හවුස් ගෙස්ට් උන්ට නම් ඩිස්කවුන්ට් තියේ.

    හැකියාව අනුව තමයි බන් ඉතින්. R&B එකත් හොඳයි මටනම්. ඩච් එකනම් දැන් ගන්න දෙයක් නෑ නේද :baffled:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    හැකියාව අනුව තමයි බන් ඉතින්. R&B එකත් හොඳයි මටනම්. ඩච් එකනම් දැන් ගන්න දෙයක් නෑ නේද :baffled:

    heladiv හොදයි taphouse නම් ගන්න දෙයන් නෑ
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    හැකියාව අනුව තමයි බන් ඉතින්. R&B එකත් හොඳයි මටනම්. ඩච් එකනම් දැන් ගන්න දෙයක් නෑ නේද :baffled:
    මට ක්ලබ්ස් එපා උන බන්, ලගදි යාලුවෙක් එක්ක මේ ජා එල පැත්තේ තැනකට ගිහින්.. බඩු පොට් එකයි ක්ලබ් එකයි සමහර උන්ට වෙනසක් නැ. එහෙම තැන් නම් ජරාව.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඒ මොකෝ බන් :sorry:

    මොන හුයන්නක් ද ඒක
    අරූ කිව්වා වගේ cocktails නම් හොදයි
    නාකි dial ඉන්නේ
    R&B හොදයි ඇන්ටි කෑල්ලක් හරි talk කරගන්න පුලුවන් :rofl::rofl::rofl:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මට ක්ලබ්ස් එපා උන බන්, ලගදි යාලුවෙක් එක්ක මේ ජා එල පැත්තේ තැනකට ගිහින්.. බඩු පොට් එකයි ක්ලබ් එකයි සමහර උන්ට වෙනසක් නැ. එහෙම තැන් නම් ජරාව.

    city of london වගේ ද ? :rofl: :rofl:
    මරු place යකෝ ඒවා :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    heladiv හොදයි taphouse නම් ගන්න දෙයන් නෑ

    :D

    මට ක්ලබ්ස් එපා උන බන්, ලගදි යාලුවෙක් එක්ක මේ ජා එල පැත්තේ තැනකට ගිහින්.. බඩු පොට් එකයි ක්ලබ් එකයි සමහර උන්ට වෙනසක් නැ. එහෙම තැන් නම් ජරාව.

    datha galawana pot da ban. badu walata bonna aran denna thiyana thenda :baffled:

    මොන හුයන්නක් ද ඒක
    අරූ කිව්වා වගේ cocktails නම් හොදයි
    නාකි dial ඉන්නේ
    R&B හොදයි ඇන්ටි කෑල්ලක් හරි talk කරගන්න පුලුවන් :rofl::rofl::rofl:

    samahara kaleta bahinawa ban kello. eka parak kello dennekui kollekui hitiya. api offer kara unta drinks. kollawa cut karala demma. full happening ithin ;)
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    :D mama nan ekama eka dawasak floor by o gihin thiyenawa..echchara thama :P

    yana un kiapanko kauda ena niliyooo :P :D wechcha athal seen ehemath daapan :P
    නිලියො එනවා මචන්, ඒත් වල් වැඩ කරන්න හිතේ තියනවනම් දෙයියන්ගේ නාමෙන් ක්ලබ් එන්න එපා මචන්. ක්ල්බ් එකක් කියන්නේ බඩු ගහන තැනක් නෙමෙයි. පුකවල් මිරිකන්න, මන්ද මානසික සුවය ලබන්න එහෙම උන් ඉදලා හිටලා ඇවිත් වන කරනවා.. නිලියො ඇවිත් තියනවා, ටොක් කරන ෆ්‍රෙන්ඩ්ශිප් එකක් හදාගෙන පස්සේ ගහන එක වෙනම දෙයක්. එහෙම නැතුව වන් නයිට් ස්ටැන්ඩ් ගහන්න ගිහින් ඇට දෙකයි, පර්ස් එකයි නැති කරගත්තු කොල්ලොත් අනන්තවත් හම්බ වෙලා තියනවා..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    :D

    datha galawana pot da ban. badu walata bonna aran denna thiyana thenda :baffled:

    ;)
    ඒ ජාඑල පොට් එක නම් ක්ලබ් එකක් කිව්වට තනිකරම බඩු පොට් එකක්. දත ගැලවිල්ලක් ලිකර් එකෙන් යන්නේ.. දෙකයි පනහේ ලිකර් වලට බඩු දම්මලා පට්ට ගනන් කියවන්නේ.. ඒක මහ අමුතු බිස්නස් එකක්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    නිලියො එනවා මචන්, ඒත් වල් වැඩ කරන්න හිතේ තියනවනම් දෙයියන්ගේ නාමෙන් ක්ලබ් එන්න එපා මචන්. ක්ල්බ් එකක් කියන්නේ බඩු ගහන තැනක් නෙමෙයි. පුකවල් මිරිකන්න, මන්ද මානසික සුවය ලබන්න එහෙම උන් ඉදලා හිටලා ඇවිත් වන කරනවා.. නිලියො ඇවිත් තියනවා, ටොක් කරන ෆ්‍රෙන්ඩ්ශිප් එකක් හදාගෙන පස්සේ ගහන එක වෙනම දෙයක්. එහෙම නැතුව වන් නයිට් ස්ටැන්ඩ් ගහන්න ගිහින් ඇට දෙකයි, පර්ස් එකයි නැති කරගත්තු කොල්ලොත් අනන්තවත් හම්බ වෙලා තියනවා..

    :yes: :yes:

    ekagai machan ube kathawa ekka ..
    kauda ena niliyo ban :rolleyes: