~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් දොරවල්, ජනෙල් හදා ගන්න තැනක් කියපන්

    කොන්ටැක්ස් ටික ගෙදර තිබුනේ, උබ නිසාම අද ගෙදරට ආව ඒ ටික PM කරන්න.. ඔන්න එවල තියෙන්නේ..

    මචන් මේ ෆෝරම් එකෙ ඉන්නව වඩු වැඩ කරන පොරක් k700sl කියල ඌගෙනුත් අහල බලපන්, ඌ හොදනන් ඌටත් පොඩි හෙල්ප් එකක් හැටියට උබේ වැඩේට සෙට් කරගෙන සප් එකක් දීපන්..

    ජය වේවා..
     
    • Like
    Reactions: suranga84

    Palihawadana1990

    Well-known member
  • පට්ට මචං..... මේ ත්‍රේඩ් එක ඔහොමම දිගටම කරගෙන යමන්.... මමත් ලගදිම හදන්න ගන්නව මගේ ගෙදරත්..... එතකොට මුල ඉදලම අප්ඩේට් දෙන්නම්......
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට කියපල්ලකො ලොකු ගොඩල් අඩුවට ගන්න තැනක්. මෙහෙ ඔක්කොම 20-26 අතරෙ යන්නෙ. සයිස් එක 9x6x4. බාස කිව්වා රු6 ගෙනත් දෙන්නම් කියල:shocked:.ඕකව ශුවර් නෑ:angry:. අඩුවට ගන්න තැනක් කියන්නෝ. 12,000 විතර ගන්න ඕනෙ
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    4GEwI3.jpg
    මේවගෙ දකුණට බෑවුමක් තියන ඉඩමක තනි තට්ටුවෙ ගෙයක් හදන්නෙ කොහොමද?කොටස් වලට හදන්නත් පඩි පෙල දාලා කැමති නෑ..මොකදබන් කරන්නෙ
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,240
    113
    Sri Lanka
    මට කියපල්ලකො ලොකු ගොඩල් අඩුවට ගන්න තැනක්. මෙහෙ ඔක්කොම 20-26 අතරෙ යන්නෙ. සයිස් එක 9x6x4. බාස කිව්වා රු6 ගෙනත් දෙන්නම් කියල:shocked:.ඕකව ශුවර් නෑ:angry:. අඩුවට ගන්න තැනක් කියන්නෝ. 12,000 විතර ගන්න ඕනෙ

    මම කනු උඩ අත්තිවාරම දානවා මේ දවස් වල. ඒ ගැන විස්තර ඕනෙ නම් කියන්න.

    Rupiyal 6 ta ganna puluwan nam pattane machan. Koheda danne na thana. Kanu uda aththiwaram kiwwe tie beam dana ekada bun?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    4GEwI3.jpg
    මේවගෙ දකුණට බෑවුමක් තියන ඉඩමක තනි තට්ටුවෙ ගෙයක් හදන්නෙ කොහොමද?කොටස් වලට හදන්නත් පඩි පෙල දාලා කැමති නෑ..මොකදබන් කරන්නෙ

    ground level eken slab ekak danta
    habayi tikak wiyadam karanta wei
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Rupiyal 6 ta ganna puluwan nam pattane machan. Koheda danne na thana. Kanu uda aththiwaram kiwwe tie beam dana ekada bun?
    ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ.

    අර ගල් සීන් එක බාස අදුරන එකෙක්ලු. මට 10 වීල් එකක් ලෑස්ති කර ගන්න කිව්වා පටවන් එන්න. කුලියාපිටියේ තැනක්. වැඩි විස්තර දුන්නෙ නෑ. බට් මිනිහ පොලු කාරයා.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ.

    අර ගල් සීන් එක බාස අදුරන එකෙක්ලු. මට 10 වීල් එකක් ලෑස්ති කර ගන්න කිව්වා පටවන් එන්න. කුලියාපිටියේ තැනක්. වැඩි විස්තර දුන්නෙ නෑ. බට් මිනිහ පොලු කාරයා.

    kuliyapitiye koheda ??
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,240
    113
    Sri Lanka
    ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ.

    අර ගල් සීන් එක බාස අදුරන එකෙක්ලු. මට 10 වීල් එකක් ලෑස්ති කර ගන්න කිව්වා පටවන් එන්න. කුලියාපිටියේ තැනක්. වැඩි විස්තර දුන්නෙ නෑ. බට් මිනිහ පොලු කාරයා.

    කුලියාපිටියෙ ඉදන් මොරටුවට වගේ ගේන්න ලොකු ගානක් යයිද බං? එහෙම උනොත් මෙහෙන් ගන්න එක ලාබද මන්දා. ලොකු ගානක් එකපාර ගන්නවනම් ලාබයි නෙ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    kuliyapitiye koheda ??

    කුලියාපිටියෙ ඉදන් මොරටුවට වගේ ගේන්න ලොකු ගානක් යයිද බං? එහෙම උනොත් මෙහෙන් ගන්න එක ලාබද මන්දා. ලොකු ගානක් එකපාර ගන්නවනම් ලාබයි නෙ.
    අනේ මන්ද බන් විස්තර කියන්නෙ නෑ ඌ. මට විශ්වාස කරන්න අමාරුයි රු6ට 9*6*4 ගලක් දෙනව කියලා. බාසගෙ නෑයෙක්ගෙ පෝරනුවක්ලු. මට කිව්වෙ සල්ලියි, ලොරියයි ලෑස්ති කරන්න කියල විතරයි.

    මෙහෙ උබලට අහු උන අඩුම කීයද?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අනේ මන්ද බන් විස්තර කියන්නෙ නෑ ඌ. මට විශ්වාස කරන්න අමාරුයි රු6ට 9*6*4 ගලක් දෙනව කියලා. බාසගෙ නෑයෙක්ගෙ පෝරනුවක්ලු. මට කිව්වෙ සල්ලියි, ලොරියයි ලෑස්ති කරන්න කියල විතරයි.

    මෙහෙ උබලට අහු උන අඩුම කීයද?

    ගන්න කලින් ගිහින් බලන්න ගඩොල, පොලේ ගහලත් බලන්න කුඩු වෙනවද කියල, බනකොටත් ගණන් කරලා බාගන්න, හරියට ගොඩ ගහන්න කියන්න ගණන් කරන්න පුළුවන් වෙන්න, ගණන් කරලා ගාණ සෙට්ට්ල් කරන්න. මටත් සෙට් කරා ඇඹිලිපිටියෙන් හැබැයි පොරනම් කිවේ ලොරියක් හයර් කරන් ගියත් පාඩු නෑ කියල. අන්තිමේදී බ්ලොක්ගලෙන් කරේ බන්. ඉක්මනින් බදින්න ඕනේ නිසා. ගඩොලින් කරන එක හොදයි, හොදට හොයල බලන්න ගඩොල ගැන :rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    4GEwI3.jpg
    මේවගෙ දකුණට බෑවුමක් තියන ඉඩමක තනි තට්ටුවෙ ගෙයක් හදන්නෙ කොහොමද?කොටස් වලට හදන්නත් පඩි පෙල දාලා කැමති නෑ..මොකදබන් කරන්නෙ

    මගෙත් ඔහොමයි තියෙන්නේ මගේ නම් දකුණට එද්දී තව යටට රූම් එකට ඉඩ අවා සෝ මන් ස්ලැබ් එකක් දාල මැද මට්ටමට ගත්ත දැන් බෙස්මන්ට් රූම් එකයි උද රූම් එකයි. පඩි වලට ආස නැති නිසා බැකෝ කරලා උස පැත්තෙන් ලෙවල් කරලා බලන්න නැත්තන් පස් පුරවන්න. හැබැයි පිටිපස්සෙන් තාප්පේ දාන්න වෙයි හොදන් යාවි නේ. මේක ගැන ඉතින් දැනුම් තියෙන කෙනෙක්ගෙනුත් අහල බලන්න.
     
    • Like
    Reactions: inranasingha

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    කුලියාපිටියෙ ඉදන් මොරටුවට වගේ ගේන්න ලොකු ගානක් යයිද බං? එහෙම උනොත් මෙහෙන් ගන්න එක ලාබද මන්දා. ලොකු ගානක් එකපාර ගන්නවනම් ලාබයි නෙ.

    ගල් හොදනම් එකම ගාණ ගියත් ගෙන එක පාඩු නෑ නේද මචන්, අදුරන ලොරියක් හයර් කරගන්න ;)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගන්න කලින් ගිහින් බලන්න ගඩොල, පොලේ ගහලත් බලන්න කුඩු වෙනවද කියල, බනකොටත් ගණන් කරලා බාගන්න, හරියට ගොඩ ගහන්න කියන්න ගණන් කරන්න පුළුවන් වෙන්න, ගණන් කරලා ගාණ සෙට්ට්ල් කරන්න. මටත් සෙට් කරා ඇඹිලිපිටියෙන් හැබැයි පොරනම් කිවේ ලොරියක් හයර් කරන් ගියත් පාඩු නෑ කියල. අන්තිමේදී බ්ලොක්ගලෙන් කරේ බන්. ඉක්මනින් බදින්න ඕනේ නිසා. ගඩොලින් කරන එක හොදයි, හොදට හොයල බලන්න ගඩොල ගැන :rolleyes:
    උබට ගඩොල් හම්බ උනේ කීය ගානෙද?
    මට 6-10 අතරෙ 9*6*4 ලැබුනෙ නැත්නම් මාත් බ්ලොක්ගල් ගහන්නෙ බන්. නැත්නම් වියදම වැඩි වෙනවා. මට බ්ලොක් ගල් හම්බ උනා 4, 5, 6, 8 පලල. සාමාන්‍යෙන් තියෙන්නෙ 4 පලල විතරනෙ.
     
    • Like
    Reactions: krizta