හැම වෘත්තියක්ම එක සමානයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    හැම වෘත්තියක්ම එක සමානයි

    ‘හැම වෘත්තියක්ම එක සමානයි‘
    අගමැති ෆේස්බුක් සටහනකින් කියයි

    වෘත්තීය ගැටලු විසඳීමට, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට හා බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් නොකඩවා සැලසීමට රජය ප්‍රමුඛත්වය දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩියක් සටහන් කරමින් පවසයි.
    කිසිදු පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ට වඩා වරප්‍රසාද ලබන්නකු නොවනවා සේම කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තිවලට වඩා විශේෂ වරප්‍රසාද ලබන වෘත්තියක් ලෙස අප හඳුනාගන්නේ නැතැයි ද අගමැති සිය පණිවිඩියේ සටහන් කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/458204
     
    • Like
    Reactions: inranasingha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    පොනිල්ට කවුරුවත් අද බනින්නේ නෙද්ද ?
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඕක facebook එකට දාන් නැතුව කියන්න කියපන්කො ඇවිත් Government media වලට
     
    Aug 31, 2011
    399
    43
    0
    ‘හැම වෘත්තියක්ම එක සමානයි‘
    අගමැති ෆේස්බුක් සටහනකින් කියයි

    වෘත්තීය ගැටලු විසඳීමට, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට හා බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් නොකඩවා සැලසීමට රජය ප්‍රමුඛත්වය දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩියක් සටහන් කරමින් පවසයි.
    කිසිදු පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ට වඩා වරප්‍රසාද ලබන්නකු නොවනවා සේම කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තිවලට වඩා විශේෂ වරප්‍රසාද ලබන වෘත්තියක් ලෙස අප හඳුනාගන්නේ නැතැයි ද අගමැති සිය පණිවිඩියේ සටහන් කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/458204

    ඉතා වටිනා ප්‍රකාශයක්...
    මේ රටේ ඉන්න ඕන GOMA එකේ ඔලුව ඉදිමිච්ච අය කියන විදිහට කියල තියෙන බොරු අහන්කාරකම නැති කරන්න ඕන
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඒ බන් අපිටත් දියන්කෝ වාහන පර්මිට්, ගෙවල්/ඔෆිස් දීමනා වගේ දේවල් ටිකක්. අනා පීස් පොනිල් අංකල්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට අපේ ගෙදර ලැට් එකේ දොර හදල දීපන්කො ටකරමකින් වහගෙන ලැට් එකට යන්නේ. මම මේකම අපේ ජනාධිපතිගෙ ෆේස්බුක් පිටුවෙත් කිවුවා. තාම හදල දුන්නෙ නෑ.:sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙනං මොකටද මන්ත්‍රීලට විශේහ වරප්‍රසාද ? :dull::dull:

    ටෝයියෝ ටික ෆෝම් වෙලා එළිබහින්න හැදුව විතරයි යකෝ ආයේ ලිදෙඅට දැම්ම .හරි නරකයි :lol::lol::rofl::rofl:

    (සභාවේ සිනා )
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මට අපේ ගෙදර ලැට් එකේ දොර හදල දීපන්කො ටකරමකින් වහගෙන ලැට් එකට යන්නේ. මම මේකම අපේ ජනාධිපතිගෙ ෆේස්බුක් පිටුවෙත් කිවුවා. තාම හදල දුන්නෙ නෑ.:sorry:
    :lol::lol::lol::lol::lol::lol::lol:පත්තරේ දාන්න:lol::lol::lol::lol:
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    :cool:සෑම වෘත්තියක්ම එක හා සමානයි. මන්ත්‍රී ඇමතිකම් හැර.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,416
    113
    Why do we call Medical Practitioners Doctors?? Doctors are who posses a doctoral qualification. eg., MD, Phd, D.Sc etc.. only need to be called a doctor. These guys think no end of themselves and I have seen these jokers wearing the stethoscope round the neck just to show off ... Mental cases they are and should be treated first, for inflated ego.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    පොනිල්ට reply කරපල්ලා "අවවාදයට වඩා ආදර්ශය උතුම්" කියල. :P
     
    • Like
    Reactions: malakadss

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    පොනිල්ට reply කරපල්ලා "අවවාදයට වඩා ආදර්ශය උතුම්" කියල. :P

    පොනිල් විතරද ඇයි ඕගොල්ලානේ බයි රජ්ජුරුවෝ කු.පා මහින්ද රාජපක්සත් පඩි දෙකක් දන්නවා නේද ?