හැම වෘත්තියක්ම එක සමානයි
‘හැම වෘත්තියක්ම එක සමානයි‘
අගමැති ෆේස්බුක් සටහනකින් කියයි
වෘත්තීය ගැටලු විසඳීමට, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට හා බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් නොකඩවා සැලසීමට රජය ප්‍රමුඛත්වය දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩියක් සටහන් කරමින් පවසයි.
කිසිදු පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ට වඩා වරප්‍රසාද ලබන්නකු නොවනවා සේම කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තිවලට වඩා විශේෂ වරප්‍රසාද ලබන වෘත්තියක් ලෙස අප හඳුනාගන්නේ නැතැයි ද අගමැති සිය පණිවිඩියේ සටහන් කර ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/458204

සෑම වෘත්තියක්ම එක හා සමානයි. මන්ත්‍රී ඇමතිකම් හැර.