SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඩයිහට්සු හයිජෙට් එක හරි සුසුකි එව්රි එක හරි දැන් ගෙනවානම් අඩුම කීයකට ගන්න පුලුවන්ද බ්‍රෝ..

    පොඩ්ඩක් ගණන් වැඩිවෙයි මචන් බදු වැඩි කර නේ.
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    මචන් මේ දවස් වල කොහොමද මිල ගනන් වෙන්නේ?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම ඇහුවනේ අයියේ එකක් ගෙන්නන්න.. පස්සේ රෙජිස්ටර් එකක් ගත්තා 13,000ක් දුවපු.. රිවස් කැමර් එහෙමත් තිබුණා.. 28.75.
    අවුලක් නෑ වගේද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම ඇහුවනේ අයියේ එකක් ගෙන්නන්න.. පස්සේ රෙජිස්ටර් එකක් ගත්තා 13,000ක් දුවපු.. රිවස් කැමර් එහෙමත් තිබුණා.. 28.75.
    අවුලක් නෑ වගේද?

    එල දැන් යන ගණන් එක්ක අවුලක් නැහැ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    එල දැන් යන ගණන් එක්ක අවුලක් නැහැ.

    :love::cool::) දැන් FB රික්වෙස්ට් එක එව්වෙ මං.. ;) බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එක තියෙන :rolleyes:
     
    Last edited: