බජාජ් V15 එකක් ගත්ත
දැක්කම ඉන්න බැරි කැහිල්ලක් ආවනෙ බන්ස්
.ඔන්න ඕක තමා ගත්තෙ සින්හලු . ගෙදර ගේන ටිකට විතරයි පදින්න හම්බුනේ .


දැනට කියන්න තියෙන්නෙ වාහනේ බැලන්ස් එක හොදයි .පිකප් නම් මදි
. චැසිය ටිකක් වෙනස් අනිත් ඉන්දියන් බයික් වලට වඩා . පොඩි දෙදරීමකුත් එනව වගේ .රේස් යන්නෙ නැතුව නෝමල් පදින්න නම් අවුලක් නෑ වගේ .කොහොමත් පලවෙනි සර්විස් එකෙන් පස්සෙ තමා කියන්න වෙන්නෙ හරියටම .පොලිසියට දීල තිබුන GN 250 බීට් එකම වගේ එනව . එන්ජින් එකත් අලුත්ම එකක් .
තව එකක් මම පැදපු බයික් වලින් පට්ටම කොලිටි හෙඩ් ලයිට් එකක් තියනව .හොද විශන් එකක් දෙනව .
නම්බර්ප්ලේට් ආවහම රිවිව් එක දාන්නම් .
දැක්කම ඉන්න බැරි කැහිල්ලක් ආවනෙ බන්ස්

.ඔන්න ඕක තමා ගත්තෙ සින්හලු . ගෙදර ගේන ටිකට විතරයි පදින්න හම්බුනේ .


දැනට කියන්න තියෙන්නෙ වාහනේ බැලන්ස් එක හොදයි .පිකප් නම් මදි
. චැසිය ටිකක් වෙනස් අනිත් ඉන්දියන් බයික් වලට වඩා . පොඩි දෙදරීමකුත් එනව වගේ .රේස් යන්නෙ නැතුව නෝමල් පදින්න නම් අවුලක් නෑ වගේ .කොහොමත් පලවෙනි සර්විස් එකෙන් පස්සෙ තමා කියන්න වෙන්නෙ හරියටම .පොලිසියට දීල තිබුන GN 250 බීට් එකම වගේ එනව . එන්ජින් එකත් අලුත්ම එකක් .තව එකක් මම පැදපු බයික් වලින් පට්ටම කොලිටි හෙඩ් ලයිට් එකක් තියනව .හොද විශන් එකක් දෙනව .
නම්බර්ප්ලේට් ආවහම රිවිව් එක දාන්නම් .






