Nuwan Kulasekara Arrested

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
මීට කලින් හිටියා සුරේෂ් පෙරේරා කියලා ක්‍රිකටර් කෙනෙක්. මිනිහට හොඳට ගහන්න පුලුවන් .ඒ වගේම ෆාස්ට් බෝලින් කරන්නත් පුලුවන්.අන්තිම ඕවර්ස් වල යකා වගේ ගහන්නේ.අරවින්දටවත් බෑ ඒ වගේ ගහන්න.මිනිහත් මිනීමැරුමකට හිරේ ගියා. අපරාදේ. හිටියනම් නමක් තියලා යන්නේ.සුපිරි බැටින්

Ai bung umba boru kiyanne ? He migrated to Australia.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
Ai bung umba boru kiyanne ? He migrated to Australia.

perera's life would take a dramatic turn in December 2006. At a party, his close friend Jeevanka Rehan de Silva supposedly jumped to his death from the ninth floor of a hotel in Colombo. Mystery surrounds the case and the police's investigation of it. It became fodder for the Sri Lankan media. Conspiracy theories abounded. Perera, along with other guests from the party, was taken into custody. Eventually they were released without charge.

I ask Perera about his recollections of the incident. "It's the past and I don't want to bring those things up," he says.
වැලිකඩ හිටියා රිමාන්ඩ් එකේ. මේ සීන් එකෙන් පස්සේ ටීම් එකට ගැහුවේ නෑ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
සුරේෂ් පෙරේරා කියන්නේ බෝඩ් එකේ හිටපු නරි බෙල්ලෙන්ම කපලා දාපු සුපිරි ටැලෙන්ට් එකක්.
 

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කුලයයි මමයි එක රිලේ ටීම් එකේ හිටියා,හොඳම කොල්ලෙක් බන්. ඌ නීතියට බයේ පැනල යන එකෙක් නෙමේ.අනිවා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    සුරේෂ් පෙරේරා කියන්නේ බෝඩ් එකේ හිටපු නරි බෙල්ලෙන්ම කපලා දාපු සුපිරි ටැලෙන්ට් එකක්.

    :shocked: