Mercedes-Benz F 015 Luxury in Motion​​

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Mercedes-Benz F 015 Luxury in Motion​​ :shocked: පිස්සු හැදෙනවා මචන්ලා..

    Mercedes-Benz-F-015-Luxury-in-Motion-prototype-placement1-626x382.jpg


    mercedes-benz-f015-luxury-in-motion-concept-2015-consumer-electronics-show_100495722_m.jpg


    F-015-4.jpg


    F_015_Luxury_in_Motion_side-large_trans++Lf6XVudQ0d-fF3pHUPFzEGtT0gK_6EfZT336f62EI5U.jpg


    mercedes-benz-F-015-10-620x349.jpg






    පිස්සු හැදෙනවා මචන්ලා.. මේ වගේ කාර් හදලා ලෝකෙට හදුන්වලා දුන්නට අපේ රටට එන්න තව අවුරුදු 100ක්වත් යයි බන්. අපේ කාලකන්නි දේශපාලුවෝ පපඩම් ඉන්දියන් ජරාවල්වලට චාන්ස් එක දීලා ගහලා තියෙන බදු එක්ක මේවා හීනයක්ම විතරයි :sorry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,332
    113
    කාර් එකේ කැත ලස්සන්ද බන් උඹ බැලුවේ?:eek: බලපන් කාර් එකේ interior & Features.. වීඩියෝස් බලපන්:yes:

    ලස්සන තමා බ්‍රෝ ඕන.අයිෆෝන් ෆීචර්ස් අඩු උනත් මිනිස්සු ගන්නේ ලස්සන නිසානේ..:D