Mercedes-Benz F 015 Luxury in Motion
පිස්සු හැදෙනවා මචන්ලා..
පිස්සු හැදෙනවා මචන්ලා.. මේ වගේ කාර් හදලා ලෝකෙට හදුන්වලා දුන්නට අපේ රටට එන්න තව අවුරුදු 100ක්වත් යයි බන්. අපේ කාලකන්නි දේශපාලුවෝ පපඩම් ඉන්දියන් ජරාවල්වලට චාන්ස් එක දීලා ගහලා තියෙන බදු එක්ක මේවා හීනයක්ම විතරයි

බලපන් කාර් එකේ interior & Features.. වීඩියෝස් බලපන්