meke petrol engine eka diesel engin ekata wada wadi wenne koomada???
CNR එකට ගෙන්වපු කාර් ගැන කාලගෝලයා ත්‍රෙඩ් එකක් දැම්මනේ...... එකේ මේ කාර් එකේ ෆොටෝස් දැකපු ගමන්ම හිතුනා ඉන්දියන් ලබ්බක්ම තමයි කියලා....... මටනං මෙලෝ ගතියක් නෑ...... හමයි හැච්බැක් එකනං ටිකක් ලුක්..... අර VIOS එක මොඩිෆයි නොකරත් මිට වඩා පෙනුමයි......
රෙපෝ.......
ඉන්දියන් බඩුනේ මචෝ




