IPTorrents ration and upload

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇයි Deluge වගේ එකක්ම පාවිච්චි කරන්නේ. BitTorrents, uTorrents වගේ එකකින් බැරිද ?
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    ඇයි Deluge වගේ එකක්ම පාවිච්චි කරන්නේ. BitTorrents, uTorrents වගේ එකකින් බැරිද ?

    Linux වලට කරදරයි බන් deluge,rutorrent ලෙසියි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,200
    53,213
    113
    Colombo
    10 pounds bn. 2000ta adui. :D
    10GBps server ekata. Thawa 2 months wath use karanawa meka. :yes:

    Meke speed eka hondai. :yes:

    untitled322.jpg

    umba me files PC ekata download karanawada ? :rolleyes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් පබ්ලික් ටොරන්ට් බන් පාවිච්චි කරන්නෙ
    ඩවුන්ලෝඩ් කරපු ගානම අප්ලෝඩ් කරලා ටොරන්ට් එක රිමූව් කරනවා
    ලිමිටඩ් පැකේජ් නෙ බන් ;)
     
    • Like
    Reactions: lahiruramanayak