amasin වර්ජනය කරමු

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මචංලා මනුස්සයෙක් උනහම තමුන් ඉන්න සමාජයට රටට ලෝකයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන. අඩුම තරමින් තමුන් තමුන්ටවත් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙන්න ඕන. මේකේ ඉන්න අර amasin කියන එලවටත් නැති මලොවටත් නැති එකා කරන්නේ උදේ පාන්දරම ඇවිත් මිනිස්සුන්ව විකෘති කරලා ඒකෙන් උගෙ බොලද ආශාව තෘප්තිමත් කරගන්න පවුකාර වැඩෙයි. බලපන් උදේ පාන්දරම මිනිස්සුන්ගේ හිත් වෛරයෙන් පුරවලා කරන විනාසේ. කෙනෙක් උත්සාහ කරන්න ඕන අනෙකාගේ ලෞකික ලෝකෝත්තර දෙපැත්තම වර්ධනය වන දෙයක් ලොවට දෙන්නයි. මේකා කරන්නේ මිනිස්සු අගාධයට ඇදලා දාන වැඩමයි.

අපි ඇසරු කල යුත්තේ අපට වඩා උසස් මිනිසුන්, අඩුම තරමින් අපේ මට්ටමේම මිනිසුන්.

එමනිසා අපි amasin ගේ පෝස්ට් වර්ජනය කරමු. ඒවාට කමෙන්ට් කිරීමෙන් වලකිමු. අපි එකා වගේ ඒ දේ කරමු මිනිස්සු වශයෙන්. අපට කල හැක්කේ එපමණයි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට උගේ පොස්ට් දැක්කම අත නලියනවනෙ :oo: මොකක්හරි කියල ඌව ලිඳේ දාන්නමයි හිතෙන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකගයි කියල තියන දේවල එක්ක නං.....

    නමුත් ඕක ඊළගට උඩ පනින්නේ “මම කියපු එකට කවුරුවත් විරුද්ධ නෑ, ඒ නිසා මං හරි, මං කියන දේ හරි, මං පොර“ කියලා......ලොල්ස්
     
    • Like
    Reactions: SahanJ123

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒ වුනාට උගේ පොස්ට් දැක්කම අත නලියනවනෙ :oo: මොකක්හරි කියල ඌව ලිඳේ දාන්නමයි හිතෙන්නෙ

    එහෙම උනොත් බං අපිත් ඌ වගේම තුට්ටු දෙකට වැටෙනවා. ඉවසීම තියෙන්න ඕන කියන්නේ ඕකට තමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වුනාට උගේ පොස්ට් දැක්කම අත නලියනවනෙ :oo: මොකක්හරි කියල ඌව ලිඳේ දාන්නමයි හිතෙන්නෙ
    ඕනයි මමයි ඇර ගන්නේ දේශපාලන හේතු වලට 2011 ඉදන්.
    ඕක ගේ කලින් තිබ්බ එකවුන්ට්-kirihami4u, Derrick vegas, unicon, green blood, api ali ban, manthri baba, rope, france, rope2, france2, truthful, lankatruth, humanoid, humanoid~1, humanoid~2, ආදී ෆේක් එකවුන්ට් 60කට ආසන්නව මං හොයල කරුණු දක්වලා බෑන් කරවලා තියනවා.......
    මාත් එක්ක ඕක මාර ලව් එකෙන් ඉන්නේ ඒක නිසා.......:P:P:P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,621
    918
    113
    Australia
    මචංලා මනුස්සයෙක් උනහම තමුන් ඉන්න සමාජයට රටට ලෝකයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන. අඩුම තරමින් තමුන් තමුන්ටවත් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙන්න ඕන. මේකේ ඉන්න අර amasin කියන එලවටත් නැති මලොවටත් නැති එකා කරන්නේ උදේ පාන්දරම ඇවිත් මිනිස්සුන්ව විකෘති කරලා ඒකෙන් උගෙ බොලද ආශාව තෘප්තිමත් කරගන්න පවුකාර වැඩෙයි. බලපන් උදේ පාන්දරම මිනිස්සුන්ගේ හිත් වෛරයෙන් පුරවලා කරන විනාසේ. කෙනෙක් උත්සාහ කරන්න ඕන අනෙකාගේ ලෞකික ලෝකෝත්තර දෙපැත්තම වර්ධනය වන දෙයක් ලොවට දෙන්නයි. මේකා කරන්නේ මිනිස්සු අගාධයට ඇදලා දාන වැඩමයි.

    අපි ඇසරු කල යුත්තේ අපට වඩා උසස් මිනිසුන්, අඩුම තරමින් අපේ මට්ටමේම මිනිසුන්.

    එමනිසා අපි amasin ගේ පෝස්ට් වර්ජනය කරමු. ඒවාට කමෙන්ට් කිරීමෙන් වලකිමු. අපි එකා වගේ ඒ දේ කරමු මිනිස්සු වශයෙන්. අපට කල හැක්කේ එපමණයි.

    ඕකට කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ පොස්ට් වැරදිලාවත් ක්ලික් කරන්නෙ නැතුව හිටියම හරි.

    ඇමසින් විතරක් නෙමෙයි, දේශපාලන පක්ෂ ගැති භාවයෙන් සහ වෙනත් අන්තවාදි අදහස් වලින් අන්ධ වෙලා පෝස්ට් දාන කිසිම කෙනෙක්ගෙ පෝස්ට් මම ක්ලික් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Madz619

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වර්ජනය සාර්ථකයි වගේ. ලඟදීම fake එකක් ගහන්න වෙයි ඌට.:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ ඉන්න අය මාව වර්ජනය කරන්නේ නෑ.හුගක් අය කාලෙක ඉදන් ට්‍රයි කරා.ඒවා ලප් තැනම ලොප්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනයි මමයි ඇර ගන්නේ දේශපාලන හේතු වලට 2011 ඉදන්.
    ඕක ගේ කලින් තිබ්බ එකවුන්ට්-kirihami4u, Derrick vegas, unicon, green blood, api ali ban, manthri baba, rope, france, rope2, france2, truthful, lankatruth, humanoid, humanoid~1, humanoid~2, ආදී ෆේක් එකවුන්ට් 60කට ආසන්නව මං හොයල කරුණු දක්වලා බෑන් කරවලා තියනවා.......
    මාත් එක්ක ඕක මාර ලව් එකෙන් ඉන්නේ ඒක නිසා.......:P:P:P

    බුදු අම්මෝ, උප්පැන්න සහතිකෙම දිගඇරලනේ :shocked:

    එත් මම බැලුව අර ලඟදි කිම්බුලයිය අමසියගේ ෆොටෝ එකක් එලි බැස්සුවට පස්සේ මූ ෂේප් එකේ ඔලුව පාත් කරගෙන ඉන්නෙ මොකෝ කියල. :D වැඩිය කෑගහුවොත් මේ අකවුන්ට් එකටත් බඩු පැකට් වෙයි කියල බය වෙන්න ඇති. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.....
    සොන්නයට රිදිලා මාව වර්ජනය කොරන්ඩ එපෝ පීස් කියල ත්‍රෙඩකුත් දාලා....
    පව් ඕයි......
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    xQxzfrR.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,639
    818
    113
    Hamilton, NZ
    ඕකා වාගේම තමා 50kg කියලා account එක හදාගන ඉන්න anti bbs නපුංසකයා :yes: දේශපලන උවමනාවන් වලට run වෙන accounts. එලකිරිය ගු ගොඩක් කරන එක තමා මුන් කරන්නේ.
     
    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    මේකේ ඉන්න අය මාව වර්ජනය කරන්නේ නෑ.හුගක් අය කාලෙක ඉදන් ට්‍රයි කරා.ඒවා ලප් තැනම ලොප්