බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුකුල්ලු.... :P

    චූටි දූට කෑම පුරුදු කරනකොට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා කියලා ඩොකා කීවා..
    මට කරි චිකන් ටිකක් හොයලා දීපං..
    කුකුල් මුදලාලි.
    තා ගම් බිත්තරත් ඕනේ.. :D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    චූටි දූට කෑම පුරුදු කරනකොට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා කියලා ඩොකා කීවා..
    මට කරි චිකන් ටිකක් හොයලා දීපං..
    කුකුල් මුදලාලි.
    තා ගම් බිත්තරත් ඕනේ.. :D

    :lol::lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංගූ...
    V.P. ගමගේ කියන්නේ Surgeon කෙනෙක්.
    තවම පෙන්නලා තියෙන්නේ එක දොස්තර කෙනෙක්ට නේ..
    ඒ නිසා තව එකෙක්ට පෙන්නල බලන්න කියපං.
    දත් මාමා කියන්න ඇති නේහ්..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සංගූ...
    V.P. ගමගේ කියන්නේ Surgeon කෙනෙක්.
    තවම පෙන්නලා තියෙන්නේ එක දොස්තර කෙනෙක්ට නේ..
    ඒ නිසා තව එකෙක්ට පෙන්නල බලන්න කියපං.
    දත් මාමා කියන්න ඇති නේහ්..
    hmm ow neh ban onna heta mokakdha check karanawa lu asiri eke
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hmm ow neh ban onna heta mokakdha check karanawa lu asiri eke
    ලොකුම දේ බය නොවී ඉන්න කියහං...
    මොකද කැන්සර් එකක් කියල දැක්ක ගමන් කියන්න බෑ.
    ඒකට පරීක්ෂන ගනනාවක් කරලා සියළු ම අවශ්‍යතාවයන් පොසිටිව් වෙන්න ඕන..
    අනික ඕක සුස් ගාල කැපුවා ඉවරයි බොහො විට....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකුම දේ බය නොවී ඉන්න කියහං...
    මොකද කැන්සර් එකක් කියල දැක්ක ගමන් කියන්න බෑ.
    ඒකට පරීක්ෂන ගනනාවක් කරලා සියළු ම අවශ්‍යතාවයන් පොසිටිව් වෙන්න ඕන..
    අනික ඕක සුස් ගාල කැපුවා ඉවරයි බොහො විට....
    බයොප්සියක් සහ සීටී ස්කෑන් එකක්..
    එක්ස් රේ එකකින් ගෙඩියක් කියලා විතරනේ කියන්න ඇහැක්..
    සෙකන්ඩ් ඔප්ශන් එකක් ගත්තොත් හොඳා නේ මාමේ??
    ඊයේ අපේ පු‍ංචිගේ කෙල්ල කතා කලැයි?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රයිවට් කරනවා නම් ඉතිං ඔක්කොම සල්ලි තමයි... :sorry:

    මේ මුලු ලෝකෙම සල්ලි තමා බන්.
    සල්ලි වලට උඹට නොලැබෙන්නේ බොහෝම පොඩි දේවල් ටිකක් විතරයි මේ ලෝකේ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ලොකුම දේ බය නොවී ඉන්න කියහං...
    මොකද කැන්සර් එකක් කියල දැක්ක ගමන් කියන්න බෑ.
    ඒකට පරීක්ෂන ගනනාවක් කරලා සියළු ම අවශ්‍යතාවයන් පොසිටිව් වෙන්න ඕන..
    අනික ඕක සුස් ගාල කැපුවා ඉවරයි බොහො විට....
    ඔයාගේ උපදෙස් ටික සෑහෙන්න වටිනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමිගේ කාරුණික අවධානය පිණිසයි.

    දිල්හානි අශෝකමාලා රංගන ශිල්පිණිය වයසට නොයන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයේ හැඳින්වෙනවා.
    මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී ඇගෙන් විමසා තිබෙනවා.
    ඇය එහිදී සඳහන් කර ඇත්තේ එවැනි දේවලට තමන් ගොදුරුවී ඇති බවයි.
    “ඇත්ත කතාව නම් ඔය කියන සේරම මට වෙලා තියෙනවා. මම ලෙඩවෙලා, ජරාජීර්ණ වෙලා තියෙනවා. හැබැයි මගේ වියපත් බව, මහත පේන්නේ අඩුවෙන්. නමුත් මගේ වයසට අනුව ඒ වෙනස්කම් සියල්ලම ඒ විදියටම වෙලා තියෙනවා.මම අව්වට යන්න නම් කැමැතිම නැහැ. ඉස්සර නම් හරියට පලතුරු කෑවා. වස විස තියෙන කෑම, කෘත්‍රිම කෑම වර්ග ගන්න කැමැතිම නැහැ. කඩෙන් කෑම කනවා හරිම අඩුයි.”යනුවෙන් දිල්හානි අශෝකමාලා එහිදී සඳහන් කර තිබෙනවා.

    දැක්කද වස විස නැති පළතුරු කන්න ඕනේ..