කුකුල්ලු....![]()
චූටි දූට කෑම පුරුදු කරනකොට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා කියලා ඩොකා කීවා..
මට කරි චිකන් ටිකක් හොයලා දීපං..
කුකුල් මුදලාලි.
තා ගම් බිත්තරත් ඕනේ..

කුකුල්ලු....![]()

චූටි දූට කෑම පුරුදු කරනකොට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා කියලා ඩොකා කීවා..
මට කරි චිකන් ටිකක් හොයලා දීපං..
කුකුල් මුදලාලි.
තා ගම් බිත්තරත් ඕනේ..![]()





hmm ow neh ban onna heta mokakdha check karanawa lu asiri ekeසංගූ...
V.P. ගමගේ කියන්නේ Surgeon කෙනෙක්.
තවම පෙන්නලා තියෙන්නේ එක දොස්තර කෙනෙක්ට නේ..
ඒ නිසා තව එකෙක්ට පෙන්නල බලන්න කියපං.
දත් මාමා කියන්න ඇති නේහ්..
ලොකුම දේ බය නොවී ඉන්න කියහං...hmm ow neh ban onna heta mokakdha check karanawa lu asiri eke
බයොප්සියක් සහ සීටී ස්කෑන් එකක්..ලොකුම දේ බය නොවී ඉන්න කියහං...
මොකද කැන්සර් එකක් කියල දැක්ක ගමන් කියන්න බෑ.
ඒකට පරීක්ෂන ගනනාවක් කරලා සියළු ම අවශ්‍යතාවයන් පොසිටිව් වෙන්න ඕන..
අනික ඕක සුස් ගාල කැපුවා ඉවරයි බොහො විට....
hmm ow neh ban onna heta mokakdha check karanawa lu asiri eke


ප්‍රයිවට් කරනවා නම් ඉතිං ඔක්කොම සල්ලි තමයි...![]()
ස්කෝලේ යන පොඩි කෙල්ලෝමේ මුලු ලෝකෙම සල්ලි තමා බන්.
සල්ලි වලට උඹට නොලැබෙන්නේ බොහෝම පොඩි දේවල් ටිකක් විතරයි මේ ලෝකේ.

"මොකද්දහ" කියලා ටෙස්ටිං එකකුත් තියෙනවද ආසිරි එකේ? බර ගානක් යන එකක් වෙන්ටෑ..![]()

ඔයාගේ උපදෙස් ටික සෑහෙන්න වටිනවාලොකුම දේ බය නොවී ඉන්න කියහං...
මොකද කැන්සර් එකක් කියල දැක්ක ගමන් කියන්න බෑ.
ඒකට පරීක්ෂන ගනනාවක් කරලා සියළු ම අවශ්‍යතාවයන් පොසිටිව් වෙන්න ඕන..
අනික ඕක සුස් ගාල කැපුවා ඉවරයි බොහො විට....
ස්කෝලේ යන පොඩි කෙල්ලෝ![]()
වල්කවි පීස්..


දිල්හානි අශෝකමාලා රංගන ශිල්පිණිය වයසට නොයන ශිල්පිණියක් ලෙස ක්ෂේත්රයේ හැඳින්වෙනවා.
මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී ඇගෙන් විමසා තිබෙනවා.
ඇය එහිදී සඳහන් කර ඇත්තේ එවැනි දේවලට තමන් ගොදුරුවී ඇති බවයි.
“ඇත්ත කතාව නම් ඔය කියන සේරම මට වෙලා තියෙනවා. මම ලෙඩවෙලා, ජරාජීර්ණ වෙලා තියෙනවා. හැබැයි මගේ වියපත් බව, මහත පේන්නේ අඩුවෙන්. නමුත් මගේ වයසට අනුව ඒ වෙනස්කම් සියල්ලම ඒ විදියටම වෙලා තියෙනවා.මම අව්වට යන්න නම් කැමැතිම නැහැ. ඉස්සර නම් හරියට පලතුරු කෑවා. වස විස තියෙන කෑම, කෘත්‍රිම කෑම වර්ග ගන්න කැමැතිම නැහැ. කඩෙන් කෑම කනවා හරිම අඩුයි.”යනුවෙන් දිල්හානි අශෝකමාලා එහිදී සඳහන් කර තිබෙනවා.
මෝර මාමිගේ කාරුණික අවධානය පිණිසයි.
දැක්කද වස විස නැති පළතුරු කන්න ඕනේ..


