SINHALA MOVIES

kan12

Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි.
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි.

    :yes::yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ශ්‍රි දළදා ගමනය සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:



    http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=267
    11.gif
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මචන් උබල ගාව නැද්ද "සිහිනයක් පාට පාටින්" කියන tele drama එක? ඒක ඉස්සර ස්වර්ණවාහිනියෙ ගියේ.

    https://www.facebook.com/video.php?v=592465574160922&permPage=1

    ඔන්න ඕකෙ පොඩි කෑල්ලක් තියනව. පට්ටම් කතාවක් මචන්. කවුරු හරි ගාව තියනව නම් upload කරොත් පින්.
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මලට නොඑන බඹරු 1982

    1243-1244-1245.jpg

    hqdefault.jpg

    Malata_Noena_Bambaru_1982_720p_WEBRi_P_H264_AAC_A.jpg


    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=20702233#post20702233
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    Re Daniyel dawal Migel 1,2,3 nadda machooo:D:D

    අපේ ඩ්‍රැගා මහත්තයාට උදව් උපකාර කිරීමක් වශයෙන් සහ ඔහුගේ ඩේටා ටිකෙන් වෙනත් චිත්‍රපටි උඩුගත කිරීම පිණිස මම රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපට ත්‍රිත්වය ලබා දීමට තීරණය කළා.

    ඔන්න එහෙනම්.

    රෑ දැනියෙල් දවල් මිගෙල් 01


    2417beq.jpg


    DOWNLOAD HERE RDDM 01