වාහන ගැන thread

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මචන්ලා, 2012-2013 Axio G (Hybrid නෙවෙයි) car එක කොහොමද ? use කරන කව්රුහරි ඉන්නවද ? අඩුපාඩු මොනවද ? :D


    2012 ( KV - XXXX ) Premio G Superior
    60,100 KM ( White )

    දැන් මිල කොහොමද යන්නේ ? දන්නා පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න ;)
    montero petrol 2003-2006 හොයල දැන් පන ගිහින් ඉන්නේ, :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    රත්තරං ගොයියට දැං එළකිරියට එන්ඩ වෙලාවක් නෑ..
    කොයි වෙලේත් කාමරේ අස්සට වෙලා හැංඟිලා ගෑනිත් එක්ක මොනාද කරනව :baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    මචන්ලා, 2012-2013 Axio G (Hybrid නෙවෙයි) car එක කොහොමද ? use කරන කව්රුහරි ඉන්නවද ? අඩුපාඩු මොනවද ? :D


    2012 ( KV - XXXX ) Premio G Superior
    60,100 KM ( White )

    දැන් මිල කොහොමද යන්නේ ? දන්නා පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න ;)
    montero petrol 2003-2006 හොයල දැන් පන ගිහින් ඉන්නේ, :lol:

    දැං ඔයාලට කොහෙන්ද ඔච්චර සල්ලි ? :angry:
    මට මේ පාපැදියක් ගැන්ඩ බැරුව ඉන්නව :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැං ඔයාලට කොහෙන්ද ඔච්චර සල්ලි ? :angry:
    මට මේ පාපැදියක් ගැන්ඩ බැරුව ඉන්නව :(

    මොකද්ද ඕයි :dull:
    වෙලාවකට ගෑනු නෑ කියල අඬනවා
    වෙලාවකට සල්ලි නෑ කියල අඬනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    මොකද්ද ඕයි :dull:
    වෙලාවකට ගෑනු නෑ කියල අඬනවා
    වෙලාවකට සල්ලි නෑ කියල අඬනවා

    ඇත්තනෙ බං..
    මට මොකුත් නෑ.. :(
    ගිය ආත්මෙ මම පවු කරල..
    උඹලත් මේ ආත්මෙ පවු නොකර ඉඳපල්ල..
    නැත්තං මට වගේ වෙයි..
    පවු පල දෙන්නෙ අසරණ වෙලා ඉන්න වෙලාවට
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇත්තනෙ බං..
    මට මොකුත් නෑ.. :(
    ගිය ආත්මෙ මම පවු කරල..
    උඹලත් මේ ආත්මෙ පවු නොකර ඉඳපල්ල..
    නැත්තං මට වගේ වෙයි..
    පවු පල දෙන්නෙ අසරණ වෙලා ඉන්න වෙලාවට

    දැන් තොට ඔය මනුස්ස ආත්මයක් ලැබිල තියෙන්නේ හැම දේම නෑ නෑ කියන්නේ නැතුව ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගනින් බන් :dull::dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    දැන් තොට ඔය මනුස්ස ආත්මයක් ලැබිල තියෙන්නේ හැම දේම නෑ නෑ කියන්නේ නැතුව ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගනින් බන් :dull::dull:

    ඒකත් ඇත්ත නේ...
    කාටවත් නැති තරමෙ අහිංසක හිතක් දැං මට තියෙනව :cool:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකත් ඇත්ත නේ...
    කාටවත් නැති තරමෙ අහිංසක හිතක් දැං මට තියෙනව :cool:
    උබ ලොල්ලෙක්ද? සමනලයෙක් වගේ හිතක් ද තියෙන්නේ. :shocked:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇත්තනෙ බං..
    මට මොකුත් නෑ.. :(
    ගිය ආත්මෙ මම පවු කරල..
    උඹලත් මේ ආත්මෙ පවු නොකර ඉඳපල්ල..
    නැත්තං මට වගේ වෙයි..
    පවු පල දෙන්නෙ අසරණ වෙලා ඉන්න වෙලාවට

    අපිටත් හැමදේම නෑ බන්. තියෙන දෙයින් සෑහීමකට පත් වෙනව. උඹට පුට් සයිකලයක් තියේනම්, උඹ මෝටසයිකලේ යන එක දිහා බලල හිතනව අනේ මටත් මෝටසයිකලයක් තිබ්බනම් කියල. ඒත් මතක තියාගනින් පුට් සයිකලයක්වත් නැති උනුත් ඉන්නවා. උබට ඉන්න තැනක් තියෙනවා, කන්න අඳින්න තියෙනව, තව මොනවද බන් ඕනෙ? ඔය ටිකවත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ ලෝකෙ? ගේදොර යාන වාහන හරක බාන ඉඩකඩම් හැමදේම තිබිලත් ගංවතුර නිසා සුනාමි නිසා නායයෑම් නිසා යුද්දෙ නිසා ඒ සේරම නැති වෙලා පාරට වැටුන මිනිස්සුත් ඉන්නෙ. උනුත් ජීවත් වෙනවනේ කොහොම හරි. නෑයි කියල අඬන්නෙ නැතුව ඇති කරගන්න බලපන් බන්
     

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    santafe එක කොහොමද මචන්.පෙට්‍රොල් එක හැබෙයි
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම රෙප් කැපුව -15
    පුක හපාගෙන මැරියං :lol:
    තෑන්ක්ස් මචන්. පුක හපන්න ට්‍රයි කලා බෑනේ. උබට පුලුවන්ද? උබනම් ලොල්ලෙක්ම තමා. වරෙන් ඈවිත් උරපන්. රිටර්න් එක දුන්න. එල ආ. ආයේ සෙට් වෙමු. :lol: :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මචන්ලා, 2012-2013 Axio G (Hybrid නෙවෙයි) car එක කොහොමද ? use කරන කව්රුහරි ඉන්නවද ? අඩුපාඩු මොනවද ? :D


    2012 ( KV - XXXX ) Premio G Superior
    60,100 KM ( White )

    දැන් මිල කොහොමද යන්නේ ? දන්නා පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න ;)
    montero petrol 2003-2006 හොයල දැන් පන ගිහින් ඉන්නේ, :lol:

    bump