මචන්ලා, 2012-2013 Axio G (Hybrid නෙවෙයි) car එක කොහොමද ? use කරන කව්රුහරි ඉන්නවද ? අඩුපාඩු මොනවද ? 
2012 ( KV - XXXX ) Premio G Superior
60,100 KM ( White )
දැන් මිල කොහොමද යන්නේ ? දන්නා පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න
montero petrol 2003-2006 හොයල දැන් පන ගිහින් ඉන්නේ,

2012 ( KV - XXXX ) Premio G Superior
60,100 KM ( White )
දැන් මිල කොහොමද යන්නේ ? දන්නා පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න
montero petrol 2003-2006 හොයල දැන් පන ගිහින් ඉන්නේ,

Last edited:

uba Income tax ekenda 