කාමරේ water world

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේක දැකලා ගොඩක් උන් මට බනි.
    කොරන්ට දෙයක් නැත.
    කලින් බිත්තියේ ගහපු tank එකට මට බැනලා තිබ්බා.
    මන් හිතන් හිටියේ එකට පොඩි උන් දාලා ලොකු උන් වෙන එකකට දාන්න කොහොමත්.
    අඩුවට හම්බුනු නිසා ඔක්කොම ගත්තා.
    ඔක්කොම ටැංකි ටිකට ගියේ 6500 යි.
    ලොකු එක අඩි හතරක්.අනිකවා අඩි 3ක්.බිත්තියේ එක අඟල් 6ක් පළලයි.
    එකේ දාල තියෙන්නේ චුටිම උන් විතරයි.
    තව ටැංකි වලට පැල,ගල් එහෙම දාන්න ඕනේ දාල නෑ තාම.
    කාමරේ දාල තියෙන්නේ එළියේ තියන්න බැරි නිසා.
    සාලේ තියන්නත් බෑ (for various reasons)
    කවදාහරි මගේ ගෙයක් හදනකොට ඔක්කොම එලියට දානව :rolleyes::rolleyes::rolleyes:

    WP_20160922_18_45_31_Pro.jpg

    WP_20160922_18_45_44_Pro.jpg

    තව එකක් කියන්න තියෙනවා..ගෙදරට හොරු පැන්නද? තාම නෑ නේද? පනින්න කලින් ගහගන්න කැමරා ටිකක්.:cool::cool:
    EasyTech Solutions අපේ Page එකට ගිහින් බලන්න. Like දානවට සල්ලි ගන්නේ නෑ. ;);)
    Contact numbers Page එකේ තියෙනවා :yes::yes:


    https://www.facebook.com/EasyTechLK
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එල එල... ඒ වුනාට බිත්තියේ තියන එකනම් පරිස්සමින් මචං...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    WP_20160922_18_45_44_Pro.jpg


    වෙන උන් මාළු ඇතිකරන්නේ ලස්සනට. මේක උන් දිහා බලාගෙන අත මරනවා. :lol: