ෆොන් එක දිහා බලාගෙනම ඉදලද කොහෙද මගෙ එක ඇහැක් දැන් බොදවෙලා පේන්නෙ බං. අනිත් ඇහැටත් කෙල වෙයිද
ඉක්මනටම ඇස් වාට්ටු පලයන් මල්ලි. ෆෝන් එක දිහා බලන් ඉඳලද, වෙන කේස් එකක්ද දන්නෙ නැහැනේ. ඇත්දැකීමෙන් කියන්නේ, මාත් හොඳටම කෙලව ගත්තා ඔය සීන් ගනන් නොගෙන ඉඳල, කොලබ ඉන්නවනම් ඇස් වාට්ටු යමන් , නැත්නම් උඹලගේ පැත්තේ හොඳම අයි සර්ජන් චැනල් කරපන්.

phone eka balan hitiya kiyala ohoma wenne ne.ෆොන් එක දිහා බලාගෙනම ඉදලද කොහෙද මගෙ එක ඇහැක් දැන් බොදවෙලා පේන්නෙ බං. අනිත් ඇහැටත් කෙල වෙයිද
පස්සේ බලද්දි ඇහේ දෘෂ්ටි විතානේ සිවිය ටික ටික ගැලවීගෙන යන්න පටන් අරන්
, හම්මේ ඇහැටම ඉන්ජෙක්ෂන් හිටන් ගහලා ශේප් කරගත්තේ
. පැහැදිලි නිල් අහස දිහා බැලුවම එහෙම සීන් එකක් නම් බොඳ වෙනවට අමතරව ඇහේ කෑලි කෑලි පාවෙනවා වගේ පේනවා. 
phone eka balan hitiya kiyala ohoma wenne ne.

පුක නොදී පලයන් ස්කර්වී යන්න
එනවා මෙතන අපේ උන්ගේ ඇස කන කරන්න :eek:
