~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.
Jan 7, 2011
19
0
0
බලමු EMS ගෙනාපු එකෙක් කොමෙන්ට් එකක් දැයි නේ.
TNT නැ ඉස්සර තිබ්බ. Bang good එකේ ගණන් අඩුයි මන් දැන් දැක්කේ. එත් විස්වාස නැ. කව්රුවත් නැනේ එකෙන් ගෙන්නපු

EMS enne Post Office eka haraha bn.... Un eka api issarahama open karanwa... etakota tax wadinwa bn... TRC th yanne wei...... mama ekk dala oya wede una.... etana Custom officerla innwa.... math bohoma amaruwen adurna kenek idla shep kra gatte
 
diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    EMS enne Post Office eka haraha bn.... Un eka api issarahama open karanwa... etakota tax wadinwa bn... TRC th yanne wei...... mama ekk dala oya wede una.... etana Custom officerla innwa.... math bohoma amaruwen adurna kenek idla shep kra gatte

    මොන trc බං.ඔතන ඉන්න පොරකට rs 500 දිලා වැඩේ කරගන්න පුලුවන්.හැබැයි china phone එකක් කියන්න ඔනි.htc samsung වගේ නම් ඔකුන්ට 1000 දෙන්න වෙනවා.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan dan budget ekata hariyanna hodama xiaomi phone eka mokadda qualcomm fast charging support karana? and redmi phones walata wada build quality and lifetime eka xiaomi mi wala hodai kiyanawa attada :cool::cool:

    දැන් තියෙන එවන් නම් ඉතින් Mi5 එක තමයි මචන් හොඳම ඔප්ෂන් එක...3GB/32GB එක ගන්න පුළුවන් නේ $ 280 ක් වගේ යනකොට..ඉතින් ඒ ගානට සුපිරි ෆෝන් එකනේ..Qualcomm SD 820 එක තියෙන්නෙත්..

    මේ 27 වෙනිදට Mi5S එකත් එනවලු..ඒක ආවහම Mi5 එකේ ගාන ටිකක් අඩුවෙයි..Mi5 එකේ අවුලකට තියෙන්නේ ඒක fingerprint unlock කරන්න Home Button එක press කරන්න ඕනේ..නිකන් ඇඟිල්ල තිබ්බහම unlock වෙන්න අප්ඩේට් එකකින් හදයිද දන්නේ නැහැ..ඕනේ නම් ඉතින් Screen එක double tap කරලා පස්සේ home button එකෙන් නිකන් ඇඟිල්ල තිබ්බහම unlock කරගන්න පුළුවන්..

    අනිත් එක තමයි memory expandable නැහැ..32GB එකේ ඉතින් 24 GB වගේ use කරන්න පුළුවන් වෙයි..ඒක ඇති නේ ඉතින් :)

    මේකේ battery එක 3000 mAh උනාට GSMArena එකෙන් කරලා තියෙන endurance test එකෙන් 92 hours තියෙනවා...RN3 Pro එකේ 4100 mAh එකේ තිබුනට එකේ endurance rating එකත් 93 hours :)

    Quick Charge 3.0 ත් තියෙනවා...

    Redmi Pro එක නං ගන්න එපා නේද බන්, එකේ තියෙන්නේ Mediatek Processor එකක් :no:

    මම මේ ඔක්කොම reviews වලින් දැනගත්ත දේවල් මිසක් මම Mi5 එකක් පාවිච්චි කරලා නැති බව දන්වමි :) :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mi5 එකේ අවුලකට තියෙන්නේ ඒක fingerprint unlock කරන්න Home Button එක press කරන්න ඕනේ..නිකන් ඇඟිල්ල තිබ්බහම unlock වෙන්න අප්ඩේට් එකකින් හදයිද දන්නේ නැහැ..ඕනේ නම් ඉතින් Screen එක double tap කරලා පස්සේ home button එකෙන් නිකන් ඇඟිල්ල තිබ්බහම unlock කරගන්න පුළුවන්..

    sure da ?
    ehenam oya labba wadak na
    mama me j7 ekakata yanne naththe fingerprint unlock eka nisa.
    mata dan ekata purudu wela.

    wena phone ekak gaththama kelinma fingerprint eka thiyena thanata agilla thiyeanwa :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113

    sure da ?
    ehenam oya labba wadak na
    mama me j7 ekakata yanne naththe fingerprint unlock eka nisa.
    mata dan ekata purudu wela.

    wena phone ekak gaththama kelinma fingerprint eka thiyena thanata agilla thiyeanwa :lol:

    leeco le 2 pro eka gena hoyala balapan :cool: mama aragena baluwa supiri phone eka andenawa :cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    sure da ?
    ehenam oya labba wadak na
    mama me j7 ekakata yanne naththe fingerprint unlock eka nisa.
    mata dan ekata purudu wela.

    wena phone ekak gaththama kelinma fingerprint eka thiyena thanata agilla thiyeanwa :lol:

    ඉතින් බන් RN3 Pro එකේ අවුලක් නැහැනේ..ඒකෙ Always On Fingerprint Sensor එකක්නේ තියෙන්නේ :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉතින් බන් RN3 Pro එකේ අවුලක් නැහැනේ..ඒකෙ Always On Fingerprint Sensor එකක්නේ තියෙන්නේ :)

    ow eka patta. mama laga dan thiyenne redmi note 3 ekak. pro ekak ganna baluwe meka kellata dela. kohedara shipping method aul wela inne.

    EMS danna baluwe ona pukak wenna kiyala
     
    Status
    Not open for further replies.