EPF ගැන

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    THREAD CLOSED!!!

    වයස අවුරුදු 55 සම්පුර්ණ වුන කෙනෙක්ට තව අවුරුදු 5ක් දක්වා වැඩ කරන්න අවස්තාව තියනවනේ.....

    එහෙම 55 ඉවර වෙලා තව අවුරුදු කීපයක් ඉන්න කෙන්ක්ට 55 පිරුණු ගමන් EPF එකෙන් සල්ලි ගන්න පුලුවන්ද?නැත්තන් ඉස්සරහට වැඩ කරන අවුරුදු ගානත් ඉන්න ඕනද EPF එක ගන්න :confused:

    thanks wewa!!!!!!
    uththare labuna:yes::yes:

    Last edited:

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    As per the EPF law, male employees are eligible to withdraw EPF once they completed 55 years and it does no matter whether you are working or not. However you need to resign from the currant job and need to join as fresh employee
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    55 pirunata passse ganna puluwan

    55 passe innawa nam inna one contract basis

    එල සහෝ.තැන්ක්ස්

    As per the EPF law, male employees are eligible to withdraw EPF once they completed 55 years and it does no matter whether you are working or not. However you need to resign from the currant job and need to join as fresh employee

    Thanks mchn
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    283
    133
    43
    55 පැනපු ගමන් ගන්න පුළුවන් මචං.Private තැනක වැඩ කරලා gov job එකකට ගිය කෙනෙක්ටත්
    ගන්න පුළුවන්.වැඩි විස්තර labour deprtment call කරලා අහගන්න..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    55 පැනපු ගමන් ගන්න පුළුවන් මචං.Private තැනක වැඩ කරලා gov job එකකට ගිය කෙනෙක්ටත්
    ගන්න පුළුවන්.වැඩි විස්තර labour deprtment call කරලා අහගන්න..

    ela machn
    thanks