THREAD CLOSED!!!
වයස අවුරුදු 55 සම්පුර්ණ වුන කෙනෙක්ට තව අවුරුදු 5ක් දක්වා වැඩ කරන්න අවස්තාව තියනවනේ.....
එහෙම 55 ඉවර වෙලා තව අවුරුදු කීපයක් ඉන්න කෙන්ක්ට 55 පිරුණු ගමන් EPF එකෙන් සල්ලි ගන්න පුලුවන්ද?නැත්තන් ඉස්සරහට වැඩ කරන අවුරුදු ගානත් ඉන්න ඕනද EPF එක ගන්න
thanks wewa!!!!!!
uththare labuna

Last edited: