patta :)++
Suvin1122 Well-known member Feb 28, 2009 12,517 1,018 113 Elakiri Server.... Jul 23, 2016 #122 Niyamai machan.. photos tika dakkama yanna hithenawa.. supiri
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Sep 21, 2016 #129 නියම පොස්ට් එකක් මචන් ගොඩක් මහන්සි වෙලා ගොඩක් විස්තර ඇතුව දාල තියෙනවා. මේ වගේ ගමනක් යන්න හිතන අයට ලොකු idea එකක් ගන්න පුළුවන්.
නියම පොස්ට් එකක් මචන් ගොඩක් මහන්සි වෙලා ගොඩක් විස්තර ඇතුව දාල තියෙනවා. මේ වගේ ගමනක් යන්න හිතන අයට ලොකු idea එකක් ගන්න පුළුවන්.
S sachithamenuka Member Oct 30, 2011 488 17 0 Sep 23, 2016 #131 bump machan okokma tika baluwa kiyuwa mara wadagath
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Sep 23, 2016 #132 බොහොම ස්තුතියි මචං..
sumudusp2005 Well-known member May 17, 2013 1,113 110 63 Sep 23, 2016 #133 bump. ආසයි මචන් මේ වගේ ගමනකට සෙට් වෙන්න. එක පාරක් වවුනියා ගියා army contact එකක් එක්ක. කැලයක් මැද තිබ්බ ගගක් ලග camp ගැහුවේ. තඩි ගිනිමැලියක් ගැහුව army එකෙන්. calypso එකකුත් ගැහුව කැලේ මැද්දෙ. .පට්ට ආතල් tour එකක්
bump. ආසයි මචන් මේ වගේ ගමනකට සෙට් වෙන්න. එක පාරක් වවුනියා ගියා army contact එකක් එක්ක. කැලයක් මැද තිබ්බ ගගක් ලග camp ගැහුවේ. තඩි ගිනිමැලියක් ගැහුව army එකෙන්. calypso එකකුත් ගැහුව කැලේ මැද්දෙ. .පට්ට ආතල් tour එකක්
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Sep 23, 2016 #134 sumudusp2005 said: bump. ආසයි මචන් මේ වගේ ගමනකට සෙට් වෙන්න. එක පාරක් වවුනියා ගියා army contact එකක් එක්ක. කැලයක් මැද තිබ්බ ගගක් ලග camp ගැහුවේ. තඩි ගිනිමැලියක් ගැහුව army එකෙන්. calypso එකකුත් ගැහුව කැලේ මැද්දෙ. .පට්ට ආතල් tour එකක් Click to expand... සුපිරියට තියෙන්න ඇති.මගෙත් ලොකු ආසාවක් තියෙනව බන් ගිටාර් ගහන්න දන්නා එකෙක් එක්ක නකල්ස් යන්න.වෙලාවක යමන් අපිත් එක්ක කොහේ හරි.මම යනකොට කියන්නන් ඉඩ තියෙනවනං..
sumudusp2005 said: bump. ආසයි මචන් මේ වගේ ගමනකට සෙට් වෙන්න. එක පාරක් වවුනියා ගියා army contact එකක් එක්ක. කැලයක් මැද තිබ්බ ගගක් ලග camp ගැහුවේ. තඩි ගිනිමැලියක් ගැහුව army එකෙන්. calypso එකකුත් ගැහුව කැලේ මැද්දෙ. .පට්ට ආතල් tour එකක් Click to expand... සුපිරියට තියෙන්න ඇති.මගෙත් ලොකු ආසාවක් තියෙනව බන් ගිටාර් ගහන්න දන්නා එකෙක් එක්ක නකල්ස් යන්න.වෙලාවක යමන් අපිත් එක්ක කොහේ හරි.මම යනකොට කියන්නන් ඉඩ තියෙනවනං..
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,750 6,195 113 🇨🇦🍁 Sep 23, 2016 #135 තරිදුවා ලගදි ආයේ කොහෙවත් යන්නේ නැද්ද
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Oct 9, 2016 #137 kiyala wadak na machan ,, patta tour eka ban
C cns11 Well-known member Sep 25, 2014 1,410 267 83 Sri Lanka Oct 10, 2016 #138 පුළුවන් තරන් ගහ කොළට ආදරය කරපල්ල.සත්තුන්ට ආදරය කරපල්ල..ඒවා කවදාහරි තමන්ට ලැබෙනවා.අපි මේ වගේ ට්‍රිප් එකක් ගිහින් ගන්න දේවල් town එකේ හොඳ හෝටලයකට ගිහින් ගන්න බෑ.
පුළුවන් තරන් ගහ කොළට ආදරය කරපල්ල.සත්තුන්ට ආදරය කරපල්ල..ඒවා කවදාහරි තමන්ට ලැබෙනවා.අපි මේ වගේ ට්‍රිප් එකක් ගිහින් ගන්න දේවල් town එකේ හොඳ හෝටලයකට ගිහින් ගන්න බෑ.
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Oct 12, 2016 #139 හොඳ ෆන් එකක් අරන් තියෙනවා. බොහොම ස්තූතීයි අපිත් එකක් බෙදාගත්තට. තවතවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා කියල සුභ පතනවා! ජය වේවා!
හොඳ ෆන් එකක් අරන් තියෙනවා. බොහොම ස්තූතීයි අපිත් එකක් බෙදාගත්තට. තවතවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා කියල සුභ පතනවා! ජය වේවා!