රුචිර කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති unp &න්නයෙක් උන්ට රටට හෙන ගැහුනත් කමක් නැ වද අගමැතියට බලේ තියෙනවනම් ඔකයි ඇත්තම කතාව.ඉතින් දැන් උබලගේ පොන්න ආණ්ඩුව ඇයි KP ව අල්ලපු බුද්ධි අන්ශේ සෙබළු හිරේ දැම්මේ?
උබලගේ පොන්න ආණ්ඩුව ඇයි දැන් කරුණට , කේ පි ට චෝදනා ගොනු නොකර , කේ පිට හමුදා ආරකෂාව දීලා දැනටත් තියා ගෙන ඉන්නේ?
මහින්ද කරා නම් වැරදි , මුන් කරන එක හරි නිසාද?
පැහැදිලි පිළිතුරක් දියන්.


