නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් දැන් උබලගේ පොන්න ආණ්ඩුව ඇයි KP ව අල්ලපු බුද්ධි අන්ශේ සෙබළු හිරේ දැම්මේ?
    උබලගේ පොන්න ආණ්ඩුව ඇයි දැන් කරුණට , කේ පි ට චෝදනා ගොනු නොකර , කේ පිට හමුදා ආරකෂාව දීලා දැනටත් තියා ගෙන ඉන්නේ?
    මහින්ද කරා නම් වැරදි , මුන් කරන එක හරි නිසාද?

    පැහැදිලි පිළිතුරක් දියන්.
    රුචිර කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති unp &න්නයෙක් උන්ට රටට හෙන ගැහුනත් කමක් නැ වද අගමැතියට බලේ තියෙනවනම් ඔකයි ඇත්තම කතාව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sinhalayan athara ponnayoth godayi
    කතාව ඇත්ත මචන් සිoහලයට කෙලින්නෙ අපේම *න්නයො තමයි,:yes::yes:කොටිය මැරුවට කුහක කමේ දගලන රුචිර *න්නයත් ඒ ජාතියෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලා හැමදාම කෙලියේ හමුදා බුද්ධි අංශෙට ම තමා. පේනවා නේ රුචිර යා පොනිල්ගේ අසූචි කන තරම?
    වද අගමැතිය ජාතියෙ පවට පත් උන කාලකන්නි පාලකයෙක්,ඒකටම හරි යන්ඩ නිවට සිරත් ඉන්නව. දෙන්නගෙ ජොබ් එක තමයි රට ජාතිය ආගම පාවදීම වෙන මොකක්වත්ම නෙමේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඉතින් දැන් උබලගේ පොන්න ආණ්ඩුව ඇයි KP ව අල්ලපු බුද්ධි අන්ශේ සෙබළු හිරේ දැම්මේ?
    උබලගේ පොන්න ආණ්ඩුව ඇයි දැන් කරුණට , කේ පි ට චෝදනා ගොනු නොකර , කේ පිට හමුදා ආරකෂාව දීලා දැනටත් තියා ගෙන ඉන්නේ?
    මහින්ද කරා නම් වැරදි , මුන් කරන එක හරි නිසාද?

    පැහැදිලි පිළිතුරක් දියන්.

    මුලින්ම කියන්න ඕනේ 2010 ආණ්ඩුවටත් 2015 ආණ්ඩුවටත් දෙකටම මගේ ඡන්දය වැටුනා. ආණ්ඩු දෙකම හරි වැඩ වගේම වැරදි වැඩත් කරනවා.
    kpව අල්ලපු බුද්ධි අංශ කොහෙද බන් හිරේ දැම්මේ. සිවිල් ජනතාව එක්ක ප්‍රශ්ණ ඇති කරගත්තු අයගෙන්නේ ප්‍රශ්ණ කරන්නේ.

    දෙන්නටම චෝදනා ගොනු කරලා තියෙන්නේ. තීන්දුව අධිකරනයේ වැඩක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කතාව ඇත්ත මචන් සිoහලයට කෙලින්නෙ අපේම *න්නයො තමයි,:yes::yes:කොටිය මැරුවට කුහක කමේ දගලන රුචිර *න්නයත් ඒ ජාතියෙ.
    :yes::yes: eya hoda muhuna pennam sinhalayata arinne sinhalayata arina eka waha ganna thambiyata baninawa :lol::lol::lol: eyaa thambiyaakiyana saluwen wahilaaapita arinne :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලින්ම කියන්න ඕනේ 2010 ආණ්ඩුවටත් 2015 ආණ්ඩුවටත් දෙකටම මගේ ඡන්දය වැටුනා. ආණ්ඩු දෙකම හරි වැඩ වගේම වැරදි වැඩත් කරනවා.
    kpව අල්ලපු බුද්ධි අංශ කොහෙද බන් හිරේ දැම්මේ. සිවිල් ජනතාව එක්ක ප්‍රශ්ණ ඇති කරගත්තු අයගෙන්නේ ප්‍රශ්ණ කරන්නේ.

    දෙන්නටම චෝදනා ගොනු කරලා තියෙන්නේ. තීන්දුව අධිකරනයේ වැඩක්.
    2010 කලවැද්දට චන්දෙ දුන්න රුචිර පකා කියන බොරු.:lol::lol::lol::lol: KP ඇල්ලුවෙ කුමන පදමින්ද කියල ප්‍රශන කරල හිරේ දැම්ම බුද්ධි අOශ නිලධාරින්ව කමල් ගුනරත්න මහත්තය 360 කෙලිනම් කියව, තො ඒක ඇහුවෙ නැද්ද &න්නයො, නොදන්න කම නෙමි තොගෙ *න්න කමට් බොරු කියන්නෙ, නොදකින් රටක් ජාතියක් ආගමක් නැති &න්න UNP පරය.දෙන්නට චොදනා ගොනු කරල තියෙන උසාවිය කියපන් *න්නයො බොරු නොකිය ඔප්පු කරපන්.
     
    • Like
    Reactions: gayankuwait

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕව බොරු චෝදනා නෙවේ කියල සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් උන් කිරියේ හෝ ආණ්ඩුවේ ඉන්නවනං මහින්ද තාම නිදහසේ දේශපාලනය කරන්නෙ නැහැනේ :lol::lol: ඉතිං ඔය මහින්ද කොටින්ට මුදල් දුන්න කියන චෝදනාව මහින්ද සහ යුද්ධය ගෑවුණු හැමතැනම අලවලා මේවා බොරු චෝදනා නෙවේනම් අපහාස නඩු දාන්නේ නැත්තෙ මොකද කියල අහන්නෙ වෙන මොකටද මහින්ද යුද්ධය වෙනුවෙන් දරපු දායකත්වය හෑල්ලු කරන අරමුණෙන් මිසක්? ඒ ගමන් අවංක විවේචකයෙක් කියලත් කියාගන්නව :lol: Typical UNP behavior නේ :D

    jabuk :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    නෑනේ බන් ප්‍රශ්ණයක් නේ ඇති උනේ. ඒකට උත්තර දුන්නේ මෙයා විතරයි.

    ප්‍රශ්නෙට උත්තරේ, ඕක යුද්ධය ජයග්‍රහණය කරන්න නායකත්වය දීම නිසාත් යුද්ධය අවසන් කරනතුරු ජාත්‍යන්තරව/අභ්‍යන්තරව යුද්ධයට බලපෑම් කරන්න ඉඩ නොදුන් නිසාත් ( වර්තමාන අගමැති රනිල් සහ මහින්දට පෙර හිටපු ජනාධිපතිවරු වගේ කොටින්ට අවි / යුද්ධෝපකරණ / මුල්‍යමය ආධාර ලබාදෙන්න ඉඩ නොදුන් බව ජනතාව දන්නවා - රනිල්ගේ කාලේ එළිපිටම කොටින්ට ආධාර ලැබුණා ) මහින්දට ඇතිවුණු ජන ප්‍රසාදය නැති කරන්න කරන බොරු චෝදනාවක්. ඒවා බොරු චෝදනා බව මේ වගේ පොත් ජනතාව අතරට ගියාම වඩාත් තහවුරු වෙනවා, ඒකයි ඔය පොතට මහින්ද විරෝධීන් පහර ගහන්නේ :yes: මුලින්ම ප්‍රශ්නයක් විදිහට අහලා, ඊට පස්සේ "අනේ කොච්චර අපේ කොල්ලෝ මේ සල්ලිවලින් ගත්ත අවිවලින් මැරෙන්න ඇද්ද" කියල කිඹුල් කඳුළු හෙළලා, මේවා බොරු චෝදනා නම් අපහාස නඩු දාල වන්දි නොගන්නේ ඇයි කියල අහන්නේ ඒකයි :yes: රනිල්ලා සුරංගනා ලෝකයක් මවලා පෙන්නලා බලයට ආවා. OP කියන විදිහටම සිංහලයාට යමක් මතක තියෙන්නේ සති දෙකක් නිසා රනිල් කොටින්ට එළිපිට ආධාර ලබාදෙන්න ඉඩ දීපු බව අමතක කරලා වොක්ස්වැගන් ෆ්‍රී වයිෆයි ලාබෙට බඩු වැඩි පඩි හැමෝටම කාර් බලාපොරොත්තුවෙන් රනිල් බලයට ගෙනාවා.

    රනිල්ගේ පරණ කෙරුවාවල්

    (http://www.sundaytimes.lk/030126/front/ltte.html, http://www.sundaytimes.lk/041114/columns/sitrep.html, http://www.sundaytimes.lk/021222/front/poweful.html)

    සති දෙකකට හරි ආයෙත් මතකයට එන හැම වෙලේම (දැන් මතක් වෙලා තියෙන්නෙ මේ පොත නිසා) රනිල් කරපු වැඩේ මහින්දත් කළා කියල අභූත චෝදනා කරනවා.
    :yes:
     
    උබ කියනවා සල්ලි දුන්නෙම නෑ කියලා.
    සමහරු කියනවා සල්ලි දුන්නා කියලා.
    සමහරු කියනවා සල්ලි දුන්නා හෝ නොදුන්නා යුද්ධය ඉවර කරා කියලා.

    අනේ මන්දා ඉතින්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ කියනවා සල්ලි දුන්නෙම නෑ කියලා.
    1.සමහරු කියනවා සල්ලි දුන්නා කියලා.
    2. සමහරු කියනවා සල්ලි දුන්නා හෝ නොදුන්නා යුද්ධය ඉවර කරා කියලා.

    අනේ මන්දා ඉතින්

    1. Ubane puka uda dagena "samaharu" kiyapu ewa methan promote karanne, kotinma me thread ekata adala nathi deyak adala gaththe uba :yes:

    2."Samaharu" kiyanne mona labbakda ban u eka gahala iwara karanne "samaharu" newei mulu lokema eka dannawa eka piliganna akamathi ubala wage kuhaka ballo hitiyata
     
    • Like
    Reactions: gayankuwait

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ පොත මිනිස්සු කියවන නිසා ගු අන් පි වහල්ලු ටික ගලේ පහරපු බළල්ලු වගේ අදෝනා දෙනවා :lol::lol::lol:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ කියනවා සල්ලි දුන්නෙම නෑ කියලා.
    සමහරු කියනවා සල්ලි දුන්නා කියලා.
    සමහරු කියනවා සල්ලි දුන්නා හෝ නොදුන්නා යුද්ධය ඉවර කරා කියලා.

    අනේ මන්දා ඉතින්

    ado uba 2010 mahindata chande dunnaa kiwuwane ithin owa chandeta kalin kiyapu kathane e kale uba owaa viswasa nokara mahindata dunnaanam dan owaa adhanna ubata aluth sakki labunada :lol::lol::lol:

    nathnam kannaona nisaa kabaragoyaa thala goyaaa karanawa neda

    lajjayi ban ubalaa gana
     
    • Like
    Reactions: erozan

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබ කියනවා සල්ලි දුන්නෙම නෑ කියලා.
    සමහරු කියනවා සල්ලි දුන්නා කියලා.
    සමහරු කියනවා සල්ලි දුන්නා හෝ නොදුන්නා යුද්ධය ඉවර කරා කියලා.

    අනේ මන්දා ඉතින්

    mekatawat uttare dipanko..salli dunna ekada watinne..yudde iwara karapu ekada...?
     
    • Like
    Reactions: gayankuwait

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ado uba 2010 mahindata chande dunnaa kiwuwane ithin owa chandeta kalin kiyapu kathane e kale uba owaa viswasa nokara mahindata dunnaanam dan owaa adhanna ubata aluth sakki labunada :lol::lol::lol:

    nathnam kannaona nisaa kabaragoyaa thala goyaaa karanawa neda

    lajjayi ban ubalaa gana
    :yes: ඔකට විලි ලැජ්ජාව කියල දෙයක් නැ මචන්,රෙදි ගලොගෙන කඩේ යනව.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ado uba 2010 mahindata chande dunnaa kiwuwane ithin owa chandeta kalin kiyapu kathane e kale uba owaa viswasa nokara mahindata dunnaanam dan owaa adhanna ubata aluth sakki labunada :lol::lol::lol:

    nathnam kannaona nisaa kabaragoyaa thala goyaaa karanawa neda

    lajjayi ban ubalaa gana

    Pajathai ban, mun sirawatama hena madyastha mathadariyo kiyala pennagena inne, munuth anduwe contracts karana ewun thamai 1600 ta :(
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    1. Ubane puka uda dagena "samaharu" kiyapu ewa methan promote karanne, kotinma me thread ekata adala nathi deyak adala gaththe uba :yes:

    2."Samaharu" kiyanne mona labbakda ban u eka gahala iwara karanne "samaharu" newei mulu lokema eka dannawa eka piliganna akamathi ubala wage kuhaka ballo hitiyata

    සමහරු කිව්වේ කිරියෙම මේ නූලෙම කමෙන්ට් කරපු අයට බන්.

    ado uba 2010 mahindata chande dunnaa kiwuwane ithin owa chandeta kalin kiyapu kathane e kale uba owaa viswasa nokara mahindata dunnaanam dan owaa adhanna ubata aluth sakki labunada :lol::lol::lol:

    nathnam kannaona nisaa kabaragoyaa thala goyaaa karanawa neda

    lajjayi ban ubalaa gana

    මම ඇහුවේ වෙන දෙයක්නේ බන්. යුධ ජයග්‍රහනයේ ගරුත්වය රණවිරුවන්ට, මහින්දට, ෆොන්සේකට අනිවා දෙන්න ඕන

    මේ වීඩියෝ එක නම් ඒ කාලේ සිරාවටම දැක්කේ නෑ බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Pajathai ban, mun sirawatama hena madyastha mathadariyo kiyala pennagena inne, munuth anduwe contracts karana ewun thamai 1600 ta :(
    :yes::yes: ewa okkoma wahenna thambinta gahanawaa :lol: okata hoda molayak thiyenawa namuth mokakhohethuwak nisaa sinhalayata arinawaa samaharavita ngo wenna puluwan nathnmam upan geyipaksha badagena inna nisaa wenna puluwan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සමහරු කිව්වේ කිරියෙම මේ නූලෙම කමෙන්ට් කරපු අයට බන්.

    මම ඇහුවේ වෙන දෙයක්නේ බන්. යුධ ජයග්‍රහනයේ ගරුත්වය රණවිරුවන්ට, මහින්දට, ෆොන්සේකට අනිවා දෙන්න ඕන

    මේ වීඩියෝ එක නම් ඒ කාලේ සිරාවටම දැක්කේ නෑ බන්

    ithin me pothen karanneth ekane :yes: ubane pandarama avith mahinda kotinta salli dilaa marennaa kiwuwaa kiyalaa ada watenne:lol:

    koube tharkika bawa ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    mekatawat uttare dipanko..salli dunna ekada watinne..yudde iwara karapu ekada...?

    සල්ලි දුන්න කියලා තමන්ගේම ඔඩොක්කිවේ ඉන්න එවුන්ගෙන් කිසිම චෝදනාවක් නැතුව යුද්ධය ඉවර කරානම් වටිනවා නේ?