HSBC 0% Interest-Free Installment Plans!!!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    monthly_instalment_plan.gif


    HSBC ක්‍රෙඩිට් කාඩ් වලට 0% Interest Free Installment Plans දෙන කිසි තැනක් නැද්ද බන් Softlogic ඇරෙන්න.. මාර වැඩක්නෙ යකෝ.. හැම තැනම දෙන්නේ Amex, Nations Trust & Commercial වලට විතරයි.. :confused::confused:

    335x111_if.jpg


    ඇයි ඒ! :sorry::sorry:
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ai Abans Singer one tharam thiyenne? Man danna tharamin hama thanama denawa. Man ragenath thiyanawane.