HSBC ක්‍රෙඩිට් කාඩ් වලට 0% Interest Free Installment Plans දෙන කිසි තැනක් නැද්ද බන් Softlogic ඇරෙන්න.. මාර වැඩක්නෙ යකෝ.. හැම තැනම දෙන්නේ Amex, Nations Trust & Commercial වලට විතරයි.. :confused::confused: ඇයි ඒ! :sorry::sorry: